කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:yes::yes::yes:
අනිව, දෙමව්පියෝ හැමදේම කරන්නේ ළමයි වෙනුවෙන් නේ බන්, නැත්තම් ජීවිත කාලේම පවුල් බර අදින්න ඕනද, ලුනුයි බතුයි කාල හරි ජීවත් වෙන්න පුලුවන් මහ මිනිස්සුන්ට.
ළමයි වෙනුවෙන් හැමදේම කරලත් මේ වගේ I love you my family කියල යන එක මොන තරම් පවක්ද
සින්හලයො හරි අන්ධ ජාතියක්. දෙමව්පියො කරන්නෙ එයාලට ස්වභාවධර්මයෙන් පැවරිලා තියෙන වගකීම සහ යුතුකම. එතනින් එහාට දෙයක් නැහැ.අපිට එයාලට කරන්න පුලුවන් හොඳම යුතුකම අපේ ලමයි හොඳට හදන එක විතරයි. මෙතන හැමදේම පටලගෙන දැඟලුවට වැඩක් නැහැ. තමන්ට පැවරිලා තියෙන යුතුකමක්/රාජකාරියක් ඉටු කරන එක වැඳුම් පිඳුම් කරන්න තරම් කාරනාවක් නෙමෙයි. හොඳම උදාහරනෙ. හමුදාව. ලන්කාවෙ සින්හලුන් වෙන ජාතියක උන්ට වෙඩි තියනකොට මෙහෙ බෝධි පූජා තියාගෙන ඇදහුව. අන්තිමට මොකද වුනේ? රතුපස්වලදි ඒ තුවක්කුවලින්ම සින්හලුන්ට වෙඩි තිබ්බා.බ්ලා බ්ලා. ඒ නිසා රාජකාරිය යුතුකම් වගේ අනිවාරියෙන්ම පැවරුන දේවල් ඉටු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක තමයි අදාල පුද්ගලයගෙ වගකීම එතනින් එහාට දෙයක් නැහැ.

දැන් මේ පෝස්ට් එකේ වැරදි කොන් වලින් අල්ලගෙන මම අම්මට අප්පට සලකන්නෙ නැති එකෙක් කියන්න එපා. පොදුවෙ අනිත් මිනිස්සු සහ තමන්ගෙ මිනිස්සු මට එක සමානයි.
 
Last edited:

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්තටම අපි දැන් වෙච්ච දේ ගැන පශචාත් පරීක්ශන කරන එක නෙමේ කරන්න ඕනෙ, වෙච්ච දේ උනා දැන් මොනාකරන්නද කියන එකත් නෙමේ කරන්න ඕනෙ, මින් ඉදිරියට මේ වගේ දේවල් නොවන තැනට කටයුතු කිරීම තමා කරන්න ඕනෙ... මේක පටන් ගන්න ඕනෙ ගෙදරින් ඇත්තටම මේ දැරිවිට ගෙදරින් නිදහස දීල බොහොම වැඩි වරදවා හිතන්න එපා මම කියන්නෙ නෑ ලමයින්ව කූඩුකරල ගෙයතුල හිර කාරයෙක් කරල හදන්න කියල නිදහස දෙන්න ඕනෙ යම් යම් සීමාවල් ඇතුව... අනික මේ ලමයගෙ පවුල් පසුබිමත් එහෙම්පිටින්ම අවුල් අම්ම තාත්ත වෙන්වෙලා, දරුවන්ට දේපල ලියල දීලත් ඉවරයි මතක තියාගන්න අපි මේ කතාකරන්නෙ වයස 14 ලමයෙක් ගැහැණු ලමයෙක් ගැන ඒ ලමයට අවශය ආරක්ශාව රැකවරනය විතරක් නෙමේ ආදරයත් ලැබෙන්නෙ නෑ දෙමාපියන්ගෙන් අවුරුදු 14 කියන්නෙ නවයොවුන් විය ඒකියන්නෙ ද්විතික ලිංගික ලක්ශන පහල වෙන්න පටන් ගන්න අවදිය.. මෙතනදි ශාරිරිකව වගේම මානසිකවත් දරුවෙකුගෙ වෙනස් වීම් රාශියක් වෙනව ඉන් ප්‍රධාන තැනක් ගන්නව විරුද්ද ලිංගිකයන් කෙරෙහි ඇතිවෙන ආකර්ශනය. මේ ලමයට ගෙදරින් ආවශ්ය ආදරය අම්ම තාත්තගෙන් නොලැබෙන තැනදි ඒ නවයොවුන් වියේදී ඇතිවෙන ඒ ආකර්ශනය ආදරයක් විදිහට පේන්න දැනෙන්න ඇති.. ඉතින් මේ දෙමාපියන්ට කරන්න තිබ්බෙ මේ උද්ගෝශන, උපවාස වගේ දේවල් කරන ඒක නෙමේ .. දරුවන් ගැන මීට වඩා හොයල අවශ්ය ආදරය රැකවරනය වගේ දේවල් දෙන්න මොකද මේ ලමය ඉගනීමට වගේම විශය බාහිර ක්‍රියාකාරකම් වලටත් දක්ශ දරුවෙක් වෙලා තියෙන්නෙ මේදරුවාට අවශය මග පෙන්වීම නොලැබීම

