කොත්තු රයිස්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබලගෙ පැත්තෙ රයිස් කොත්තු ගණන් කොහොමද?

    🤔🤔🤔

    අද හදිස්සියකට තෙල් හොයන්න කිරුලපන ඉදන් බොරලැස්සගමුව පැත්තෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා. එන ගමන් කන්න ගියා. යන යන තැන් වල පට්ට ගණන්. ඉතිං අපිට පොඩි කඩයක් සෙට් උනා වෙන තැන් වගේ නෙවෙයි නිකන් ගෙදරක් වගේ. මිලත් අඩුයි

    චිකන් රයිස් නෝමල් එක 450
    ලාජ් එක 650

    චීස් කොත්තුව 650

    ඔයාලගෙ පැති වල කොහොමද දන්නෑ. මට හම්බ උන තැන්වලින් හොද තැනක්.
    බජට් පැක් එක 200 යි. පොඩි චිකන් කෑල්ලක් එක්ක රයිස්. අවුලක් නෑ ඒකත් පොඩි බඩගින්නකට ඇති. අනික එතන ඉන්න මනුස්සයාගෙ කස්ටමර් කෙයා සුපිරි. හරි හොද සැලකිල්ල. සිංහල කඩේකින් මට ලැබුණ හොද ම සැලකිල්ල කිව්වොත් හරි.
    තැන නම් සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරය පහු කරගෙන නුගේගොඩට එන පාරෙ විහාරය පහු වෙලා මීටර් 150 ක වගෙ දුර. කඩේ නම නම් මතක නෑ බන්. ඔය පාරෙන් යනවා නම් ගිහින් කාපල්ලා. ඒකෙ ටේස්ට් එක උබලට ඇල්ලුවෙ නැත්නම් කොරන්න දෙයක් නැතේයා. මට නම් හොදයි.

    පලි:-
    සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරය ළග ඉදන් ගම්සභා හංදියට එන පාරෙ තියෙන්නෙ.
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලගෙ පැත්තෙ රයිස් කොත්තු ගණන් කොහොමද?

    🤔🤔🤔

    අද හදිස්සියකට තෙල් හොයන්න කිරුලපන ඉදන් බොරලැස්සගමුව පැත්තෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා. එන ගමන් කන්න ගියා. යන යන තැන් වල පට්ට ගණන්. ඉතිං අපිට පොඩි කඩයක් සෙට් උනා වෙන තැන් වගේ නෙවෙයි නිකන් ගෙදරක් වගේ. මිලත් අඩුයි

    චිකන් රයිස් නෝමල් එක 450
    ලාජ් එක 650

    චීස් කොත්තුව 650

    ඔයාලගෙ පැති වල කොහොමද දන්නෑ. මට හම්බ උන තැන්වලින් හොද තැනක්.
    බජට් පැක් එක 200 යි. පොඩි චිකන් කෑල්ලක් එක්ක රයිස්. අවුලක් නෑ ඒකත් පොඩි බඩගින්නකට ඇති. අනික එතන ඉන්න මනුස්සයාගෙ කස්ටමර් කෙයා සුපිරි. හරි හොද සැලකිල්ල. සිංහල කඩේකින් මට ලැබුණ හොද ම සැලකිල්ල කිව්වොත් හරි.
    තැන නම් සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරය පහු කරගෙන නුගේගොඩට එන පාරෙ විහාරය පහු වෙලා මීටර් 150 ක වගෙ දුර. කඩේ නම නම් මතක නෑ බන්. ඔය පාරෙන් යනවා නම් ගිහින් කාපල්ලා. ඒකෙ ටේස්ට් එක උබලට ඇල්ලුවෙ නැත්නම් කොරන්න දෙයක් නැතේයා. මට නම් හොදයි.
    කොහොමද බන් එහෙම ගණන් කියන්නේ. Qualities වෙනස් නේ .
    හාල් ජාතිය ,
    මස් කටු කෑලිද ,
    චීස් වර්ගේ
     
    • Like
    Reactions: Solo Rider

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...

    Kohuwala and pepiliyana athareda..ehema natnam gamsaba handiyai pepiliyana handiyai athareda
     
    • Like
    Reactions: Solo Rider

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    දැන් කොත්තු රයිස් කනවා කියන්නේ ඔයා සල්ලිකාරයෙක්
    කිරියේ ඉන්නෙ තුන් වේලම ගෝට් චීසුයි සැමන් ෆිලටුයි කන කෝටිපතියෝ කියලා උබට අමතකද මිට්ටො..
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොහොමද බන් එහෙම ගණන් කියන්නේ. Qualities වෙනස් නේ .
    හාල් ජාතිය ,
    මස් කටු කෑලිද ,
    චීස් වර්ගේ
    මස් කටු කෑලි නෙමෙයි
    හාල නම් මතක නෑ. හාල් වයිස් ප්‍රයිස් දාලා තිබුණ ඒව මතක නෑ. ඔය ප්‍රයිස් වෙන ම දාලා තිබුණ

    Ada pork set menu eka kawe 650i.
    ෆ්‍රයිඩ් රයිස්?
    ------ Post added on Jun 29, 2022 at 10:48 PM
     
    • Like
    Reactions: Gaash

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mama nam oya wage kama kaddi balanne quality eka witharai. Bada puro ganna witharak nam pan bagayak kanawa ita sapai
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මස් කටු කෑලි නෙමෙයි
    හාල නම් මතක නෑ. හාල් වයිස් ප්‍රයිස් දාලා තිබුණ ඒව මතක නෑ. ඔය ප්‍රයිස් වෙන ම දාලා තිබුණ

    ෆ්‍රයිඩ් රයිස්?
    ------ Post added on Jun 29, 2022 at 10:48 PM
    Ow. Pereda biriyani 850 with two chicken pieces with egg
    Dragon eke nan gdk වැඩි කරලා.. 2 weeks ago wage අන්තිමට kawe.
    Fried rice කඩ ගාණට worth, KFC, burger King වගේ ඒවා නං තේරුමක් නැ දැන්..
    Indian ඒවත් +500k වගේ වැඩි කරලා tienne දැන්. Thalappakatti එහෙම.

    Panadure lakrasa eken Mexican rice kyana ekk kawa, kalin 1100, dan 1500. Patta habai, දෙනෙක්ට හොඳටම ඇති.

    මේ ටිකේ ම කඩෙන් kawe
     
    • Like
    Reactions: Solo Rider