කොත්තු කන අය පරිස්සමෙන්

MAX7777

Active member
  • Sep 3, 2010
    202
    76
    28
    ඔය කියන හේතුනම් අපේ උන් කීදෙනෙක් දැන් මැරෙන්නේ ඕනෙද.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එකනේ. බෙහෙත් කරන කොට ලෙඩේ මොකද්ද කියලවත් හරියට කියන්නේ නැහැ. ඒවා අහනවටත් සමහරු අකමැතියි
    සමහරු අඩුම තරමේ හිනා වෙන්නෙත් නෑ. :dull: හිනා වුනොත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි කියලා වෙන්න ඇති :frown:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හොඳ චීස් කොත්තුවක් කන්න තැනක් කියහනකො කොට්ටාව පැත්තේ....