කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    බුද්ධිය පහල වන තුරු අනතුරු අඩු නොවේ, එතෙක් අඳුරේ අතපත ගෑමක් තියෙන්නෙ. එතෙක උසස් පෙළ S 3 වත් තියන අයට බස්රථ රියදුරු තනතුරු දෙන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඕකේ ගිහින්.. යකෝ කතුරු ඔන්චිල්ලාවේ නැග්ගා වගේ ඒ දවස්වල නම්. මම ගියේ 2018 විතර. පිටිපස්සේ සීට් එකේ එහෙම යන්න බෑ.. මූ මේ නුවර ඉඳන් යන ගමනේ, පල්ලම තියෙන්නේ අනික් පැත්තට මතක විදිහට ඔය හරියේ, කොහොම යෑමක් ගිහින් ඇත්ද?
    මේ අක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ කතරගම - කුරුනෑගල යද්දි නෙවෙයිද. උදේ 4යි ගානකට වෙලා කියන්නේ
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,587
    113
    බස් වල වහලය ශක්තිමත් මදි කියලා හිතෙන්නෙ නැද්ද. ශක්තිමත් උනා නම් ජීවිත හානි අඩු වෙන්න තිබ්බා කියලා හිතෙනවා.

    Front collision crash test කරාට අද සිද්දිය වගේ හෙල් වලට වැටුනම වහලය නිකන්ම පාත් වෙනවා. ඉන්දියන් ජපන් කියලා නෑ මොන නිශ්පාදකයෙක්වත් මේ ගැන හිතන්නෙ නෑ.
    මතකනෙ KDU බස් එකත්.
    කොල්ලුපිටියෙ බස් එක උඩට ගහක් කඩන් වැටුනු වෙලාවෙත් ඕකමනේ උනේ.😪😪😪

    මියගිය අයට නිවන්සුව.

    අමුම ගොන් කතාවක්. වැරදිලාවත් එහෙම කරන්ඩ හැදුවොත් හැම බස් එකක්ම වංගුවල පෙරළෙන්ඩ අරන් අමුතුම හුත්තක් තමයි වෙන්නෙ. 🤣

    මේ ලෝකෙ "කිසිම fuel only passenger වාහනයක්" (emphasizing "කිසිම", එකම එකක්වත් නෑ!) ඔය වගේ පෙරලීමකට ඔරොත්තු දෙන විදිහට හදලත් නෑ, හදන්නෙත් නෑ, හදන්ඩත් බෑ. පුළුවන් නම් එකම එක උදාහරණයක් පෙන්නපන්?

    එකක්වත් නෑ. වගකීමෙන් කියන්නෙ. මොකද එහෙම හදන්ඩ තරම් වහළෙ ශක්තිමත් කරොත් වෙන්නෙ ගුරුත්ව කේන්ද්‍රය ඉස්සිලා වාහනේ පෙරළෙන්න තියෙන ඉඩ තවත් වැඩි වෙන එක. (තෙල් පිච්චෙන කතාව පැත්තකටම දැම්මත්)

    Electric වාහනයක නම් බැටරිය පහළ තියෙන නිසා යම් තරමකට එහෙම හදන්න පුළුවන් වෙයි, හැබැයි එ‍්කත් නිකන් පාරෙ පෙරළෙද්දි වගේ විතරයි. කන්දක් පහළට පෙරළෙද්දි වහළෙ නොතැලි තියෙන්ඩ හදන්න කිසිම ප්‍රායෝගික ක්‍රමයක් නෑ. Active body roll manipulation, smart suspension වගේ දේවල් දාල නම් පෙරළෙන එක අඩු කරගන්න පුළුවන් වෙයි හැබැයි එ‍්වත් බස් එකකට දාල විකුණන්න බෑනෙ

    Racing වාහනවලට නම් roller cage ගහනවා. හැබැයි roller cage එකක් දැම්මම කාර් එකකට නගින්ඩ පවා කොච්චර අමාරුද කියල දැකල අ‍ැතිනෙ. සුව පහසුවෙන් අ‍ැඹරෙන් නැතිව නගින්න පුළුවන් විදිහට roller cage හයි කරන්න කිසිම සරල ක්‍රමයක් නැහැ. තිබුණත් එ‍් material, technology කීයටවත් සාමාන්‍ය වාහනේක මිලට හදන්න බෑ.