    අනිත් පැත්තෙන් පාසලක විවිද මානසික තත්වයන්ගෙ ලමයි ඉන්නව දඩුවමක් දෙද්දි ඒදරුවගෙ මානසික තත්වය ගැන හැගීමක් ඇතිව, මේලමය අනිවාර්යයෙන්ම ගෙදර ප්‍රශ්න දාහක් මැද ඉන්න ඇත්තෙ අම්ම ලමයත් එක්ක මාසයකින් කාතානොකර සිටින කොට, ගෙදර අම්ම තාත්ත ගෙදර එක වහක් නැති කොට ඒලමයගෙ හිත කොහොම තියෙන්න ඇත්ද?? මම කියන්නෙ පාසල් වල විදුහල්පති වරුන් විනය බාර ආචාර්ය වරුන්ට වෙනමම වැඩමුලුවක් තිබිය යුතුමයි

    මම මේ ලමයට වචනයකින්වත් බනින්නෙ නෑ... හේතුව වරද මේ ලමයගෙ නෙමේ වරද නිසි මගපෙන්වීමක්, ආදරයක් නොදුන්න දෙමාපියන්ගෙ හා මානසික තත්වය ගැන නොසිතා දඩුවම් දුන් විහුහල් පතිතුමාගේත් වරදින් උන දෙයක් අවසානයෙ සිද්ද උනේ රටට වැඩක් ගන්න තිබ්බ ජීවිතයක් අකාලයේ මිලින වීම මේක ආදරශට අරගෙන මින් ඉදිරියට මේවගේ දේවල් නොවන්න වග බල ගැනීම
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    මචන් ..ඔයාගෙ ගොඩාක් කාරනා වලට මමත් එකඟයි. ඒවුනාට. පවුල් පසුබිම ළමයාට කොහොම බලපාලා තියනවද කියන එක අපිට හරියටම නිශ්චය කරගන්න ක්‍රමයක් නෑ නේද..සමහර විට ළමයාට ඒක ගානක් නැතිවෙන්න පුලුවන්..සමහර විට ඒක ළමයාව ගොඩක් අවුල් කරන්නත් පුලුවන්..ඒක හරියට දන්නෙ හරි දැනුමක් තියන කන්සල්ටන්ට් කෙනෙක් ලමයාව පරීක්ශා කලොත් විතරයි. අපි හොඳින් ඉන්නවා කියලා හිතන සමහර පවුල් වල කොච්චර ප්‍රශ්න තියනවද..?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ලංකාව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් නිසා අප සියළු දෙනාටම සියදිවි නසා ගැනීම් අඩු කර ගැනීමට වගකීමක් පැවරේ. දිවි නසා ගැනීමක් ගැන කතා කරන සෑම විනාඩියක්ම වැය කළ යුත්තේ අනාගත දිවි නසා ගැනීම් අඩු කරගැනීම සඳහාය.

    පහත ක්‍රියා වලට හැම විටම විරුද්ධ විය යුතුය.

    1. සියදිවි නසා ගත් කෙනාට අනුකම්පාව දක්වා කතා කිරීම
    2. ඔහුට/ඇයට වීරත්වයක් ආරෝපණය කර කතා කිරීම
    3. සිදුවීමට ප්‍රචාරයක් ලබා දීම
    4. සිදුවීම විචිත්‍ර ලෙස (ඡායාරූප ආදිය සහිතව) වාර්තා කිරීම
    5. සිදුවීම රඟ දක්වා පෙන්වීම (ස්වර්ණවාහිනී ක්‍රමය.)
    6. සියදිවි නසා ගැනීමට යොදාගත් ක්‍රමය ප්‍රචාරණය කිරීම
    7. කිසියම් පුදගලයෙකුගෙන්/පිරිසකින් පළිගැනීම සඳහා සියදිවි නසා ගැනීමේදී අදාළ පුද්ගලයාට බැන වැදීම හා දොස් පැවරීම.
    8. "මෙහම උනොත් නම් මැරෙන්න හිතෙනවා" වැනි ප්‍රකාශ වලින් ක්‍රියාව සාධාරණීකරණය කිරීම.

