කොත්මලේ නැවුම් කිරි බොන්නේ කොහොමද බන් ,

Dexter011

Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    කූල් කරා බිව්වා- ඒ උනාට ඕක රස නෑ හයිලන්ඩ් එක තරම්
    ඕකේ වතුර ගතිය වැඩී
    Kotmale plastic bottle eke ena kiri eka beela balanna patta thickness ekak thiyanava okata vada...habei maasa ganang thiyanna dates nahe eke...sathi 2n expired venava
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    කිරිපිටි බොනව වගේම තමයි. කහට දාල බොන්නෙ....

    හැබැයි ඕව නැවුම් කිරි නෙමෙයි
    ඔර්ජිනල්ම නැවුම් කිරි බොනවනං ඉතිං එළදෙනගෙ තනබුරුල්ලට කට තියල බොන්න ඕනෙ....
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    IMG_20211007_075453.jpg
    IMG_20211007_075524.jpg
    IMG_20211007_075539.jpg
    IMG_20211007_075556.jpg
    IMG_20211007_075612.jpg
    IMG_20211007_075629.jpg
    IMG_20211007_075645.jpg
    IMG_20211007_075700.jpg
    IMG_20211007_075714.jpg
    IMG_20211007_075745.jpg

    රස අනුව සීනි දාගන්න ,පෙන වගේ එනකල් රත් උනාම පෙරළා බොන්න.
     
    • Like
    Reactions: hirugalbandara

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    oka eka eka widiyata hadanna puluwan bn. cost eka gana hithanawanan plaintea hadala ekata kiri tikak dapan.
    e widiyata rasne madi wage nan kiri, water, tea leaves dala rath karala sini dala perala bipan.
    cost eka awlak nathuwa hot ekata one nan 2nd option ekama water danne nathuwa karapan
     
    • Like
    Reactions: hirugalbandara

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    කොත්මලේ පැත්තෙන් සුප්පා කෑල්ලක් හොයාගත්තා නම් හැමදාම නැවුම් කිරි බොන්න පුළුවන්
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    වැඩේ හරි බන් ,ගෙදර අයට එක අමුරතය වාගේ ,
    මට නම් බීපු සැනින් බෝක සෙට් වෙනවා ,දුක තාම බන්
     
    • Dislike
    Reactions: nikdw

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA