කොත්තු බාස්ලා අවශ්‍යයි
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Sep 29, 2015 #1 කොත්තු බාස්ලා අවශ්‍යයි Reactions: HONDA HORNET
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Sep 29, 2015 #3 bonna denawada...................kiyala wedak ne..........hetama apply karanawa
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Sep 29, 2015 #4 අදම apply කරන්න ඕන
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Sep 29, 2015 #5 අදම apply කරන්න ඕන
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,126 113 Sep 29, 2015 #6 ආ..ප්ප .. හොඳට අහල පුරුදුයි
dickensian Well-known member Sep 11, 2015 2,076 109 63 ǝpɐɥsʇɥƃᴉu ɟo ʇɔɐɹʇ ɐ uᴉ Sep 29, 2015 #8 I should call..
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Sep 29, 2015 #13 HarshaLulzSec said: Repost ? Click to expand...
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Sep 29, 2015 #14 -LotusMoon- said: Me aththa ekakda? Click to expand... ai oyat appa danna yanna hitunada?
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Sep 29, 2015 #16 ඔය බෑන්ඩ් වල ඩ්‍රම් ගහන උන්ට හොද පාර්ට් ටයිම් ජොබ් එකක්. අපරාදේ අපිත් කොත්තු දාන්න පොඩිකාලෙම පුරුදුවුනානම් ...
ඔය බෑන්ඩ් වල ඩ්‍රම් ගහන උන්ට හොද පාර්ට් ටයිම් ජොබ් එකක්. අපරාදේ අපිත් කොත්තු දාන්න පොඩිකාලෙම පුරුදුවුනානම් ...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Sep 30, 2015 #17 කොත්තු බාස්ලා දවසට මාර ගාණක් හොයනව යකෝ.. ඒක සුපිරි ජොබ් එක.. ඩේ ටයිම් එකේ වෙන ජොබක් කරනවා.. රෑට කොත්තු ගහනවා.. හතේ ඉඳන් දහය වෙනකන් කොත්තු ගහනවට රුපියල් දෙදාහක් දෙනවා බාස් කෙනෙක්ට.. මාසෙට හැට දාහයි.. අනිත් ජොබේ පඩියත් එක්ක ගත්තාම ලක්ෂෙ පනිනවා.. ඔන්න කරනවා නම් ජොබ්.. හැබැයි ඉතිං ගොඩක් උන්ට පපුවෙ කේස් එනවා පහු වෙද්දි.. නිතරම රත්වෙන නිසා..
කොත්තු බාස්ලා දවසට මාර ගාණක් හොයනව යකෝ.. ඒක සුපිරි ජොබ් එක.. ඩේ ටයිම් එකේ වෙන ජොබක් කරනවා.. රෑට කොත්තු ගහනවා.. හතේ ඉඳන් දහය වෙනකන් කොත්තු ගහනවට රුපියල් දෙදාහක් දෙනවා බාස් කෙනෙක්ට.. මාසෙට හැට දාහයි.. අනිත් ජොබේ පඩියත් එක්ක ගත්තාම ලක්ෂෙ පනිනවා.. ඔන්න කරනවා නම් ජොබ්.. හැබැයි ඉතිං ගොඩක් උන්ට පපුවෙ කේස් එනවා පහු වෙද්දි.. නිතරම රත්වෙන නිසා..