    මේ නිසා කිසි විටකත් අදාළ විදුහල්පති වරයාට දොස් කීම සුදුසු නැත. ඉන් සියදිවි නසා ගත් කෙනා ජය ගන්නා අතර එම ක්‍රියාවට වලංගුතාවයක් ලැබේ.

    ඔබේ පෞද්ගලික මතය කුමක් වුවත් සියදිවි නසා ගැනීමට අනුබල දෙන කිසිම ක්‍රියාවකට සහයෝගය නොදක්වන්න.

    1. මේ ළමයා මනෝ උපදේශන සේවයට යොමු කර තිබී ඇත. මේ සේවාව සෑම පාසල් දරුවෙකුටම නොලැබේ. තරමක් වරප්‍රසාද සහිත පාසලක දරුවන්ට පමණක් ලැබෙන දෙයකි. මේ ළමයා මෙම සේවය හරිහැටි ප්‍රයෝජනයට ගත්තාද? සියදිවි නසා ගැනීමේ සිතිවිල්ල කවරෙකුට හෝ දැන්වීමට ක්‍රියා කළාද? මේ සුළු දෙයට එල්ලිලා මැරෙනවානම් මනෝ උපදේශන සේවය නැති පාසල් වල ළමුන් මොනවා කළ යුතුද?

    2. ඇය ලියා ඇති ලිපියෙන් පැහැදිළිව පෙනෙන්නේ විදුහල්පති සමග "ගේමට" ගෙල වැළලාගත් බවයි. ඉතාම දරදඩු කෙනෙක් හැර සාමාන්‍ය ළමයෙක් මෙසේ කරයිද? මේ ක්‍රියාවෙන් වැඩිම හානිය වන්නේ, දුකට පත්වන්නේ තමා වඩාත් ආදරය කරන පියා මිසක කොහේවත් යන විදුහල්පතිද?

    මෙවැනි කරුණු ගැන කතා කිරීම මීට සමාන හේතු වලට කෙරෙන දිවි නසා ගැනීම් අඩු කිරීමට හේතු වනු ඇත.

    නමුත් සිදු වන්නේ අනික් පැත්තයි. හැමෝම එකතු වී පිනා මිනීමරුවෙකු කර දිවි නසා ගත් අයට වීරත්වයක් පටවා ඇත.

    මළසිරුර රිසි සේ "මාකට්" වේ...

    පියා මාධ්‍ය වලට කීවේ දියණිය මිය ගියේ කන්‍යාවියක ලෙස බවයි.:rolleyes:

    දියණියගේ කන්‍යාභාවය මාධ්‍ය වලට කියන පියවරු, දුව අතහැර ගොස් අයාලේ යනතුරු සිට දැන් පාසලක් හදන්නට සැරසෙන මව්වරු අපට කියා දෙන්නේ කුමක්ද?
     
    ලංකාවෙ සියදිවි හානිවීම් වැඩි වෙන්න හේතුව ලංකාවෙ සංස්කෘතිය සහ ඒ වෙනුවෙන් පනවා ඇති සමාජ තහංචි මිසක් වෙන දෙයක් නෙමෙයි. ලන්කාවෙ තියෙන්නෙ මිනිස්සු කොටුකරලා හිරකරලා තියාගන්න ක්‍රමයක් විතරයි. අපේ රටේ නිදහස් චින්තනයට ඇති ඉඩ 0 යි. මිනිස්සු තමන්ගෙ උවමනාවන් ආශාවන් සපුරගන්න බැරුව පීඩනයක තියෙන්නෙ. අනික ලන්කාවෙ මනුස්සයෙක් ප්‍රශ්නෙකට මූන දුන්නම ඒකෙන් ගොඩයන්නනම් මැරෙන වෙන තැනට පාර කපන්නෙ සමාජෙ,පසුබිම,මිනිස්සු. අනිත් වැදගත්ම කාරනේ තාක්ෂනේ වගේ දේවල් සියදිවි හානි කරගැනීමට කරන බලපෑම බොහොම පොඩි එකක්. අපිට සන්වර්ධිත රටවල් වල මේ තත්වෙ අවම එකෙන් පැහැදිලිවෙනව.

