කොත්තු කාලා හැමිනුනා සිංහලු..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    අර පේර කෙල්ලත් කොත්තුවක් කාල තමා බඩේ අමාරු හදාගෙන තිබ්බෙ.

    ඕක වෙන්නේ කලින් දවසේ හෝ දවස් කීපයකට කලින් හදලා කපලා තියෙන රොටි වලින් කොත්තුව ගැහුවම..
    මම ගොඩක් බලලා තියෙනවා කඩවල් වල තියෙන එළවළු රොටි, රෝලස් ,වඩේ පවා නැවත නැවත රත් කරලා දෙනවා..කොච්චර පරණ උනත්.. හැබැයි පෙනුමෙන් හොයන්න පුලුවන්.. ඇකිලිල තියෙන්නේ..
    වෙන එකක් තියා බෙකරි වල මාළු පාන් පවා ආයේ රත් කරනවා..
    ආර්ථික අර්බුදේ හින්දා ගොඩක් කඩ වැහුන..
    මිනිස්සු කඩවල් වලින් කනවා අඩුයි..
    කන උන්ට පරණ කෑම තමා සෙට් වෙන්නේ..
    මිනිහෙක් ලොකු ගානක් වියදම් කරලා කන කෑම එක බලු විදිහියට දෙන උන්ට හෙන ගහනවා..
    බතුත් හොයන්න පුලුවන් ෆිරිජ් එකේ දැම්මම ඇට පුපුරල නිකන් වැලි තලප වගේ කුඩු කුඩු වෙලා තියෙනව.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    fridge එකේ දැම්මම ඒක වේල් 4ක් කන්න පුළුවන් මුට. ඒ කියන්නෙ කොත්තු 4ක්. සේරම ජාති එක්ක කොත්තු 4ටම රුපියල් 1600ක් යයි. :love2:
    ඒත් කොත්තු 4ක් වෙනම කඩෙන් ගත්තොත් 4(700+600) = 5200/=
    (600= බඩේ අමාරුවට බෙහෙත් ගන්න සල්ලි):(
    අ. කො. ස.

    අවවාදයයි! කොත්තු කා හැමනීමෙන් වලකින්න!
    ------ Post added on Jul 22, 2023 at 9:25 AM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,781
    26,063
    113
    7ffW.gif
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,396
    113
    කෑගල්ල
    fridge එකේ දැම්මම ඒක වේල් 4ක් කන්න පුළුවන් මුට. ඒ කියන්නෙ කොත්තු 4ක්. සේරම ජාති එක්ක කොත්තු 4ටම රුපියල් 1600ක් යයි. :love2:
    ඒත් කොත්තු 4ක් වෙනම කඩෙන් ගත්තොත් 4(700+600) = 5200/=
    (600= බඩේ අමාරුවට බෙහෙත් ගන්න සල්ලි):(
    ඔය කෙහෙල් මල ෆ්‍රිජ් එකේ දාලා නේ කන්නේ. එකටත් මට බඩේ අමාරුව හැදුනා. දෙක තුනක් කැවා අවුලක් උනේ නැ, අන්තිමට කාපු එක තමා කෙල උනේ. අර තව එකක් තියෙන්නේ උනු වතුරට දාලා එවලේ ගන්න එකටනම් අවුලක් නැ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    Diarrhea එක්ක ලේ යනවාද බලපන්. සමහර විට ලේ අතීසාරය Dysentery එනවා කොත්තු කාල ඔය විදියටම. දොස්තර කෙනෙක් හම්බෙලා Antibiotics ගනින් එදාම. නැත්නම් ලේ වලට විෂබීජ ගියාම antibiotics injection දෙන්න වෙන්නේ ඉස්පිරිතාලේ නවත්තලා. ජිවනීම බීපන්. විජලනය ආවහම ඇඟට පට්ට අමාරුයි. Dysentery ආවොත් MOH හරහා ගමේ PHI ට complain කරපං. ලේ අතීසාරය කියන්නේ දැනුම් දිය යුතු බෝවෙන රෝගයක්.

    ලේ අතීසාරය එන්නේ බැක්ටීරියාවක් නිසා. ඒක නිසා antibiotics ගන්න. ඒත් අපිට හැදෙන ගොඩක් diarrhea එන්නේ වෛරස් වලින් රේවත antibiotics අරන් තේරුමක් නෑ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    ai banz asamodagam, sprite botharal naada uba gaawa ...
    මාස ගානකට පස්සෙ ඊයෙ කොත්තුවක් ගෙනාවා 700ක් දීලා. කාපු වෙලාවෙ ඉඳන් ඇඟට අමුත්තක් දැනුනා. පස්සෙ රෑ නිදාගන්න ගියා කලින්ම. කලින් කිව්වෙ 12.45ට වගේ. 🙄

    2.30 වෙද්දි ඇහැරුනා බඩ කැක්කුම දෙන්න අරගෙන. කැක්කුම හැදෙනවා ආයෙ යට යනව හැදෙනවා ආයෙ යට යනව. අන්තිමේ බඩ එලියත් ගියා තුන් පාරක්ම. වස්තියක් කලා වගේ. ☹️

    දැන් මේ බෙහෙත් ගන්න පෝලිමේ. පුදුම කැක්කුමක් තිබ්බෙ එලිවෙනකන්. නින්දකුත් නෑ. 😖

    අර හුත්තලා කොත්තුව හැදුවෙ මොනවයින්ද මන්දා.. 😖
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අර කෙල්ලත් මැරුණෙ කොත්තු කලා බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිහින්. INJECTION එකක් විදින්න හැදුවොත් එවෙලම දුවපම්. 😉
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    කොත්තුවක් කෑවානම් බෙහෙත් ගන්න පේරාදෙණිය ඉස්පිරිතාලෙට පලයන් එහේ තමයි කොත්තු කාලා බඩේ අමාරුව හැදිච්ච අයට බෙහෙත් කරන්නේ
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,179
    6,691
    113
    කොහෙ හරි කනත්තක
    අල්ලපු ගෙදර නංගි උයල දෙන දෙයක් කන්න කියන්නෙ ඔන්න ඕකයි මහත්තයෝ. :cautious:
    අල්ලපු ගෙදර නංගි උයල කන්න දෙනකල් හීන බල බල ඉදියනන් මූ මෙලහකටත් හාමතේ මැරිල

    Fox Death GIF by Animation Domination High-Def