කොත්තු කාපුවම උගුරට එන්නේ ඇයි?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    ජරාව

    ජීවිතේටම එක පාරයි කෑවෙ සතියක් බඩ ගියා :baffled:
    Sirawata eka paarai kawe? Mamanam kaala tiyenawa, badath hitapu gaman yanawa. But langadi indan kaala ne. honda place set wenne ne
     
    • Like
    Reactions: gamerlk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Sirawata eka paarai kawe? Mamanam kaala tiyenawa, badath hitapu gaman yanawa. But langadi indan kaala ne. honda place set wenne ne
    ඔව් පළවෙනි වතාවට 2007 කාල බඩ ගියාට පස්සෙ මේ වෙනකං කටේ තිබ්බෙ නෑ දැක්කත් අවුල්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔහොම කාලා මදි තව ගොඩක් කන්න😂 එතකොට තව තව දේවල් අත්දකින්න පුලුවන් වෙයි. කිබුලා මැටි ගුලි ගිලිනවා වගේ පිටි ගුලි ගිලලා දාන්න තියෙන්නේ.😂
     
    ඔව් පළවෙනි වතාවට 2007 කාල බඩ ගියාට පස්සෙ මේ වෙනකං කටේ තිබ්බෙ නෑ දැක්කත් අවුල්.
    වාසනාව :yes: මම හැමදාම කාලා ඉවරවෙලා හිතනවා ඊලග දවසෙ නම් කන්නෙ නෑ කියලා. ඒත් කන්නමයි හිතෙන්නෙ. ඊයෙත් කාලා අදත් කෑවා. හැබැයි වැඩිය කන්න බෑ. කොත්තු half එකකින් half වගේ තමයි කාගන්න පුළුවන් පෙරේතකම තිබුනට. :(:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    වාසනාව :yes: මම හැමදාම කාලා ඉවරවෙලා හිතනවා ඊලග දවසෙ නම් කන්නෙ නෑ කියලා. ඒත් කන්නමයි හිතෙන්නෙ. ඊයෙත් කාලා අදත් කෑවා. හැබැයි වැඩිය කන්න බෑ. කොත්තු half එකකින් half වගේ තමයි කාගන්න පුළුවන් පෙරේතකම තිබුනට. :(:angry:

    කඩෙන් කෑවොත් Lamprais තමා, පැක් දෙකක් කනව එක පාරට

    tho giya athme thadi pawak karala , koththu kanna bari wenne ekai.... :yes: :(

    A List New York Logo GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    කන ප්‍රමානේ වැඩි වෙලා වෙන්න ඇති. මට නම් ෆුල් එක වැඩි. හාෆ් එක නම් ශේප්. කොත්තු කනකොට මොනා හරි ඩ්‍රින්ක් එකක් දදා කන්න. ඊජීබී කෝක් ස්ප්‍රයිට් ප්ලේන් ටී. සීතල ජාති බොනකොට දැවිල්ල තවත් වැඩිවෙනවා. අකමැති උනත් ප්ලේන්ටියෙ අමුතු ගැම්මක් තියෙනවා. මට තියෙන ප්‍රශ්නෙ රෑට වතුර තිබහ හැදෙන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    වාසනාව :yes: මම හැමදාම කාලා ඉවරවෙලා හිතනවා ඊලග දවසෙ නම් කන්නෙ නෑ කියලා. ඒත් කන්නමයි හිතෙන්නෙ. ඊයෙත් කාලා අදත් කෑවා. හැබැයි වැඩිය කන්න බෑ. කොත්තු half එකකින් half වගේ තමයි කාගන්න පුළුවන් පෙරේතකම තිබුනට. :(:angry:
    කොහොමද දැන් ගෙදර උළුවසසෙන් යන්නෙත් හරහටද