    ප්‍රශ්නයක් ඇතිවුනාම ඒ ගැන කතාකරල විසඳුමකට එන්න ඕන. නැතුව අරාබියෙ වගේ ප්‍රශ්නයක් ඇතිවුන ගමන් ඒක යට ගහලා සුදනා වගේ රඟපාන්න ගියාට වැඩක් නැහැ. කොටින්ම දෙමව්පියන්ට වැරදි වලට පෙළඹෙන්න කලින් ඒවගෙන් තමන්ගෙ දරුවන්ට වෙන බලපෑම ගැන හිතන තැනට ලන්කාව දියුනු කරන්න ඕන.එහෙම නැතුව මැරුන මිනිස්සු ගනන් නොගෙන එකෙන් වෙන්නෙ මේ ප්‍රශ්නෙ තව දුරටත් දිග්ගැස්සෙන එක විතරයි. කොටින්ම ප්‍රශ්න යටගහල විසඳුම් හොයන්න එක තේරුමක් නැහැ.

    එලකිරියට එක එජ විදියෙ මිනිස්සු ඇවිත් තමන් පාරිශ්ද්ධ බව මේකෙ අයට අඟවන්න උත්සාහ කරනව.කොච්චර කලත් තමන් ගෙ බ්‍රොයිලර් කුකුල් ගත් මතුවෙනව. නැත්නම් ප්‍රින්සිපල්ව සාධාරණීය කරයිද? මේවගෙන් පේන්නෙ තමන්ගෙ ආකල්පවල තියෙන නොමේරුකමයි.ලමයි කියන්නෙ කවුද කියලා තේරුම්ගන්න බැරි උදවිය එක්ක කතාකරන එක තේරුමක් නැහැ. ලැජ්ජයි

    අගතියට පත්වුන කෙනා හොඳ කෙනෙක් වුනත් නරක කෙනෙක් වුනත් එයා වෙනුවෙන් කතාකරන්න පෙනී හිටින්න ඕන. සමාජෙ ඉස්සරහ රඟපෑම්වලින් වැඩක් නැහැ:)
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙන්න මේ විස්තරය මේ සිද්ධිය හරි හැටි දන්න කෙනෙක් share කරල තිබ්බා. කියවල බලන්න...

    http://www.megafileupload.com/en/file/498553/the-truth-pdf.html

    මේ දැරියට පෙම්වතුන් දෙදෙනෙක් සිටි බවත් ඇගේ අක්කාගේ පූර්ණ අනුමැතිය සහිතව ප්‍රේම සම්බන්ධතා ක්‍රියාත්මක වූ බවත් මින් facebook සාක්ෂි සහිතව පැහැදිළි කර ඇත.

    "මිනීමරු පිනා" වරක් ඇය පෙම්වතා හා අක්කා සමඟ චිත්‍රපටයක් බලන්නට ගොස් හසුවූ විට අවවාද කර මනෝ උපදේශන සේවයට යොමු කර ඇත. මනෝ වෛද්‍යවරයෙක් අවශ්‍ය බවට දුන් නිර්දේශය නොසළකා හැර ඇති අතර දිවිනසා ගෙන තිබුනේ බැන වැදී දින දෙකකට පසුවය.:rolleyes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    සින්හලයො හරි අන්ධ ජාතියක්. දෙමව්පියො කරන්නෙ එයාලට ස්වභාවධර්මයෙන් පැවරිලා තියෙන වගකීම සහ යුතුකම. එතනින් එහාට දෙයක් නැහැ.අපිට එයාලට කරන්න පුලුවන් හොඳම යුතුකම අපේ ලමයි හොඳට හදන එක විතරයි. මෙතන හැමදේම පටලගෙන දැඟලුවට වැඩක් නැහැ. තමන්ට පැවරිලා තියෙන යුතුකමක්/රාජකාරියක් ඉටු කරන එක වැඳුම් පිඳුම් කරන්න තරම් කාරනාවක් නෙමෙයි. හොඳම උදාහරනෙ. හමුදාව. ලන්කාවෙ සින්හලුන් වෙන ජාතියක උන්ට වෙඩි තියනකොට මෙහෙ බෝධි පූජා තියාගෙන ඇදහුව. අන්තිමට මොකද වුනේ? රතුපස්වලදි ඒ තුවක්කුවලින්ම සින්හලුන්ට වෙඩි තිබ්බා.බ්ලා බ්ලා. ඒ නිසා රාජකාරිය යුතුකම් වගේ අනිවාරියෙන්ම පැවරුන දේවල් ඉටු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක තමයි අදාල පුද්ගලයගෙ වගකීම එතනින් එහාට දෙයක් නැහැ.

