කොතලාවල පනත

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මම නම් දකින්නෙ මේ ප්‍රශ්නවලට මුල විශ්ව විද්‍යාල වලින් උපාධි ගත්ත අයට රජයේ රැකියා දෙන එක. ඒක නැවැත්තුවනම් ඔය ඉගෙනගන්න බැරි උන්ට විශ්වවිද්‍යාල උණ හැදෙන්නෙ නැතිවෙයි
    availability නැති කම නිසා තමා over rated වෙලා තියෙන්නේ ...නැත්නම් මිනිස්සු එකම දේකට නැහෙන් නෑ අසාවක් නැත්නම් ...
     
    • Like
    Reactions: Honda.putha

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Igena ganna eka kohe gihilla hari igena gannawa.. anith eka tamay salli tyna eka mehe bari nam wena rataka hari gihilla wade kara gannawa.. oowata irisiya wela wadak naha, ehema irisiya karana unta anagathayakuth naha.. nidahas adhyapanayay nomile adhyapanayay dekak.. apema salli walin walin igena gena apitama arinawa..nomile igena gatta nam katay pupay wahagena paduwe inna ekay tiyenne eewata wiyadam karapu minissunta pin deela.. mewa thanikarama personal agendas
     
    • Dislike
    • Like
    Reactions: Honert and shenat

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අන්තරේ හිටපු සාදු ටැම්පිටියේ සුගතා නන්ද දැන් ඇටෙන්ඩන්ලාගේ සංගමේ සභාපති 😄😄
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Lankawe thiyana job wala goo padi ekka degree loan eka gewala iwara weddi 40i. Wahanayak gaddi 50. Marry karaddi 60
    එහෙම මේ ගොන් විදියට කරන්න හොඳ නැ.ඉගනගන්න ලක්ෂ 18 දෙනවා කියමු,එ ලක්ෂ 18 ගෙවන්න සාධාරණ ක්‍රමයක් හදන්න ඔනේ,උදාහරණයකට තමුන්ගේ උපාධිය ඉවර වෙලා සමාජ සේවයේ නියුතු වෙමින් රස්සාවක් කරන කෙනෙක් නම්,එ මුදලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වෙන්න ඔනේ,අනික එ මාසිකව අයකරගන්න මුදල ලැබෙන පඩිය මත තිරණය කරන්න ඔනේ,ඇත්තෙන්ම තමුන්ගේ පැශන් එකට ඩිග්‍රිය කරන මනුස්සයාට ජොබ් නැති වෙන්නෙ නැ ජොබ් නැති උනත් මිනිහාට සල්ලි හම්බකරන්න බැරි වෙන්නෙ නැ,මෙතන වෙලා තියෙන්නෙ ඔක්කොම උන් මෙඩිසිනුයි,ඉංජිනියරිනුයි කරන්නෙ තත්වයට මිසක් ආසාවටම නෙමෙයි...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Igena ganna eka kohe gihilla hari igena gannawa.. anith eka tamay salli tyna eka mehe bari nam wena rataka hari gihilla wade kara gannawa.. oowata irisiya wela wadak naha, ehema irisiya karana unta anagathayakuth naha.. nidahas adhyapanayay nomile adhyapanayay dekak.. apema salli walin walin igena gena apitama arinawa..nomile igena gatta nam katay pupay wahagena paduwe inna ekay tiyenne eewata wiyadam karapu minissunta pin deela.. mewa thanikarama personal agendas
    මෙතන තියෙන්නේ වෙන දෙයක්. ඕක හැමෝම දන්න කතාව නේ. මේ ඇති කරන්න හදන්නේ North Korean education framework එකක්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මෙතන තියෙන්නේ වෙන දෙයක්. ඕක හැමෝම දන්න කතාව නේ. මේ ඇති කරන්න හදන්නේ North Korean education framework එකක්.
    Kotalawaka siddiya thama mokadda kiyala idea ekak na machan,article ekak ho video ekak thama baluwe na mama,poddak balanna one
     
    • Like
    Reactions: amilapradeep100

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ මේ විපක්ශෙ ගොන් බඩු දන්න හමුදාකරණය..🤭🤭🤭

