කොතළාවල පනත ඉරා දමනු

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලංකාවෙ තියෙන ලොකුම වැරදි මතයක් තමා මේ කැම්පස් කොල්ලො කෑගහන්නෙ කුහක කමට කියලා.සල්ලි තියෙන උන් ඉගෙනගන්නව්ට ඊරිසියයි කියලා.එහෙම එකක් නෙවෙයි මුං කියන්නේ.මුං කියන්නේ තව විශ්ව විද්‍යාල හදලා තව ලමයින්ට කැම්පස් එන්න අවස්ථාව දෙන්න කියලා.සල්ලි තියෙන උන් සල්ලි දීලා ඉගෙනගන්නවට මුං විරුද්ධ නෑ.මුං විරුද්ධ වෙන්නේ සල්ලි වලට විකුණන්න ලේසි වෙන්න අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල කරන එකට විතරයි.සයිටම් එකට විරුද්ධ උනේ ඒකයි.මට තේරෙන් නෑ මුං එක්ක මෙච්චර වෛරයක් ඇයි කියල.තමන්ට කැම්පස් යන්න බැරි උන නිසා ඇති උන හීනමානෙද දන්නෑ.

    ප.ලි: මම කැම්පස් එකෙක් එහෙම නෙවෙයි ඈ.යාන්තම් ඒ ලෙවල් ගොඩදාගත්ත එකෙක්.
    Ane ban, anthare nidahas adhyapanaya surakinna ochchara kemati nam Buththala campus ekata wuna de hoyala balapan.
    Eke un tikata samabaragamuwa belihuloya campus ekema inna one kiyala awa balen wage.
    Passe buththala campus eka newatuna.

    Anthare thela kaapu un ekka man katha karala tiyenawa. Un hithan inne A/L wala result eka anuwa jeewitema wisandenna one.
    Example:
    Mama AL goda dala gov campus gihin Engineer wuna kiyamu.
    Mage AL pass wuna but, campus yanna beri una yaluwek private campus gihin igena gena mageth ekka weda karanna enawa. Eka mata wena asadaranayak lu. Mama e wenuwen satan karanna onelu. Oka kuhaka kama nemeida brother?
     
    • Like
    Reactions: tha123

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඔය page එකේ පෝස්ට් කියවන්නකෝ පට්ට ආතල්.පුදුම හීනමානෙකින් ඉන්න සෙට් එකක් ඉන්නේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Ane ban, anthare nidahas adhyapanaya surakinna ochchara kemati nam Buththala campus ekata wuna de hoyala balapan.
    Eke un tikata samabaragamuwa belihuloya campus ekema inna one kiyala awa balen wage.
    Passe buththala campus eka newatuna.

    Anthare thela kaapu un ekka man katha karala tiyenawa. Un hithan inne A/L wala result eka anuwa jeewitema wisandenna one.
    Example:
    Mama AL goda dala gov campus gihin Engineer wuna kiyamu.
    Mage AL pass wuna but, campus yanna beri una yaluwek private campus gihin igena gena mageth ekka weda karanna enawa. Eka mata wena asadaranayak lu. Mama e wenuwen satan karanna onelu. Oka kuhaka kama nemeida brother?
    එහෙම කීව නම් ඒක කුහක කතාවක්.ඒත් උන් එහෙම කියනව නම් උන් සල්ලි වලට උගන්නන හැම තැනටම විරුද්ධ වෙන්න ඕනනේ.ඒත් එහෙම කරන්නෙ නෑනෙ.උන් විරුද්ධ උනේ සයිටම් එකට විතරයි.බුත්තල කැම්පස් කතාව මම දන් නෑ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මේ අනිත් පිස්සෝ ටික...මේක නිකන් මෙහෙම කියමුකෝ

    හංදියේ තියෙන්නේ එක කඩයයි.... වෙන කඩ දාන්න බෑ ඒවා ඔට්ටු නෑ, ගන්න කෙනෙක් ඒ කඩෙන් බඩු ගනින් නැත්තම් හුල්ල හූල්ල හිටපන්...මේ වගේ ගස් ගෙම්බෝ ඉන්නකම් කොහොමත් රටක් ගොඩ දාන්න බෑ....
    No... You can't use that analogy. This is not a matter of a Grocery store. Tertiary education is different. Just understand where this leads to. :mad:
     
    • Like
    Reactions: bando1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    අද කට්ටිය කුදලන් ගියා නේද ඕකට protest කරන්න ගහින් ??
    වයසක ගෑනු කෙන්කෙවත් උස්සන් ඇවිත් අත අරිය බස් එකකට.. නිරෝධායන දඩුවම් බෝඩ් එකක් උස්සන් ඉන්න හැම එකාටම.

    • Like
    Reactions: bando1

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Ammo Thawa tika dawasakin tuition class issaraha ; Handi gane poster thiyei. Tuition class ekke name eka dala (e.g Rotary; Susilka; The First) BSC (KDU); B.COM (KDU); B.ENg (KDU). Apa ayathenaye patamalawa samathwi Labagatha haka. Mhe act ekken wenne Ithin issellama KDU degree sauththu wela, passe mulu ratema education eka sauththu karana eka.
     
    • Haha
    Reactions: imhotep