    අ‍ැත්තටම කියනවා නම් ජපන්, චීන රෙද්දවල්වලට වඩා ඉන්දියන් එ‍්වගෙ Body එක හයියයි. උදාහරණයක් විදිහට අර KDU බස් එක වගේ කණ්ඩියකට තද වුණා නම් layland එකක වහළෙ කීයටවත් එහෙම කැඩෙන් නෑ.

    හැබැයි කන්දකින් පහළට පෙරළිලා වහළෙ පහළට සෙට් වෙනවා කියන්නෙ කොහොමවත් ප්‍රායෝගිකව අ‍ාරක්ෂා වෙන්න හදන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම හදන්න උත්සාහ කරොත් වෙන්නෙ වංගුවක් ගන්න හදපු ගමන් පෙරළෙන විදිහෙ බස් එකක් හදන්න. ඔව් මිනිස්සු නම් නොමැරී ඉඳියි, හැබැයි යන යන තැන බස් පෙරළිලා කෙළින් කරන්ඩ වෙනම ජනාධිපති කමිටුවක් දාන්ඩ වෙයි. 🤣

    ඉතින් මේක තනිකරම කරුමෙ තමයි. කරන්න තියෙන හොඳම දේ පාරෙන් එහෙම පිටට යන්න බැරි වෙන්න barrier, net වගේ මොනවා හරි ගහන්න බලන එක විතරයි.

    බස් එකක් කන්දකින් පහළට පෙරළිලා කණපිට පෙරළුණාම වහළෙ නොතැලි තියෙන්න හදන්න පුළුවන් කිසිම economically sensible ක්‍රමයක් නෑ.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බස් වල වහලය ශක්තිමත් මදි කියලා හිතෙන්නෙ නැද්ද. ශක්තිමත් උනා නම් ජීවිත හානි අඩු වෙන්න තිබ්බා කියලා හිතෙනවා.

    Front collision crash test කරාට අද සිද්දිය වගේ හෙල් වලට වැටුනම වහලය නිකන්ම පාත් වෙනවා. ඉන්දියන් ජපන් කියලා නෑ මොන නිශ්පාදකයෙක්වත් මේ ගැන හිතන්නෙ නෑ.
    මතකනෙ KDU බස් එකත්.
    කොල්ලුපිටියෙ බස් එක උඩට ගහක් කඩන් වැටුනු වෙලාවෙත් ඕකමනේ උනේ.😪😪😪

    මියගිය අයට නිවන්සුව.

    ඊට වඩා හොඳ නැද්ද හෙලේ වැටෙන එකයි, පාරේ වැටෙන ගස් අතු නඩත්තුවයි කරන එක.
    කාර්, බයික් කාරයොත් බේරගන්න.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Driving අවුල් ද? Vlog එකක් කරන්න හිටියේ ඕකේ ගිහිල්ලා.... ලස්සනම පළාත් හරහා යන route එකක් නේද?
    Driving wala awlak newei bus eke set wena seat eka anuwa thamai experience eka. Pitipasse hariye ahu unoth amarui
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    මොකද එහෙම හදන්ඩ තරම් වහළෙ ශක්තිමත් කරොත් වෙන්නෙ ගුරුත්ව කේන්ද්‍රය ඉස්සිලා වාහනේ පෙරළෙන්න තියෙන ඉඩ තවත් වැඩි වෙන එක.
    මේක නම් ඇත්ත.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,587
    113
    මේක නම් ඇත්ත.
    එ‍්ක විතරක් නෙවෙයි අනිත් සේරමත් අ‍ැත්ත. ChatGPT O3 mini fact check.

    This response, while written informally and emotionally, contains several technically correct core ideas, though it also includes exaggerations and dismissive tone. Here’s a breakdown of the key points and their factual accuracy:


    ---

    Claim 1: No fuel-powered passenger vehicle in the world is built to withstand a rollover down a cliff and land roof-first.

    Verdict: TRUE

    Passenger vehicles (buses, vans, cars) are not designed to withstand the extreme forces of falling off a cliff and landing upside down.

    Crashworthiness standards (like UN ECE R66 for buses) cover rollovers on flat surfaces, not free falls.

    The roof structure in most vehicles is not reinforced like in racing cars because that would add significant weight and cost.