    දැන් මේ පෝස්ට් එකේ වැරදි කොන් වලින් අල්ලගෙන මම අම්මට අප්පට සලකන්නෙ නැති එකෙක් කියන්න එපා. පොදුවෙ අනිත් මිනිස්සු සහ තමන්ගෙ මිනිස්සු මට එක සමානයි.

    මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න මේ විස්තරය මේ සිද්ධිය හරි හැටි දන්න කෙනෙක් share කරල තිබ්බා. කියවල බලන්න...

    http://www.megafileupload.com/en/file/498553/the-truth-pdf.html

    මේ දැරියට පෙම්වතුන් දෙදෙනෙක් සිටි බවත් ඇගේ අක්කාගේ පූර්ණ අනුමැතිය සහිතව ප්‍රේම සම්බන්ධතා ක්‍රියාත්මක වූ බවත් මින් facebook සාක්ෂි සහිතව පැහැදිළි කර ඇත.

    "මිනීමරු පිනා" වරක් ඇය පෙම්වතා හා අක්කා සමඟ චිත්‍රපටයක් බලන්නට ගොස් හසුවූ විට අවවාද කර මනෝ උපදේශන සේවයට යොමු කර ඇත. මනෝ වෛද්‍යවරයෙක් අවශ්‍ය බවට දුන් නිර්දේශය නොසළකා හැර ඇති අතර දිවිනසා ගෙන තිබුනේ බැන වැදී දින දෙකකට පසුවය.:rolleyes:
    :lol::lol::lol:

    කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලුවුනාම මනෝ උපදේශන දෙන එකම රටාව ලන්කාව වෙන්න පුලුවන් :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    ඇත්තටම සියදිවි නසා ගැනීමට උත්සාහ කෙරීම අපි හිතන තරම් පහසු ක්‍රියාවක් නොවේ. මම ක්යන්නේ කිසිවෙකු විසින් බේරා ගනියි යැය් සිතා සියදිවි හානි කරගන්නට උත්සාහ කරන අවසානයේ රෝහල් ගත්වන බහුතරය ගැන නොවේ.එය කිරීමට ඉතා දැඩි සිතක් අවශ්‍යය. විශාදය වැනි මානසික ආබාධ වලින් තොර සාමාන්‍ය සිහියෙන් සිටින මියගිය දැරිය වැනි අයෙකුට සියදිවි නසා ගැනීමට ප්‍රභලචිත්ත වේගයක් හට ගැනීම අත්යවශ්‍යය.අපි කල යුත්තේ මෙය හට ගැනීමට හේතු වූ කාරනා විමසා බැලීමයි.එමගින් අපට තවත් එවැනි අවාසනාවන්ත සිදුවීන්මක් වීම වළක්වා ගත හැකිය. සියලු සියදිවි නසා ගැනීම් පොදුවේ කතා කෙරීම යෝග්‍ය නොවේ.මේවාට එකිනෙකට අනන්‍ය වූ ස්වඹ්හාව පවතී. එසේ හෙයින් සියලු සියදිවි නසා ගැනීම් වළක්වා ගැනීමට කාරණා යෝජනා කිරීම එතරම් ප්‍රතිපල දායක නොවේ. පෙනෙන ආකාරයට මෙම සිදුවීමේදී මෙම මියගිය දැරියට විදුහල්පති වරයා කෙරෙහි තද තරහක් ඇතිවී ඇති බව පෙනේ.මෙයට ප්‍රතිචාර දැක්විය හැකිආකාර වලින් නරකම ආකාරයක් ඇය තෝරා ගෙන ඇත. දැන් අප කලයුත්තේ විදුහල් පති වරයා කෙරෙහි තරහා ඇතිවීමට හේතු කාරනා සොයාබලා ඒවා සාදාරන නම් නැවත ඇති නොවීමට කටයුතු යෙදීමද නැතහොත් මේ වගේ ළමයින් හඳුනාගෙන එසේ තහර නොගෙන සිටීමට ළමයින් හුරුකිරීමද. ..මම කියන්නේ මේ දෙකම කලයුතු බවයි. එසේ නැතිව කොල්ලෙක් සමග චිත්‍රපටියක් බැලීම නිසා මනෝවයිද්‍ය වරයෙකුට යොමු කිරීම නොවේ..
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සින්හලයො හරි අන්ධ ජාතියක්. දෙමව්පියො කරන්නෙ එයාලට ස්වභාවධර්මයෙන් පැවරිලා තියෙන වගකීම සහ යුතුකම. එතනින් එහාට දෙයක් නැහැ.අපිට එයාලට කරන්න පුලුවන් හොඳම යුතුකම අපේ ලමයි හොඳට හදන එක විතරයි. මෙතන හැමදේම පටලගෙන දැඟලුවට වැඩක් නැහැ. තමන්ට පැවරිලා තියෙන යුතුකමක්/රාජකාරියක් ඉටු කරන එක වැඳුම් පිඳුම් කරන්න තරම් කාරනාවක් නෙමෙයි. හොඳම උදාහරනෙ. හමුදාව. ලන්කාවෙ සින්හලුන් වෙන ජාතියක උන්ට වෙඩි තියනකොට මෙහෙ බෝධි පූජා තියාගෙන ඇදහුව. අන්තිමට මොකද වුනේ? රතුපස්වලදි ඒ තුවක්කුවලින්ම සින්හලුන්ට වෙඩි තිබ්බා.බ්ලා බ්ලා. ඒ නිසා රාජකාරිය යුතුකම් වගේ අනිවාරියෙන්ම පැවරුන දේවල් ඉටු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක තමයි අදාල පුද්ගලයගෙ වගකීම එතනින් එහාට දෙයක් නැහැ.