    මෙතන තියෙන්නේ වෙන දෙයක්. ඕක හැමෝම දන්න කතාව නේ. මේ ඇති කරන්න හදන්නේ North Korean education framework එකක්.
    රෙද්ද ගලෝගෙන අර නෙවිල් ප්‍රනාන්දුගෙ සයිටම් එක නිතිගත කරන්ඩ රනිලගෙ පස්ස ලෙවකාපු එකා නේද මේ කොතලාවල රජයේ විශ්ව විද්යාලය ගැන කියවන්නෙ..🤭🤭🤭🤭අනේ තෝයි මායි දන්න නෝත් කොරියා රනිලගෙ පස්සට දිව දදා උන්න ගු බඩු කියවන ඒව යකෝ🤣🤣🤣
    ------ Post added on Jul 8, 2021 at 10:07 PM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    availability නැති කම නිසා තමා over rated වෙලා තියෙන්නේ ...නැත්නම් මිනිස්සු එකම දේකට නැහෙන් නෑ අසාවක් නැත්නම් ...
    පිස්සුද බන් මිනිස්සුන්ට ඕනෙ නිකන් ඉදන් පඩි ගන්නයි ආන්ඩුවෙ පෙන්සන් එක ගන්නයි විතරයි. නැතුව availability මගුලක් නෙමෙයි
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පිස්සුද බන් මිනිස්සුන්ට ඕනෙ නිකන් ඉදන් පඩි ගන්නයි ආන්ඩුවෙ පෙන්සන් එක ගන්නයි විතරයි. නැතුව availability මගුලක් නෙමෙයි
    engineering medicine වලට ඔච්චර overrated ඒ නිසා නෙවෙයිද? unavailability නිසා. හැම තැනම එකම විදියට quality maintain කරනවනම් ඕනම තැනකින් ඩිග්‍රියක් ගත්තට අවුලක් නැහැ. ප්‍රයිවට් ගවර්න්මට් කියල වෙනසක් නෑ එතකොට.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    engineering medicine වලට ඔච්චර overrated ඒ නිසා නෙවෙයිද? unavailability නිසා. හැම තැනම එකම විදියට quality maintain කරනවනම් ඕනම තැනකින් ඩිග්‍රියක් ගත්තට අවුලක් නැහැ. ප්‍රයිවට් ගවර්න්මට් කියල වෙනසක් නෑ එතකොට.
    60 70 ගනන් වල සෙමෙස්ටර් ක්‍රමය ලංකාවේ විශවිද්‍යල වල තිබුනේ නැ නේ මචං,විභහගය තියෙන්නෙ අවුරුද්දෙ අන්තිමට,මම දන්න ඉන්ජෙක් ඉන්නවා එ හාදයා පළවෙනි අවුරුද්දෙ විතරයි හරියට කැම්පස් ගිහින් තියෙන්නෙ,ඉලඟ අවුරුදු වල සැප්තැම්බර් මාසේ ඉඳන් දිගටම කැම්පස් ගිහින්,පරණ නොට්ස් ටික අරගන අවුරුද්දෙ අන්තිමට විභාහගය කරල තියෙන්නෙ,ලැබ් ටිකට විතරයි ගිහින් තියෙන්නෙ මුල් මාස වල,මිනිහා අද කොටිපතියෙක් නමුත් ඉගනගත්ත විශයෙන් නෙමෙයි බිස්නස් එක කරන්නෙ...
     
    • Like
    Reactions: Master malli

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    60 70 ගනන් වල සෙමෙස්ටර් ක්‍රමය ලංකාවේ විශවිද්‍යල වල තිබුනේ නැ නේ මචං,විභහගය තියෙන්නෙ අවුරුද්දෙ අන්තිමට,මම දන්න ඉන්ජෙක් ඉන්නවා එ හාදයා පළවෙනි අවුරුද්දෙ විතරයි හරියට කැම්පස් ගිහින් තියෙන්නෙ,ඉලඟ අවුරුදු වල සැප්තැම්බර් මාසේ ඉඳන් දිගටම කැම්පස් ගිහින්,පරණ නොට්ස් ටික අරගන අවුරුද්දෙ අන්තිමට විභාහගය කරල තියෙන්නෙ,ලැබ් ටිකට විතරයි ගිහින් තියෙන්නෙ මුල් මාස වල,මිනිහා අද කොටිපතියෙක් නමුත් ඉගනගත්ත විශයෙන් නෙමෙයි බිස්නස් එක කරන්නෙ...
    ෆැකල්ටියක ආසාවට ඉගෙන ගන්න උන් 10ක් නෑ. තත්වය maintain කරන්න තමා ඩිග්‍රිය ඇදන් යන්නේ. අපිට මුල ඉදලම වැරදිලා තියෙන්නෙ. ඊට පස්සෙ එලියට එන එකා පුටුවක් රත් කරන් ඉන්නවා. ඕක තමා බහුතරය.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ෆැකල්ටියක ආසාවට ඉගෙන ගන්න උන් 10ක් නෑ. තත්වය maintain කරන්න තමා ඩිග්‍රිය ඇදන් යන්නේ. අපිට මුල ඉදලම වැරදිලා තියෙන්නෙ. ඊට පස්සෙ එලියට එන එකා පුටුවක් රත් කරන් ඉන්නවා. ඕක තමා බහුතරය.
    එකනම් සහතික ඇත්ත මචං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    අන්න හරි,නිදහස කියන වචනය මචං ලංකාවේ තරම් අවභාවිතා වෙච්චි රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති-මේ ක්‍රමයෙන් හදන්නෙ තනිකර කුහකයෝ සෙට් එකක්...

