කොතලාවල පනත

shenat

Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඕවට විරුද්ධ වෙන උන්ගේ තර්කය බලපල්ලකො.පොද්ගලික උපාධි දුන්නහම දැනට තියෙන ආණ්ඩුවේ එක දියවෙනවලු.ප ** තර්ක තමයි .ආණ්ඩුවේ උපාධි කඩ වහනවානම් එක උනුයි ආණ්ඩුවයි බේරගන්න ඕන .ඉගෙනගන්න එකාට වලවල් කපල මේ කාලකන්නි මොනවද බලාපොරොත්තුවෙන්නේ.48 ඉදන් ඔක්කොම පිනට දීල හදපු රටේ හැටි පේනවනේ

    පොද්ගලික උපාධි කඩ නම් ආණ්ඩුවේ ඒවත් කඩ තමයි .උන් හිතන්නේ අගහරු වලින් ඇවිල්ල පිනට උගන්වනවා කියල.

    නීතියක් නැති තැනක නීතිය හදන්නෙ නැතුව සාධාරණයක් වෙන්නෙ නෑ කියල තේරුම්ගන්න බැරි උන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දෙන එකම නාස්තියක්.
     
    • Like
    Reactions: imhotep

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොතලාවල පනත අදාල වෙන්නේ කොතලාවල එකට විතරයි.. රජයේ විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ තියේයි.. මේ පනතේ කියන සේරම දේවල් අදාල වෙන්නේ කොතලාවල එකට විතරයි.. අපි හිතමු කොතලාවල එකෙන් සුදුසු නෑති එවුන්ට උපාදි දීලා එලියට දානවා කියලා. උන් සුදුසු නෑත්නම් රස්සාවල් ලෑබෙයිද? මම උදාහරණයකට ගන්නේ ස්ලීට් එක .. අපි ලගදී ස්ලිට් එකේ ළමයි අරන් තියෙනවා අපේ ඔෆීස් එකට.. උන් සුපිරි.. අපි උන්ව ඉන්ටර්වීව් කරලා හොද හින්දා ගත්තේ.. අපේ තීරණය හරි. උන්ගේ වෑඩ කිසිම අවුලක් නෑ.. ඒ හින්දා එක විභාගෙක ලකුණු ටිකක් අඩු වුනා කියලා අහක දාන්න බෑනේ..
     
    • Like
    Reactions: Master malli

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    ඇයි මචං එහෙම කියන්නෙ ? හරි හමන් නායකයෙකුට මේක කරන්න බැරි නැ,ලංකාවට ඔනේ නම් අධ්‍යපනය වෙන රටවල් වලට විකුණලාම සැලකිය යුතු විදේශ මුදලක් හොයාගන්න පුලුවන්...අන්න එ එන මුදලින් දුප්පත් ළමයින්ට තවත් පහසුකම් වැඩි කරන්න පුලුවන්...
    Do you really believe people enrol into foreign universities only to get educated? That concept is long gone. The primary motive now is to somehow get settled and obtain residency.
    Who will try to settle in SL when SriLankans try to run away.
    I have a sinister feeling about this. Since I have not read about this, I will refrain from commenting further till I find some time. This will be SAITM revisted.
    Never trust any of these politicians. These are No#1 crooks and bastards.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Do you really believe people enrol into foreign universities only to get educated? That concept is long gone. The primary motive now is to somehow get settled and obtain residency.
    Who will try to settle in SL when SriLankans try to run away.
    I have a sinister feeling about this. Since I have not read about this, I will refrain from commenting further till I find some time. This will be SAITM revisted.
    Never trust any of these politicians. These are No#1 crooks and bastards.
    yes machan it is right. what I m suggesting is that if something similar could be done, that would be fantastic. In my opinion, if what I propose is implemented, it will be extremely beneficial to the poor.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..

    රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..


    පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..

    නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...
    ow
     
    • Love
    Reactions: 001flyD

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,438
    113
    Colombo
    වහාම මේ පනත හකුලාගනු...:angry:

    ඕකෙ මචන්.මම ලොක්ක මීට් උන වෙලාවක කියන්නම් උඹ හකුලගන්න කිව්ව කියල.. :yes:
     

    Wal Bada

    Well-known member
  • මේ පණතේ අවුල මිලිටරි කරණයවත්, පුද්ගලීකරණයවත් නෙවෙයි.

    1. මේකෙන් පාලක සභාවට අසීමිත බලතල හම්බ වෙනව. "ශවෙනද්‍ර, මෙයාට MSc එකක් දෙන්න" කිව්වම දෙන්න පුළුවන් ගාණට බලතල තියෙනවා.

    2. මේ පණත LMC, IESL වගේ නියාමන ආයතන බයිපාස් කරනවා. එතකොට ඕන හෙරෙක්ට කොතලාවල එකට ඇෆීලියෙට් වෙලා ඕන හොර උපාධියක් දෙන්න පුළුවන්.