හතරවන රැල්ලට මුවා වෙලා කොතලාවල පනත සම්මත කරගන්න දත කන ආණ්ඩුවට විරුද්ධව හඩ නගමු
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Aug 4, 2021 #1 හතරවන රැල්ලට මුවා වෙලා කොතලාවල පනත සම්මත කරගන්න දත කන ආණ්ඩුවට විරුද්ධව හඩ නගමු
mali.96 Active member Apr 6, 2018 122 108 43 Nugegoda Aug 4, 2021 #2 මේ වගේ ගොන් පක්කු ඉන්නකන් රටක් හදන්න බැ මොලේ කල්පනා කරපන් බුරුවො ඕව සම්මත කරන් වැඩක් තියෙනවද රටේ මිනිස්සු මැරිලා කෙස් එකක් ආවොත් එකට ඊට වැඩ සල්ලි යනවා ගොන් පක්කු නොවී සෞක්ය අංශ කියන විදිහට වැඩ කරපන් Reactions: riduna pm and PsychoYoda
මේ වගේ ගොන් පක්කු ඉන්නකන් රටක් හදන්න බැ මොලේ කල්පනා කරපන් බුරුවො ඕව සම්මත කරන් වැඩක් තියෙනවද රටේ මිනිස්සු මැරිලා කෙස් එකක් ආවොත් එකට ඊට වැඩ සල්ලි යනවා ගොන් පක්කු නොවී සෞක්ය අංශ කියන විදිහට වැඩ කරපන්
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Aug 4, 2021 #3 mali.96 said: මේ වගේ ගොන් පක්කු ඉන්නකන් රටක් හදන්න බැ මොලේ කල්පනා කරපන් බුරුවො ඕව සම්මත කරන් වැඩක් තියෙනවද රටේ මිනිස්සු මැරිලා කෙස් එකක් ආවොත් එකට ඊට වැඩ සල්ලි යනවා ගොන් පක්කු නොවී සෞක්ය අංශ කියන විදිහට වැඩ කරපන් Click to expand... මචං මීට වඩා අරබුද ලංකාවට ආව හැබැයි රටේ මිනිස්සු බුද්දිමත් උනා අභියෝග පරාජය කළා දැන් තියෙන්නේ ඒ වගේ පරිසරයක් අපිට තියන ප්රධාන අභියෝගය කොරෝනා නෙමේ මචං. කොරෝනා කාලෙන් කාලෙට උස් පහත් වෙනවා. කොරෝනා උස් පහත් කරන්නේ පාලකයයායි. අපි කරන්න ඕන කොරෝනා පාලනයට තියන ලොකුම බාදකය උනු මේ පාලන තන්ත්ර්යයට නැවතීමේ තිත තියන එක
mali.96 said: මේ වගේ ගොන් පක්කු ඉන්නකන් රටක් හදන්න බැ මොලේ කල්පනා කරපන් බුරුවො ඕව සම්මත කරන් වැඩක් තියෙනවද රටේ මිනිස්සු මැරිලා කෙස් එකක් ආවොත් එකට ඊට වැඩ සල්ලි යනවා ගොන් පක්කු නොවී සෞක්ය අංශ කියන විදිහට වැඩ කරපන් Click to expand... මචං මීට වඩා අරබුද ලංකාවට ආව හැබැයි රටේ මිනිස්සු බුද්දිමත් උනා අභියෝග පරාජය කළා දැන් තියෙන්නේ ඒ වගේ පරිසරයක් අපිට තියන ප්රධාන අභියෝගය කොරෝනා නෙමේ මචං. කොරෝනා කාලෙන් කාලෙට උස් පහත් වෙනවා. කොරෝනා උස් පහත් කරන්නේ පාලකයයායි. අපි කරන්න ඕන කොරෝනා පාලනයට තියන ලොකුම බාදකය උනු මේ පාලන තන්ත්ර්යයට නැවතීමේ තිත තියන එක