    පෞද්ගලික වෛද්‍ය විද්‍යල උනත් හදනවා නම් ලෝකයේ පිලිගත් විශවිද්‍යලයක් එක්ක අනුබද්ධ වෙලා ප්‍රමිතියට හදන්න ඔනේ...

    එකෙන් 20% අඩු ආදයම් ලාභි,රජ්‍ය විශවිද්‍යල වලට තෙරුනේ නැති අයට නොමිලේ අධ්‍යපන දෙන්න ඔනේ,අනික් 40% වගේ කොටසක් ශ්‍රි ලංකාවෙන් පිටරටට අධ්‍යපනය යන අය ගන්න ඔනේ,ඉතිරි 40% ගෙන්න ගන්න ඔනේ පිරටවලින්,අපේ කොල්ලෝ කෙල්ලො කි දෙනෙක් මෙඩිසින් කරන්න යනවද පිරටවල,උඔට කියන්න මචං මගේ යාලුවෙක් ගේ අක්කා කෙනෙක් ගියා මෙඩිසින් කරන්න ඉතියෝපියාවේ :( ඇයි මචං අපේ මිනිස්සු මෙච්චර ඉගනගන්න වද වෙන්නෙ...මට නම් අවංකවම දුකයි,ලංකාවේ හරි හමන් පාලකයෙක් මෙවට හරි හමන් තිරනයක් ගත්තා නම් මෙහෙම නැ නේ...

    "මට පේන හීන" තමයි ඔය. 🤣🤣🤣
     
    • Sad
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    "මට පේන හීන" තමයි ඔය. 🤣🤣🤣
    ඇයි මචං එහෙම කියන්නෙ ? හරි හමන් නායකයෙකුට මේක කරන්න බැරි නැ,ලංකාවට ඔනේ නම් අධ්‍යපනය වෙන රටවල් වලට විකුණලාම සැලකිය යුතු විදේශ මුදලක් හොයාගන්න පුලුවන්...අන්න එ එන මුදලින් දුප්පත් ළමයින්ට තවත් පහසුකම් වැඩි කරන්න පුලුවන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මචං එහෙම කියන්නෙ ? හරි හමන් නායකයෙකුට මේක කරන්න බැරි නැ,ලංකාවට ඔනේ නම් අධ්‍යපනය වෙන රටවල් වලට විකුණලාම සැලකිය යුතු විදේශ මුදලක් හොයාගන්න පුලුවන්...අන්න එ එන මුදලින් දුප්පත් ළමයින්ට තවත් පහසුකම් වැඩි කරන්න පුලුවන්...

    Uba kiyana eke kotasakata ekagai mama. Oka "oya widiyata unoth" kiyana eka. Anna e part eka tamai wenne natte. Keeyatawath wenne na lankawe eka me wage andu yatathe.

    Mama ethana wadiyathma kiwwe machan "pramithiya" kiyana eka. Oya mona bayile gahuwath pramithiyak thiyena ewa hadanne na lankawe "me mohothe".

    Harihaman neethiyak kriyathmaka wena rataka witarai ewa balaporottu wenna puluwan. E wenakan mama ekata wiruddai.

    oken duppath lamayinta udaw kireema kese wethath dan tiyena chances tikath nathiwela yana ekai wenne. Wena deyak newei. Ratakata yannath bariwenawa. Education quality na kiyala lankawe degree piliganne nathi wenawa. India wage ratawal walata wela tiyenawa wage.

    Api karapu degree walata "Washington accord" tibuna. E nisa kisima prashnayak une na degree assess karaddi. Issarahata badu packet tama.
     