    දැන් මේ පෝස්ට් එකේ වැරදි කොන් වලින් අල්ලගෙන මම අම්මට අප්පට සලකන්නෙ නැති එකෙක් කියන්න එපා. පොදුවෙ අනිත් මිනිස්සු සහ තමන්ගෙ මිනිස්සු මට එක සමානයි.

    උබ කියන කතාවේ ඇත්තක් තියනව, අපි ගොඩක් දේවල් අන්ධව විශ්වාස කරන්නේ. :yes::yes::yes:
    මම ඕක කලිනුත් කියල තියනව.
    ආර්මි එක කරේ රස්සාව, අනිත් මිනිස්සුත් තමන්ගේ වගකීම ඉටු කරා නම් තමනුත් යුද්දේට සහභාගී වෙලා තියනව.
    ඒ කාලේ මුර දේවතාවෝ කියල, දැන් ආර්ම් කාරය කියන්න වෙන්නේ නෑ නැත්තම්

    බටහිර රටවල මේව ගොඩක් අඩුයි. ඩොකෙක් ගාවට ගියා නම් බෙහෙත් ගන්න සල්ලි ගෙවන්නේ ලෙඩා නම් ඩොකා උගේ සේවකයෙක්..
    ඒත් ලන්කාවේ ඕකේ අනිත් පැත්ත :baffled:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ලංකාව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් නිසා අප සියළු දෙනාටම සියදිවි නසා ගැනීම් අඩු කර ගැනීමට වගකීමක් පැවරේ. දිවි නසා ගැනීමක් ගැන කතා කරන සෑම විනාඩියක්ම වැය කළ යුත්තේ අනාගත දිවි නසා ගැනීම් අඩු කරගැනීම සඳහාය.

    පහත ක්‍රියා වලට හැම විටම විරුද්ධ විය යුතුය.

    1. සියදිවි නසා ගත් කෙනාට අනුකම්පාව දක්වා කතා කිරීම
    2. ඔහුට/ඇයට වීරත්වයක් ආරෝපණය කර කතා කිරීම
    8. "මෙහම උනොත් නම් මැරෙන්න හිතෙනවා" වැනි ප්‍රකාශ වලින් ක්‍රියාව සාධාරණීකරණය කිරීම.

    මේ නිසා කිසි විටකත් අදාළ විදුහල්පති වරයාට දොස් කීම සුදුසු නැත. ඉන් සියදිවි නසා ගත් කෙනා ජය ගන්නා අතර එම ක්‍රියාවට වලංගුතාවයක් ලැබේ.

    ඔබේ පෞද්ගලික මතය කුමක් වුවත් සියදිවි නසා ගැනීමට අනුබල දෙන කිසිම ක්‍රියාවකට සහයෝගය නොදක්වන්න.

    :yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    1.ඇටෙන් පොත්තෙන් ලමයෙක් එලියට එනව කියන්නෙ අවුරුදු 12 මිසක් විසි පහ නෙමෙයි. ඉතිහාසෙ ගත්තම ඉස්සර කසාද බැන්ඳෙ 12න් ඔය කියන හු* පොත්ත මේ ලඟදි ආපු පයන්නක්. ඒක සුයිසයිඩ් කරගන්නවද ලමයි හදාගන්නවද කියන එක තම තමුන්ට අදාල ප්‍රශ්නයක්. එක එකාට වැදි බණ කිය කිය හදන්න යන්නෙ පොන්සියො මෙතන ලව් හුයන්නක් නිසා ගෙදර ප්‍රශ්න ඇවිත් නැහැ. මෙතන තියෙන්නෙ ඒ ලමයගෙ අම්මා තාත්තා වෙන් වෙලා ඉන්න එක ගැන ප්‍රශ්නයක්. ඒක හරියට තේරුම්ගන්නවෙනව.

