අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .

කොහෙන් කෑම කෑවත් කොටුවේ තියෙන හෝටල් වලින් නම් කෑම කන්න එපා කොල්ලො..
හුටා එහෙනම් බඩුම තමයි...කොහෙන් කෑම කෑවත් කොටුවේ තියෙන හෝටල් වලින් නම් කෑම කන්න එපා කොල්ලො..
![]()
අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .

අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .
වමනේ යන්න වගේ නම් ඉක්මනට ටොයිලට් එකට කට දාපන් මචං.... කටින් බොක යන්න හදන්නේ...