    කොහෙන් හරි පටන් අරන් මේ අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්න ඔනේ මචං,මේ යන විදිය හරි නැ,නමට විතරයි නිදහස්.........මේ ගැන වැඩිපුර කතා කරන්න යන්නෙ නැ,ගිහින් නිකන් වාද ඇති වෙන එක විතරයි වෙන්නෙ...

    මම කියන්නෙ මෙච්චරයි ලංකාවේ සියලු දක්ෂතා තියන දරුවන්ට උසස් අධ්‍යපනය ලැබෙන්න ඔනේ,උසස් පෙල ෆෙල් වෙච්චි අය උනත් විශේෂ දක්ෂතා තියනවා නම් (කාර්මික අංශයෙන් වගේ) එ අයට වෙනම ෆවුන්ඩෙශන් කොස් එකක් දාල එකෙන් මුලින දැනුම දිලා විශවවිද්‍යල පද්ධතියට ගන්න ඔනේ,මොකද මගේ අත්දැකිමට අනුව කාර්මික වගේ දැනිම හොඳට තියන ළමයි ගම් වල ඉන්නවා එලේවල් පාස් වෙලා විශවිද්‍යල වලට ඇතුල් වෙන අයට වැඩිය,අන්න එහෙම ගන්න අයගෙන් ලොකු සේවයක් රටට කරන්න පුලුවන්,මම මේ එක උදාහරණයක් දුන්නේ...නමුත් මොන ක්‍රමයෙන් එ දරුවෝ විශවවිද්‍යල වලට ගත්තත් එ දෙන අධ්‍යපනයට මුල්‍යමය වටිනාකමක් එ දරුවන්ට දෙන්න ඔනේ,එහෙම නොකලාම හැම දෙයක්ම පිනට බලාපොරොත්තු වෙන අය බිහි වෙනවා,අන්න එක නිසයි පොලියෙන් තොර ලොන් එකක් හදලා එ ළමයින්ට දෙන්නෙ,රස්සාවක් කරන කාලෙකට එක ගෙවලා දාන විදියට.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..

    රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..

    පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..අපට එකෙන් විදෙශ ආදයමකුත් ලැබෙනවා..

    නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...ඔය ගිරිය කඩාගන කැ ගහන ගොඩක් උන් ඩිග්‍රිය ඉවර උනාට පස්සෙ කොහොමද පිට රටකට පනින්නෙ කියල බලන්නෙ..අන්තිමට ලංකාව මේ හාදයන්ට උගන්වන්න වියදම් කල සල්ලි ටිකත් නැ..
    මේකට නම් මාත් පුද්ගලිකව කැමතියි .එතකොට අඩු ගානේ කැම්පස් යන අයත් හොදට ඉගෙනගෙන තමන්ම ජොබ් හොයාගන්නවා
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේකට නම් මාත් පුද්ගලිකව කැමතියි .එතකොට අඩු ගානේ කැම්පස් යන අයත් හොදට ඉගෙනගෙන තමන්ම ජොබ් හොයාගන්නවා
    එ උනාට මචං අපේ මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එක මේ ක්‍රමයට හැඩ ගැහිලා නැ,බැරි වෙලාවත් මෙහෙම යොජනාවක් ගෙනාවොත් ජෙප්පෝ ටිකයි අර ‍රැවුල් වවාගන ඉන්න අන්තරේ පප්පෝ ටිකයි එලියට බැහැලා සැර පිස්සුවක් කෙලිනවා...මුං එක්ක කොහෙද රටවල් හදන්නෙ...එන්න එන්නම වලපල්ලෙ තමයි...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕවට විරුද්ධ වෙන උන්ගේ තර්කය බලපල්ලකො.පොද්ගලික උපාධි දුන්නහම දැනට තියෙන ආණ්ඩුවේ එක දියවෙනවලු.ප ** තර්ක තමයි .ආණ්ඩුවේ උපාධි කඩ වහනවානම් එක උනුයි ආණ්ඩුවයි බේරගන්න ඕන .ඉගෙනගන්න එකාට වලවල් කපල මේ කාලකන්නි මොනවද බලාපොරොත්තුවෙන්නේ.48 ඉදන් ඔක්කොම පිනට දීල හදපු රටේ හැටි පේනවනේ

    පොද්ගලික උපාධි කඩ නම් ආණ්ඩුවේ ඒවත් කඩ තමයි .උන් හිතන්නේ අගහරු වලින් ඇවිල්ල පිනට උගන්වනවා කියල.
     
    • Like
    Reactions: 001flyD