කොත්තමල්ලි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චීනෙ උන් 20ක් හෙට එනවලු
    කොත්තමල්ලි එහෙම ගනන් යයි නෙද යාලුවනෙ.
    ගොටා අංකල් පවිත්‍රා ඇන්ටිට කමිටුවක් දාන්න කියලලු
    බයවෙන්න දෙයක් නැතිවෙයි නෙද?
    එන ලමයින්ට උපදෙස් දෙනවලු රොගලක්ෂන ගැන අවධානයෙන් ඉන්න කියලා. දවස් 20ක් යන්නන් මූකාවරන පලදන්නලු
    මෙ වෙසිගෙ පුත්තුන්ට බැරිද වෙනම බිල්ඩිමක් අරන් මුන්ම සති තුනක් කියල තියන්න
    සිස්ටම් චෙන්ජ් කියලා අපි හැමදාම කරලා තියෙන්නෙ කැහිගෑනි දීලා හොටුගෑනි ගත්ත එක :dull:
    ඩිසපොයින්ට් ගොටා

     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාටත් ඕක හැදිල ඉක්මනටම මැරෙන්න ලැබෙන්න කියල එලකිරියෙ අපි ප්‍රාර්ථනා කරනව :yes: :love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාටත් ඕක හැදිල ඉක්මනටම මැරෙන්න ලැබෙන්න කියල එලකිරියෙ අපි ප්‍රාර්ථනා කරනව :yes: :love:

    mu ubatath kiwwada assignment karala denna kiyala ?:lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    koi katath jvp un tika parissam wela inna. lokema inne 418000.australiawe outwoma innawa laksha 12k:D:yes:;):D:D

    oka hadunoth jvp eka naththatama nathi wela yai:D:D:yes::yes:;);):D:D
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rofl:
    ඔව්
    මට පේන්නෙ මූ මුලු එලකිරියටම pm ගහලද කොහෙද :rofl:

    mu ubatath kiwwada assignment karala denna kiyala ?:lol:

    තොපි දෙන්නට විතරයි කීවෙ
    මන් හිතුවෙ නෑ උදව්වක් ඉල්ලුවාම උබලා තැන් තැන්වල කිය කිය හිනාවෙයි කියලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොපි දෙන්නට විතරයි කීවෙ
    මන් හිතුවෙ නෑ උදව්වක් ඉල්ලුවාම උබලා තැන් තැන්වල කිය කිය හිනාවෙයි කියලා

    බොරු කියන්න එපා මං දැක්ක තවත් කව්ද රිප්ලයි කරල තියෙනව :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බොරු කියන්න එපා මං දැක්ක තවත් කව්ද රිප්ලයි කරල තියෙනව :rofl:

    මන් ත්රෙඩ් එකක් දැම්මා සල්ලිවලට අසයිමන්ට් කරන කෙනෙක් හොයලා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් ත්රෙඩ් එකක් දැම්මා සල්ලිවලට අසයිමන්ට් කරන කෙනෙක් හොයලා

    ubata udaw karannam kiwwama uba mata reference ekka 3000 word essay ekak liyanna kiwwe! yako wadinna giya dewale ihe kadan watuna wage wadak mata une… :baffled: :lol: