කොතනද වැරදුනේ ???

ඉස්සර මට මතකයි
මිට අවුරුදු ගානකට
කලින්....
ගමේ මංගල්ලෙට
අපේම උන් එක්ක....
රුපියල් 100 බෝල තුවක්කු
අරගෙන දෙපිලට බෙදිලා
වෙඩි තියාගන්නවා ......
ඒ සෙල්ලමට
අද අපේම උන් දෙපැත්තට
බෙදිලා ගහගන්නවා
රම්බෝ පිහි වානේ කඩු කෙටේරි
අරන් එතන ලොකු යුද්ධයක්
ඒ සෙල්ලමට නෙවේ
ඇත්තටම.....
ඇයි බන් ඒ ???
අපිට කොතනද වැරදුනේ ??
සරුංගල් ඇරියේ අපි එකටනම්
කොඩිගහ උස්සනකොට
දුන්නු පැණි කිරිබත්
ගිල්ලේ එකටනම්..
ඇයි බන් ඒ ???

ඉස්සර මට මතකයි
මිට අවුරුදු ගානකට
කලින්....
ගමේ මංගල්ලෙට
අපේම උන් එක්ක....
රුපියල් 100 බෝල තුවක්කු
අරගෙන දෙපිලට බෙදිලා
වෙඩි තියාගන්නවා ......
ඒ සෙල්ලමට
අද අපේම උන් දෙපැත්තට
බෙදිලා ගහගන්නවා
රම්බෝ පිහි වානේ කඩු කෙටේරි
අරන් එතන ලොකු යුද්ධයක්
ඒ සෙල්ලමට නෙවේ
ඇත්තටම.....
ඇයි බන් ඒ ???
අපිට කොතනද වැරදුනේ ??
සරුංගල් ඇරියේ අපි එකටනම්
කොඩිගහ උස්සනකොට
දුන්නු පැණි කිරිබත්
ගිල්ලේ එකටනම්..
ඇයි බන් ඒ ???

