අර පේර කෙල්ලත් කොත්තුවක් කාල තමා බඩේ අමාරු හදාගෙන තිබ්බෙ.
බතුත් හොයන්න පුලුවන් ෆිරිජ් එකේ දැම්මම ඇට පුපුරල නිකන් වැලි තලප වගේ කුඩු කුඩු වෙලා තියෙනව.ඕක වෙන්නේ කලින් දවසේ හෝ දවස් කීපයකට කලින් හදලා කපලා තියෙන රොටි වලින් කොත්තුව ගැහුවම..
මම ගොඩක් බලලා තියෙනවා කඩවල් වල තියෙන එළවළු රොටි, රෝලස් ,වඩේ පවා නැවත නැවත රත් කරලා දෙනවා..කොච්චර පරණ උනත්.. හැබැයි පෙනුමෙන් හොයන්න පුලුවන්.. ඇකිලිල තියෙන්නේ..
වෙන එකක් තියා බෙකරි වල මාළු පාන් පවා ආයේ රත් කරනවා..
ආර්ථික අර්බුදේ හින්දා ගොඩක් කඩ වැහුන..
මිනිස්සු කඩවල් වලින් කනවා අඩුයි..
කන උන්ට පරණ කෑම තමා සෙට් වෙන්නේ..
මිනිහෙක් ලොකු ගානක් වියදම් කරලා කන කෑම එක බලු විදිහියට දෙන උන්ට හෙන ගහනවා..