කොත්තු, රයිස්, ආප්ප, බිත්තර රොටී කඩ කෙරුවාව

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං කොත්තු, රයිස්, ආප්ප, බිත්තර රොටී කඩවල් හැම තැනම, බිස්නස් අඩුවකුත් නෑ. මම ඊයෙ කොත්තුවක් ගන්න හෙන වෙලාවක් හිටිය ඒතරම් මිනිස්සු. ඒත් බන් මේ කඩ වැඩි දවසක් තියෙන්නෑනේ. ගොඩක් ඒව පටන් අරන් මාස කීපයකින් වහලදානව.

    කොත්තුවක් 300යි නම් රු 200ක් විතර ශුද්ද ලාබෙ. අනිවා දවසට අඩුම 50ක් වත් හොයනව. මාසෙට ලක්ෂ ගානක් හොයන්න පුලුවන් මේ වගේ කඩ ඇයි බන් පැවැත්මක් නැත්තේ?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    මචං කොත්තු, රයිස්, ආප්ප, බිත්තර රොටී කඩවල් හැම තැනම, බිස්නස් අඩුවකුත් නෑ. මම ඊයෙ කොත්තුවක් ගන්න හෙන වෙලාවක් හිටිය ඒතරම් මිනිස්සු. ඒත් බන් මේ කඩ වැඩි දවසක් තියෙන්නෑනේ. ගොඩක් ඒව පටන් අරන් මාස කීපයකින් වහලදානව.

    කොත්තුවක් 300යි නම් රු 200ක් විතර ශුද්ද ලාබෙ. අනිවා දවසට අඩුම 50ක් වත් හොයනව. මාසෙට ලක්ෂ ගානක් හොයන්න පුලුවන් මේ වගේ කඩ ඇයි බන් පැවැත්මක් නැත්තේ?

    Kottu bas salary 1ka 3000i. Kottu/rice 100 wada danwa nam thawa ganak dennath oni
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බාස් තරහ වෙලා ගියොත් ඉවරයි..ඕන එකෙක්ට උයන්න පුළුවන් ටේස්ට් එක තමයි අවුල

    ඕක රහසක් විදියට තියාගන්න කියැලය බන්. දාන ඒව දාන ප්‍රමාන නෝට් කරගන්න පුලුවන්නේ ඌ ඉන්න දවස්වල. ඉතින් රෙප්ලිකේට් කරන්න පුලුවන් ගේමක් නැතුව.

    ඉතින් බන් තනියම කරන කඩ පවා වැහෙනවනේ. මම දන්න කඩයක් තිබ්බ අයිති කාරය තමයි රයිසි, කොත්තු, බිත්තර රොටී 3ම කරන්නේ. ආප්ප විතරයි වෙන එකෙක් කරේ. ඒ කඩෙත් නෑ බන්. මාස 6ක් වගේ තිබ්බේ.

    වෙන මොකක් හරි අවුලක් තියෙනව. මට පේන විදියට මිනිස්සුන්ට දවස් කීපයක් කෑවම එපා වෙනව.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    kottu, rotti, shorteats, aappa. daana un eka digata inne na. gedara yaddi loku gaanak illan yanawa. salli tika iwara unahama aaye denna wenawata wena kadekata yanawa. oka thamayi hamoma karanne.
    ehema wela kade dawas keepayak badu nathi unahama minissu nawathinawa. ayithi ekath wena wena ewa wikunanna hadanawa. ohomma nathi wela yanawa.
     
    • Like
    Reactions: JokerFan and lilman

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ඇයි බං කොත්තු බිත්තර රොටී වගේ ඔය කෑම ජාතිවල සීයට අනූවක්ම තියෙන්නේ පාන් පිටිනේ. ලෙඩ රෝග බොහිමයකට මුල. කිසිම ගුනයක් නැති බඩ පුරෝදානව විතරයි.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සාමාන්යෙන් ඕවට වඩා කඩ වැහෙන්නේ ඔය බස් නවත්තන තැන් වල ඒවා මිනිස්සුන්ගෙන් අසාධාරණ විදියට සල්ලි ගන්න ඒවාට කෙල වෙනවා මම නම් ජීවිතේට මොනවත් කන්නේ බොන්නේ නැහැ ඔය කඩ වලින්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    Baas yanawa
    Kada kuli or business hadenakota rent ekata dila tiyana un kade illanawa.
    Police nikan kaala yanawa
    Kappan seen
    Nidahasak naa.
    Tika dawasak kanakota epa wenawa , same menu everyday

    Hariyata manage kaloth 2/3 proft tiyanawa.
    yes. phi tath denna ona. nagara sabawata denna ona. kunu adina ekage patan salli denna ona.
     
