කොත්තු T.Vහි පළමු වැඩසටහන....

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    කොත්තු T.Vහි පළමු වැඩසටහන....

    < කුරුළෑ ලප සඳහා ගෙදරදීම ප්‍රතිකාර >

    කුරුළෑ ඇති මුහුණක් නම් ඒවා අතින් කැඩිම නිසා මූහුණ පුරා කළු පාට ලප කැළැල් දක්නට ලැබේ. එය තරුණ අපගේ මුහුණ අවලස්සන වීමට ප්‍රධාන වශයෙන් බලපායී.. මේ සඳහා නිවසේදිම කළ හැකි ප්‍රතීකාරයක් තමයි අද අපි මුළින්ම කොත්තු TV ඔස්සේ ඔයාලට කියලා දෙන්නේ...

    අවශ්‍ය දේ

    දෙහි බිංදු ස්වල්පයක්
    යෝගට් තේ හැදි දෙකක්
    කස්තුරි කහ කුඩු ස්වල්පයක්

    මේවා සියල්ල එක් කොට පැක් එක සාදා ගන්න

    පළමුව මුහුණ හොඳින් පිරිසිඳු කර ගන්න.. මේ සඳහා කෝමාරිකා කෑල්ලක් ගෙන එහි මදය මුහුණේ සෙමින් අතුල්ලා මුහුණ පිරිසිඳු කර මද රස්නය ඇති වතුරෙන් තෙත මාත්තු කර ගන්න.
    මීළඟට සාදා ගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර ගන්න, ලප ඇති තැන්වල හොඳින් පැක් එක දමා ගන්න විනාඩි විස්සකට පසු සෝදා හරින්න.
    සතියකට දින දෙකක් පමණ මෙය කිරිමෙන් ඔබගේ මුහුණ පැහැපත් වනවාට කිසිදු සැකයක් නැත.

    ඉදිරිපත් කිරිම - සුදු පැංචි
    By: කොත්තු T.V
     
    • Like
    Reactions: ufo218

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    ‘‘ආච්චි දැන් ලොකු ළමයෙක්‘‘ ඉංග්‍රිසි චිත්‍ර පටය සෙනසුරාදා 11.30ට කොත්තු T.V ඔස්සේ බලාපොරොත්තු වන්න...
    සාදර අනුග්‍රහය - ලස්සන වීමේ රහස
    මැරියන්ගේ බෝල සබන්
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,035
    506
    113
    ‘‘ආච්චි දැන් ලොකු ළමයෙක්‘‘ ඉංග්‍රිසි චිත්‍ර පටය සෙනසුරාදා 11.30ට කොත්තු T.V ඔස්සේ බලාපොරොත්තු වන්න...
    සාදර අනුග්‍රහය - ලස්සන වීමේ රහස
    මැරියන්ගේ බෝල සබන්
    Ammaffaa eka nan balandma onee:lol::lol::lol::lol::lol::lol: