කොත්තු බාස්ලා අවශ්‍යයි

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
කොත්තු බාස්ලා දවසට මාර ගාණක් හොයනව යකෝ.. ඒක සුපිරි ජොබ් එක.. ඩේ ටයිම් එකේ වෙන ජොබක් කරනවා.. රෑට කොත්තු ගහනවා.. හතේ ඉඳන් දහය වෙනකන් කොත්තු ගහනවට රුපියල් දෙදාහක් දෙනවා බාස් කෙනෙක්ට.. මාසෙට හැට දාහයි.. අනිත් ජොබේ පඩියත් එක්ක ගත්තාම ලක්ෂෙ පනිනවා.. ඔන්න කරනවා නම් ජොබ්.. හැබැයි ඉතිං ගොඩක් උන්ට පපුවෙ කේස් එනවා පහු වෙද්දි.. නිතරම රත්වෙන නිසා..:(

Mama yano kotthu gahanna igena ganna:)
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොත්තු බාස්ලා දවසට මාර ගාණක් හොයනව යකෝ.. ඒක සුපිරි ජොබ් එක.. ඩේ ටයිම් එකේ වෙන ජොබක් කරනවා.. රෑට කොත්තු ගහනවා.. හතේ ඉඳන් දහය වෙනකන් කොත්තු ගහනවට රුපියල් දෙදාහක් දෙනවා බාස් කෙනෙක්ට.. මාසෙට හැට දාහයි.. අනිත් ජොබේ පඩියත් එක්ක ගත්තාම ලක්ෂෙ පනිනවා.. ඔන්න කරනවා නම් ජොබ්.. හැබැයි ඉතිං ගොඩක් උන්ට පපුවෙ කේස් එනවා පහු වෙද්දි.. නිතරම රත්වෙන නිසා..:(
    :lol:

    ehema karanna beh kollo.. 7 idan weda patan ganna thibba uutath weda karayek hitiya nam :frown:... oya koththu bassala roti gahanna ona ... roti kapanna ona ... carrot kapanna ona ,oya wage weda godak thiyeanwa bang... :dull: godak welawata kothhtu bassala thawa extra wedak karanwa ... koththu and appa or koththu and fried rice ... :baffled::baffled: ithin uba hithala balapan 7ta weda patan ganna puluwan da kiyala ... :no::no::no::no: loweth bah bang..... hotel eka open close wena welawa anuwa thama machn padi wedi wenne ... ;) ape loku ammalage kade hawasa 6ta open wenne, reee 12 ta ewarai ... koththu and appa dana eka weda patan ganne ude 11.30ta wage .. roti gahanna thama godak wela yanne ... ithin hithala balpan night kada wala weda kara unta koheda bang thawa extra jobs karanna time... :dull:
     
    Last edited: