කොතළාවල පනත ඉරා දමනු

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    නිදහස් අද්‍යාපනය විනාස කරන්න එන බලවේගයක්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ අනිත් පිස්සෝ ටික...මේක නිකන් මෙහෙම කියමුකෝ

    හංදියේ තියෙන්නේ එක කඩයයි.... වෙන කඩ දාන්න බෑ ඒවා ඔට්ටු නෑ, ගන්න කෙනෙක් ඒ කඩෙන් බඩු ගනින් නැත්තම් හුල්ල හූල්ල හිටපන්...මේ වගේ ගස් ගෙම්බෝ ඉන්නකම් කොහොමත් රටක් ගොඩ දාන්න බෑ....
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    පනත ඊට ආතල් ... ආරක්ෂක ලේකම් විශ්ව විද්‍යාල කොමිසමේ ප්‍රධානියා වෙනවා.. 78 විශ්ව විද්‍යාල පනත අහෝසි වෙනවා... ලංකාවේ විශ්ව විද්්‍යාල ආමි කැම්ප් කරනවා :-D :-D :-D හැම තැනම ආතල් ...රටෙන් යන්...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    10991104_777747238966757_7453334891812829423_n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පනත ඊට ආතල් ... ආරක්ෂක ලේකම් විශ්ව විද්‍යාල කොමිසමේ ප්‍රධානියා වෙනවා.. 78 විශ්ව විද්‍යාල පනත අහෝසි වෙනවා... ලංකාවේ විශ්ව විද්්‍යාල ආමි කැම්ප් කරනවා :-D :-D :-D හැම තැනම ආතල් ...රටෙන් යන්...
    :( :( :( ඔව් කොහොමත් රටෙන් යන එක නම් ගුණයි, මේකේ ඉන්නවා කියන්නේ ඉතින්...... කොට කෑල්ලකවත් එල්ලිලා යමන්
     
    • Love
    Reactions: amilapradeep100

    planner123

    Well-known member
  • May 22, 2018
    8,666
    14,856
    113
    Kuhaka haththa.
    Yako lamai igena ganna ekata baaldi daala pavu purawa ganna epa.
    Me wage wesa ponnayo thama passe board usaan enne passe wayasa awurudu 45k welath rajayen jobs dunne naha a nisa mama jobless kiyala.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,771
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පනත ඊට ආතල් ... ආරක්ෂක ලේකම් විශ්ව විද්‍යාල කොමිසමේ ප්‍රධානියා වෙනවා.. 78 විශ්ව විද්‍යාල පනත අහෝසි වෙනවා... ලංකාවේ විශ්ව විද්්‍යාල ආමි කැම්ප් කරනවා :-D :-D :-D හැම තැනම ආතල් ...රටෙන් යන්...
    act eke link ekak nedda?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    act eke link ekak nedda?
    නෑ බන් ...මාත් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවා තියෙන්නේ.... කවුරු ඇත්ත කියනවද බොරු කියනවද දන්නෑ ... ඇත්ත නම් තත්වේ සෝචනීයයි ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,771
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ බන් ...මාත් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවා තියෙන්නේ.... කවුරු ඇත්ත කියනවද බොරු කියනවද දන්නෑ ... ඇත්ත නම් තත්වේ සෝචනීයයි ...
    ඇත්ත වෙන්නත් පුලුවන්. නන්දෙට ආමිකාරයො කිව්වොත් ආයෙ වෙන මොකෙක්වත් ඕනෙ නෑ
     
    • Like
    Reactions: Mugen

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඇත්ත වෙන්නත් පුලුවන්. නන්දෙට ආමිකාරයො කිව්වොත් ආයෙ වෙන මොකෙක්වත් ඕනෙ නෑ
    ඇත්ත උනොත් නම් හත් පොලේ ගාගත්තා වෙනවා... නටන්න වෙන්නේ එලිපිට නේ කෝමත් ...ඉස්සරහට ආරන්චි වෙයි ඇත්ත නම්...
     
    • Like
    Reactions: topkollek

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවෙ තියෙන ලොකුම වැරදි මතයක් තමා මේ කැම්පස් කොල්ලො කෑගහන්නෙ කුහක කමට කියලා.සල්ලි තියෙන උන් ඉගෙනගන්නව්ට ඊරිසියයි කියලා.එහෙම එකක් නෙවෙයි මුං කියන්නේ.මුං කියන්නේ තව විශ්ව විද්‍යාල හදලා තව ලමයින්ට කැම්පස් එන්න අවස්ථාව දෙන්න කියලා.සල්ලි තියෙන උන් සල්ලි දීලා ඉගෙනගන්නවට මුං විරුද්ධ නෑ.මුං විරුද්ධ වෙන්නේ සල්ලි වලට විකුණන්න ලේසි වෙන්න අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල කරන එකට විතරයි.සයිටම් එකට විරුද්ධ උනේ ඒකයි.මට තේරෙන් නෑ මුං එක්ක මෙච්චර වෛරයක් ඇයි කියල.තමන්ට කැම්පස් යන්න බැරි උන නිසා ඇති උන හීනමානෙද දන්නෑ.

    ප.ලි: මම කැම්පස් එකෙක් එහෙම නෙවෙයි ඈ.යාන්තම් ඒ ලෙවල් ගොඩදාගත්ත එකෙක්.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ අනිත් පිස්සෝ ටික...මේක නිකන් මෙහෙම කියමුකෝ

    හංදියේ තියෙන්නේ එක කඩයයි.... වෙන කඩ දාන්න බෑ ඒවා ඔට්ටු නෑ, ගන්න කෙනෙක් ඒ කඩෙන් බඩු ගනින් නැත්තම් හුල්ල හූල්ල හිටපන්...මේ වගේ ගස් ගෙම්බෝ ඉන්නකම් කොහොමත් රටක් ගොඩ දාන්න බෑ....
    Kadayak nemei , danselak tiyenne.
    Eka tiyena nisa ekenma kanna one.
    Dansale denne parippui bathuyi nam hama ekama eka kala nikan inna one.
    Papadamak, maalu kellak wage dewal gena hithana ekath narakai.
     
    • Like
    Reactions: tharinduncc