    2. ෆේස්බුක් ඒකේ මෙතන අබමල් රේනුවක වැරැද්දක් නැහැ. එහෙනම් ඔය ෆොටෝ ගහපු කැමරාව හදපු කම්පැනියක් වැරදි වෙන්න ඕන. මිනිස්සු සමාජ ජාල පාවිච්චි කරන්නෙ තමන්ගෙ සමාජ පරිසරය තුල ඉඳගෙන. ඒ නිසා සමාජ ගැටලු අසහනය වගේ දේවල් ඉන්ටනෙට් එක හරහ පිටවෙනව. ඒකට වැරදි භාවිතාවක් කියන්න බැහැ. කෙල්ලට මොකටද ෆේස්බුක් කියලා අහන්න උඹට අයිතියක් නැහැ. ඒක තියෙන්න වයස් භේදයකින් තොරව පාවිච්චි කරන්න. එතන කෙල්ලෙක්ද කොල්ලෙක්ද වයස මොකක්ද කියන එක අදාල නැහැ. උඹලා ඉස්කෝලෙ යන්නෙ නැති කාලෙ ෆේස්බුක් දැනගෙන හිටපු නැති එකට එතකොට පොඩි උන්ද පලි. උන්ටත් ඒවට අයිතියක් තියෙනව. හැදෙන නොහැදෙන එක තමුන්ගෙ වැඩක්.

    3.ආමිකාරයො ඉස්කෝලවලට දැම්මම ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ

    උබ කියවන්නේ මොනවද කියල උබවත් දන්නවද බන් ?:lol::lol::lol::lol:
     
    ලංකාව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් නිසා අප සියළු දෙනාටම සියදිවි නසා ගැනීම් අඩු කර ගැනීමට වගකීමක් පැවරේ. දිවි නසා ගැනීමක් ගැන කතා කරන සෑම විනාඩියක්ම වැය කළ යුත්තේ අනාගත දිවි නසා ගැනීම් අඩු කරගැනීම සඳහාය.

    පහත ක්‍රියා වලට හැම විටම විරුද්ධ විය යුතුය.

    1. සියදිවි නසා ගත් කෙනාට අනුකම්පාව දක්වා කතා කිරීම
    2. ඔහුට/ඇයට වීරත්වයක් ආරෝපණය කර කතා කිරීම
    3. සිදුවීමට ප්‍රචාරයක් ලබා දීම
    4. සිදුවීම විචිත්‍ර ලෙස (ඡායාරූප ආදිය සහිතව) වාර්තා කිරීම
    5. සිදුවීම රඟ දක්වා පෙන්වීම (ස්වර්ණවාහිනී ක්‍රමය.)
    6. සියදිවි නසා ගැනීමට යොදාගත් ක්‍රමය ප්‍රචාරණය කිරීම
    7. කිසියම් පුදගලයෙකුගෙන්/පිරිසකින් පළිගැනීම සඳහා සියදිවි නසා ගැනීමේදී අදාළ පුද්ගලයාට බැන වැදීම හා දොස් පැවරීම.
    8. "මෙහම උනොත් නම් මැරෙන්න හිතෙනවා" වැනි ප්‍රකාශ වලින් ක්‍රියාව සාධාරණීකරණය කිරීම.

    මේ නිසා කිසි විටකත් අදාළ විදුහල්පති වරයාට දොස් කීම සුදුසු නැත. ඉන් සියදිවි නසා ගත් කෙනා ජය ගන්නා අතර එම ක්‍රියාවට වලංගුතාවයක් ලැබේ.

    ඔබේ පෞද්ගලික මතය කුමක් වුවත් සියදිවි නසා ගැනීමට අනුබල දෙන කිසිම ක්‍රියාවකට සහයෝගය නොදක්වන්න.

    1. මේ ළමයා මනෝ උපදේශන සේවයට යොමු කර තිබී ඇත. මේ සේවාව සෑම පාසල් දරුවෙකුටම නොලැබේ. තරමක් වරප්‍රසාද සහිත පාසලක දරුවන්ට පමණක් ලැබෙන දෙයකි. මේ ළමයා මෙම සේවය හරිහැටි ප්‍රයෝජනයට ගත්තාද? සියදිවි නසා ගැනීමේ සිතිවිල්ල කවරෙකුට හෝ දැන්වීමට ක්‍රියා කළාද? මේ සුළු දෙයට එල්ලිලා මැරෙනවානම් මනෝ උපදේශන සේවය නැති පාසල් වල ළමුන් මොනවා කළ යුතුද?

