ඕවට විරුද්ධ වෙන උන්ගේ තර්කය බලපල්ලකො.පොද්ගලික උපාධි දුන්නහම දැනට තියෙන ආණ්ඩුවේ එක දියවෙනවලු.ප ** තර්ක තමයි .ආණ්ඩුවේ උපාධි කඩ වහනවානම් එක උනුයි ආණ්ඩුවයි බේරගන්න ඕන .ඉගෙනගන්න එකාට වලවල් කපල මේ කාලකන්නි මොනවද බලාපොරොත්තුවෙන්නේ.48 ඉදන් ඔක්කොම පිනට දීල හදපු රටේ හැටි පේනවනේ
පොද්ගලික උපාධි කඩ නම් ආණ්ඩුවේ ඒවත් කඩ තමයි .උන් හිතන්නේ අගහරු වලින් ඇවිල්ල පිනට උගන්වනවා කියල.
Do you really believe people enrol into foreign universities only to get educated? That concept is long gone. The primary motive now is to somehow get settled and obtain residency.ඇයි මචං එහෙම කියන්නෙ ? හරි හමන් නායකයෙකුට මේක කරන්න බැරි නැ,ලංකාවට ඔනේ නම් අධ්‍යපනය වෙන රටවල් වලට විකුණලාම සැලකිය යුතු විදේශ මුදලක් හොයාගන්න පුලුවන්...අන්න එ එන මුදලින් දුප්පත් ළමයින්ට තවත් පහසුකම් වැඩි කරන්න පුලුවන්...
yes machan it is right. what I m suggesting is that if something similar could be done, that would be fantastic. In my opinion, if what I propose is implemented, it will be extremely beneficial to the poor.Do you really believe people enrol into foreign universities only to get educated? That concept is long gone. The primary motive now is to somehow get settled and obtain residency.
Who will try to settle in SL when SriLankans try to run away.
I have a sinister feeling about this. Since I have not read about this, I will refrain from commenting further till I find some time. This will be SAITM revisted.
Never trust any of these politicians. These are No#1 crooks and bastards.
owකරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..
රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..
පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..
නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...
වහාම මේ පනත හකුලාගනු...![]()
