කොතලාවල හමුදා විශ්ව විද්යාලය (KDU)

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    කොතලාවල හමුදා විශ්ව විද්යාලය (KDU)

    මචන්ලා මේක මට ගොඩක් වැදගත්.මොකද මන් ගොඩක් දේවල් කැප කරලයි මේ තීරනේට ආවේ.කොල්ලෙක්ට ගොඩ යන්න උදව් කරන කොල්ලෝ ටිකක් මේකේ ඉන්නවා කියල හිතනවා.මචන්ලා මට AL වලට B1ය් c2ය්.COMMERCE.මන් AAT COMPLETE.එත් මන් KDU එකට ආසයි.මන් KDU APPLY කලොත් මට යන්න පුළුවන් වෙඉද?කොහොමද KDU වල degree වල පිළිගැනීම?ගියා උන් පොඩ්ඩක් කියපල්ලා.දන්න උනත් කියපල්ලා.මට උදව්වක් කරන්න puluwannam උනුත් කියපල්ලා.පින්.මන් charted කරලා job 1ක් කරන්න බැලුවේ මේක නැත්නම්.මොකක්ද හොද DECISION එක?
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    කොහොමද KDU වල degree වල පිළිගැනීම හොදයි නියමයි
    හොද රෑන්ක් එකකින්ම පොස්ට් එක හම්බවෙන්නේ
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    කොහොමද KDU වල degree වල පිළිගැනීම හොදයි නියමයි
    හොද රෑන්ක් එකකින්ම පොස්ට් එක හම්බවෙන්නේ

    මචන් අපි සවිස් එකෙන් පස්සේ අයින් උනෑකිද?
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    මචන් අපි සවිස් එකෙන් පස්සේ අයින් උනෑකිද?

    ekanan danne na ban
    hamudawala ithin thiyenne awurudu ganakata agreement ekak gahana ekane
    habai ithin ayin wena eka aparade ochchara karala.
    pahasukam ehema niyamai rank thiyena ayata
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mama danna widiyata 12 year service ekak aniwa
    habai patta salakili
    giyahama lap ekak denawa maseta 20gaanaka padiyakuth denawa
    2nd leftinant rank ekenda koheda eliyata yanne ekanan sure na
    mara experience ekak
    piliganima ithama ihalai
    physical trainin eka awlak naththan echcharai
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    mama danna widiyata 12 year service ekak aniwa
    habai patta salakili
    giyahama lap ekak denawa maseta 20gaanaka padiyakuth denawa
    2nd leftinant rank ekenda koheda eliyata yanne ekanan sure na
    mara experience ekak
    piliganima ithama ihalai
    physical trainin eka awlak naththan echcharai

    Physical awlakma na bn.ewanam awlakna.kattak onima.result ganai baya
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මටනම් කොතලාවල අනාගතේ ගැන එච්චර ශුවර් කරන්න බැහැ මචං
    13.gif
    .
    BCC තියන එකේ හොදම වැඩේ ලංකාවෙ කැම්පස් එකකට පැනගන්න එක
    .
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mona campusda bn me result ekata.arake awlak nane bn.army ekema job ekane.nathi wenneth na.padith denawne bara ganak

    uba asa nan yanna mchn who knows destiny..hemoma yana pare gihin erenne nethuwa try ekak dila balanna....accountant lath pirila dan office job walata...try ekak dila balanna...everything is an experience good or bad...
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    uba asa nan yanna mchn who knows destiny..hemoma yana pare gihin erenne nethuwa try ekak dila balanna....accountant lath pirila dan office job walata...try ekak dila balanna...everything is an experience good or bad...

    ow machan.army wala kauruhari lokkek hitiyanam hari.adurannane bn api ithin.nathnam easy
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    උඹ AATත් කරල තියෙන එකේ Charted ම කරපන්. Charted Cab1එක Release වෙනව නෙ. ඉතින් උඹ හොඳ මීටරයක් නම් ඉක්මනටම Qualified වෙන්න පුලුවන්. Charted qualified අයට මාර සැලකිලි බන් තියෙන්නෙ හිතාගන්න බැරි විදිහෙ.Army එකේ වගේ Limited environment එකකින් නෙවෙයි සැළකිලි එන්නෙ...මොකද මම ඒක හොඳටම දන්නව.... මටත් හිතෙනව මම ඒ පැත්තෙන් ගියා නම් හොඳයි කියල දැන්.