කොතලාවල පනත සහ කොරෝනා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හතරවන රැල්ලට මුවා වෙලා කොතලාවල පනත සම්මත කරගන්න දත කන ආණ්ඩුවට විරුද්ධව හඩ නගමු

     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    මේ වගේ ගොන් පක්කු ඉන්නකන් රටක් හදන්න බැ
    මොලේ කල්පනා කරපන් බුරුවො
    ඕව සම්මත කරන් වැඩක් තියෙනවද රටේ මිනිස්සු මැරිලා කෙස් එකක් ආවොත්
    එකට ඊට වැඩ සල්ලි යනවා

    ගොන් පක්කු නොවී සෞක්‍ය අංශ කියන විදිහට වැඩ කරපන්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වගේ ගොන් පක්කු ඉන්නකන් රටක් හදන්න බැ
    මොලේ කල්පනා කරපන් බුරුවො
    ඕව සම්මත කරන් වැඩක් තියෙනවද රටේ මිනිස්සු මැරිලා කෙස් එකක් ආවොත්
    එකට ඊට වැඩ සල්ලි යනවා

    ගොන් පක්කු නොවී සෞක්‍ය අංශ කියන විදිහට වැඩ කරපන්
    මචං මීට වඩා අරබුද ලංකාවට ආව
    හැබැයි රටේ මිනිස්සු බුද්දිමත් උනා
    අභියෝග පරාජය කළා
    දැන් තියෙන්නේ ඒ වගේ පරිසරයක්
    අපිට තියන ප්‍රධාන අභියෝගය කොරෝනා නෙමේ මචං. කොරෝනා කාලෙන් කාලෙට උස් පහත් වෙනවා. කොරෝනා උස් පහත් කරන්නේ පාලකයයායි. අපි කරන්න ඕන කොරෝනා පාලනයට තියන ලොකුම බාදකය උනු මේ පාලන තන්ත්‍ර්‍යයට නැවතීමේ තිත තියන එක