කොතනින්ද ඉවර වෙන්නේ?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔය රටේ එවුන් ඔහොමමයි.. අපේ රටේ මිනිස්සු වගේ නෙමෙයි
    ඔය පාට හම තියෙන එවුන් ඉතින් ඕවා තමා කරන්නේ
    අපේ පලාතෙ මිනිස්සු වගේ නෙමෙයි ඔය පලාතෙ මිනිස්සු
    ඔය ගම් පැත්තේ එවුන් එක විදියක්..
    අපේ ජාතිය තමා උසස්ම ජාතිය..
    අපේ කුලේ නෙමෙයි නේ.
    අපේ ආගමේ නෙමෙයි නම් ඕක හරියන්නෙ නෑ
    එහා ගෙදර කට්ටිය නම් අපි වගේ නෙමෙයි
     
    • Like
    Reactions: Solo Rider

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉතින් ඇත්තනෙ :nerd:

    මට හිතෙන්නෙ අපේ මොලේ පුරුදු වෙලා තියෙන්නෙ හැම තිස්සෙම මොකක් හරි වෙනසක් හොයාගෙන වෙන් වෙන්න. ලොකුවට පටන් අරන් අන්තිමට තමන් විතරයි ඉතුරු වෙන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    adukule.jpg
     
    • Haha
    Reactions: Solo Rider