කොත්මලේ කිරි නිෂ්පාදන

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොත්මලේ කිරි නිෂ්පාදන

    කොත්මලේ සමාගමේ කිරි නිෂ්පාදන දැන් රස නැ නේද?
    cargills එකෙන් ගත්තට පස්සේ මුලින් තිබ්බ රසය දැන් නැ. ඉස්සර යෝගට් එක ඇඹුල් රසයක් එක්ක තිබුනේ. ඒත් දැන් නිකන් කිරිමැටි වගේ.
     
    • Like
    Reactions: agrmrs

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යෝගට් අයික්‍රීම් නම් එකෙන්ම හයිලන්ඩ් ඒත් උන්ගේ කිරි එක හොද නෑ ප්ලාස්ටික් රහක් වගේ එනවා පැකට් එකේ
     
    • Like
    Reactions: scorpion MW

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යෝගට් & කල්කිරි නම් hiland තමයි. මම ලගදි බුත්තල පැත්තේ යද්දී පැලවත්ත ice cream එකක් කෑවා පට්ටම රසයි එක. පැලවත්ත products රටේ හැමතැනටම ආව නම් cargills ජරාව කන්න ඕනේ නැහැ,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    42698565-1476632814.jpeg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යෝගට් අයික්‍රීම් නම් එකෙන්ම හයිලන්ඩ් ඒත් උන්ගේ කිරි එක හොද නෑ ප්ලාස්ටික් රහක් වගේ එනවා පැකට් එකේ

    :yes::yes:
    කිරි එක ගන්න ඕනේ පොඩි බෝතල්. ඒක රසයි.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    kotmale issara hodai, eth cargils eken gattata passe patta chater...cost cutting nisa mun quality ekath bala karala...dan godak un kotmale ganne naha...


    highland, pelwatte hodai
    ... :rofl::rofl::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යෝගට් & කල්කිරි නම් hiland තමයි. මම ලගදි බුත්තල පැත්තේ යද්දී පැලවත්ත ice cream එකක් කෑවා පට්ටම රසයි එක. පැලවත්ත products රටේ හැමතැනටම ආව නම් cargills ජරාව කන්න ඕනේ නැහැ,

    :yes::yes: