බිත්තර. මාලු කෑල්ල ගෙදර තිබුන එකක්.malu?
මොනව වුණත් උඹ හෙන සැපේ ඉන්නව නේද අනූ ❤
හවස ගත්ත නානකතා එකකුත් තියනව. තව රෑ වෙලා ටී එකක් හදල ඒකත් කනව.හෙට උදෙටත් අප්ඩේට් එකක් දාපන්
400.pudumai කැරට් & ලීක්ස් tikak wediyen dala, eth balapanko qty eka, hena podi koththuwak
kiyada ban dan??
ඌ කඩෙන් ගිහින් ලීක්ස් කොත්තුවක් ඉල්ලලද කොහෙද.සල්ලි කොහෙන්ද හම්බුනේ, කැරට් & ලීක්ස් විතරයිනේ තියෙන්නේ![]()