    • Like
    Reactions: indika_sam

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මම දන්න කඩ ඕන තරම් තියෙනවා දිගට ම තියෙන.
    හැබැයි කොත්තු බාස් මාරු වෙනවා කාලෙන් කාලෙට.
    බාස්ල අයින් වෙන එක වෙන්න ඇති සීන් එක
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කඩයක් දාපු අලුත මිනිස්සු එතනට එනවා වගේ සීන් එකක් තියනවා.ඊට පස්සේ ආපහු පුරුදු තැන්වලටම යනවා අලුත් කඩේ වැහෙනවා පරන කඩේ දිගටම යනවා..පානුයි පරිප්පුයි උදේට දිලා දවලට් බත් පාර්සල් විතරක් දාලා දුවන කඩත් තියෙනවා ටවුන් වල..පුරුදු වෙලා ඉන්න අය මොනා නැත්තන් එන්වා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මචං කොත්තු, රයිස්, ආප්ප, බිත්තර රොටී කඩවල් හැම තැනම, බිස්නස් අඩුවකුත් නෑ. මම ඊයෙ කොත්තුවක් ගන්න හෙන වෙලාවක් හිටිය ඒතරම් මිනිස්සු. ඒත් බන් මේ කඩ වැඩි දවසක් තියෙන්නෑනේ. ගොඩක් ඒව පටන් අරන් මාස කීපයකින් වහලදානව.

    කොත්තුවක් 300යි නම් රු 200ක් විතර ශුද්ද ලාබෙ. අනිවා දවසට අඩුම 50ක් වත් හොයනව. මාසෙට ලක්ෂ ගානක් හොයන්න පුලුවන් මේ වගේ කඩ ඇයි බන් පැවැත්මක් නැත්තේ?

    මම දන්න කියන අක්කා කෙනෙක් හෝමාගම පැත්තේ ඔය ශෝටිස් කොත්තු එහෙම දාන කඩයක් දැම්මා නය වෙලා. .රයිස්,බිත්තර රොටී, පරාටා, කොත්තු හැම මගුලම දාන්නේ ඉතින් කොත්තු බාස්.. මුල් මාසේ පට්ට බිස්නස් , හෙන හැපී එකේ හිටියේ.පස්සේ වෙන කඩේකින් වැඩි පඩියක් දෙනවා කියලා අරූ කොත්තු බාසා ඒකට ගිහින් මෙයාලට බොරුවක් කියලා.
    පස්සේ නන්නත්තාර වෙලා කඩේ වැහුවා කියපන්කෝ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඕක රහසක් විදියට තියාගන්න කියැලය බන්. දාන ඒව දාන ප්‍රමාන නෝට් කරගන්න පුලුවන්නේ ඌ ඉන්න දවස්වල. ඉතින් රෙප්ලිකේට් කරන්න පුලුවන් ගේමක් නැතුව.

    ඉතින් බන් තනියම කරන කඩ පවා වැහෙනවනේ. මම දන්න කඩයක් තිබ්බ අයිති කාරය තමයි රයිසි, කොත්තු, බිත්තර රොටී 3ම කරන්නේ. ආප්ප විතරයි වෙන එකෙක් කරේ. ඒ කඩෙත් නෑ බන්. මාස 6ක් වගේ තිබ්බේ.

    වෙන මොකක් හරි අවුලක් තියෙනව. මට පේන විදියට මිනිස්සුන්ට දවස් කීපයක් කෑවම එපා වෙනව.
    කොත්තු දාන එක එච්චර අමාරු නැහැ . මමත් දානවා පරාට රොටිය හදන ඒකනේ බං අමාරු 🤣🤣🤣🤣