    2. ඇය ලියා ඇති ලිපියෙන් පැහැදිළිව පෙනෙන්නේ විදුහල්පති සමග "ගේමට" ගෙල වැළලාගත් බවයි. ඉතාම දරදඩු කෙනෙක් හැර සාමාන්‍ය ළමයෙක් මෙසේ කරයිද? මේ ක්‍රියාවෙන් වැඩිම හානිය වන්නේ, දුකට පත්වන්නේ තමා වඩාත් ආදරය කරන පියා මිසක කොහේවත් යන විදුහල්පතිද?

    මෙවැනි කරුණු ගැන කතා කිරීම මීට සමාන හේතු වලට කෙරෙන දිවි නසා ගැනීම් අඩු කිරීමට හේතු වනු ඇත.

    නමුත් සිදු වන්නේ අනික් පැත්තයි. හැමෝම එකතු වී පිනා මිනීමරුවෙකු කර දිවි නසා ගත් අයට වීරත්වයක් පටවා ඇත.

    මළසිරුර රිසි සේ "මාකට්" වේ...

    පියා මාධ්‍ය වලට කීවේ දියණිය මිය ගියේ කන්‍යාවියක ලෙස බවයි.:rolleyes:

    දියණියගේ කන්‍යාභාවය මාධ්‍ය වලට කියන පියවරු, දුව අතහැර ගොස් අයාලේ යනතුරු සිට දැන් පාසලක් හදන්නට සැරසෙන මව්වරු අපට කියා දෙන්නේ කුමක්ද?

    :yes::yes::yes::yes::yes::yes::yes:ඇත්ත ඇති සැටියෙන් කියා තිබේ. මෙන්න අංගුලිමාල ගේ අදහස්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1600350
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මම දකින විදිහට නම් 90% වැරැද්ද ප්‍රින්සිපල් ගේ ඔහු දැන ගන්න ඕන ළමයින්ගේ මානසික මට්ටම, දඩුවමක් දෙන්න කලින් ඒ ගැන හොයල බලන්න,නිදහසට කරුණු විමසන්න,දඩුවමක් දීල වැරැද්ද තේරුම් කරලා දෙන්න. විශේෂයෙන් ගැනුලමයි පිළිබද ප්‍රශ්න වලදී, අපි නම් ඉස්කෝලේ යන කලේ පිනාගෙන් ඕනා තරම් ගුටි කළා ඇති ඒත් ඒ අපේ වැරදි වලට අපිට ඒ වැරදි තේරුම් කරලා දුන්න(කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල කොල්ලෝ හදන්න නම් ගහන්නම ඕනා). ශිෂ්‍ය නායක මණ්ඩලය ඊළගට විනය භාර ගුරුවරු ඊළගට තමා ප්‍රින්සිපල් ගාවට යවන්න ඕන.මේ සිද්දියේදී මේ ඔක්කොමල වැරදි. කෙසේ වෙතත් මේ කෙල්ලගේ හිත හදන්න උත්සාහ කරපු ගුරුවරු කීප දෙනා අගේ කරන්න ඕන,
     
    Feb 19, 2013
    123
    23

    එහෙම හැම එක්කෙනා ගැනම කොහොම හොයන්නද? මම ඉස්කෝලේ යන කාලේ වැරැද්දකට අපිට දඩුවම් කලේ වැරැද්ද නොකියා කෙලින්ම දඩුවම මතක් වෙන්නයි ආය නොකරන්නයි. අඹ ගහට පොලු ගහපු එවුන් වරෙල්ලා කිවුවා, මුලු පන්තියම මගේ සෙට් එක පැත්තට හැරුනා. සර් දැකලා අපි අඹ කඩනවා. දුන්නා කාපු අඹ මතක් වෙන්නම. අඹයක් කාපු එක වැරැද්දක්ද නැද්ද කියලවත් අපිට තේරුනේ නැහැ හැබැයි ආයේ ඒ වැඩේ කලේ නැ. අද ඉන්න තත්වෙට අපි එන්න ඒ සර්ලා එදා දීපු ගුරු හරුකම් වගේම දඩුවමුත් වැදගත් උනා. අපිට ඒ කාලේ දඩුවමක් දුන්නම ඒ ගැන ගෙදරට කියන්නත් බයයි. :dull: