availability නැති කම නිසා තමා over rated වෙලා තියෙන්නේ ...නැත්නම් මිනිස්සු එකම දේකට නැහෙන් නෑ අසාවක් නැත්නම් ...මම නම් දකින්නෙ මේ ප්‍රශ්නවලට මුල විශ්ව විද්‍යාල වලින් උපාධි ගත්ත අයට රජයේ රැකියා දෙන එක. ඒක නැවැත්තුවනම් ඔය ඉගෙනගන්න බැරි උන්ට විශ්වවිද්‍යාල උණ හැදෙන්නෙ නැතිවෙයි
ඇයි මචං අපේ මිනිස්සු මෙච්චර ඉගනගන්න වද වෙන්නෙ...මට නම් අවංකවම දුකයි,ලංකාවේ හරි හමන් පාලකයෙක් මෙවට හරි හමන් තිරනයක් ගත්තා නම් මෙහෙම නැ නේ...