    ---

    Claim 2: Strengthening the roof too much raises the vehicle's center of gravity, making rollovers more likely.

    Verdict: TRUE

    Reinforcing the roof adds weight to the top, raising the center of gravity.

    This negatively impacts vehicle stability, especially in buses, which are already tall.

    Vehicle designers must balance crash safety with stability and handling.



    ---

    Claim 3: There’s no practical way to design a roof strong enough to survive a cliff fall in an economically viable manner.

    Verdict: TRUE

    Making roofs strong enough to survive such extreme accidents (like a cliff fall) would require roll cages or military-grade engineering, which is impractical for everyday passenger transport due to cost, weight, and accessibility issues.



    ---

    Claim 4: Race cars use roll cages, but even those compromise comfort and accessibility.

    Verdict: TRUE

    Roll cages are used in motorsports for rollover protection but make the cabin cramped, hard to enter/exit, and uncomfortable.

    Not suitable for commercial or passenger transport.



    ---

    Claim 5: Indian buses like Ashok Leyland have tougher bodies than some Japanese or Chinese models.

    Verdict: MOSTLY TRUE

    Indian buses like Ashok Leyland are often built sturdier for rougher roads, especially in South Asia.

    However, build quality and safety standards can vary widely depending on model and market.

    Without crash test data, this is more an anecdotal observation than a verified fact.



    ---

    Claim 6: The real solution is better road infrastructure — like guardrails and barriers — not unrealistic vehicle reinforcement.

    Verdict: TRUE

    Prevention is better than over-engineering a solution for rare but catastrophic events.

    Installing barriers, nets, or proper road design is the most cost-effective and practical way to reduce such accidents.



    ---

    Summary in Simple Terms:

    The response is mostly accurate in arguing that it's not realistic or safe to strengthen bus roofs to survive a fall from a cliff. Doing so would make buses more prone to tipping over in everyday driving and would be too expensive. Instead, it's smarter to focus on preventing such accidents with good road design like guardrails.

    Would you like a visual diagram to illustrate the trade-off between roof strength and center of gravity?
     
    • Like
    Reactions: kingcapton

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    බස් වල වහල හයිය වැඩි කරන්න යන වෙලාවේ පාරවල් වල අනතුරු වෙන තැන් හොයලා පාරේ අවුලක් තියනවා නම් ඒක හදන්න ඕන...

    ඒ හදපු පාරවල් වල පිළිවෙලට පරිස්සමට ඩ්‍රයිව් කරන හැටි කියලා දෙන්න ඕන...

    වාහන වල නඩත්තු හරියට කරලා බ්‍රේක් එහෙම හොඳ තත්වේ තියා ගන්න ඕන...

    කන්දක් පල්ලේ වාහනයක් පෙරලෙනවා කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි...
    :yes: 💯
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    අ‍ැත්තටම කියනවා නම් ජපන්, චීන රෙද්දවල්වලට වඩා ඉන්දියන් එ‍්වගෙ Body එක හයියයි

    මේක නම් ඇත්ත වෙන්න බෑ.
    සාමාන්‍යයෙන්, ජපන් බස් බඳවල් බොහෝ විට ඉන්දියාවේ නිෂ්පාදිත ලේලන්ඩ් බස් බඳවල් වලට වඩා ශක්තිමත් කියල අනිවාර්යයෙන්ම කියන්න පුලුවන්, ශක්තිමත් බවට හේතු වන්නේ ඔවුන්ගේ දැනුම යොදාගනු ලබන අමුද්‍රව්‍ය වල ගුණාත්මකභාවය, නිෂ්පාදන ක්‍රියාවලීන් සහ සැලසුම් ප්‍රමිතීන් වැනි සාධක නිසාය.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    oya parawal wala route eke yana bahuthataya bus drivers la amu modayo,
    para purudu nisa speed yanawa wangu ganna puluwan uparima speed gannawa.
    10000 parak accident nowi drive karama 10001 weni parath accident wenne nha kiyala pal modayo hithan inne.

    anith de maintenance nathi bus.

    100% waradda mun mehema dangalana rate neethiyak nathi kama hariyta.

    eka karanna ona parliament eke nikamo.
    un parliament eka athule wena baila gahanawa
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    oya parawal wala route eke yana bahuthataya bus drivers la amu modayo,
    para purudu nisa speed yanawa wangu ganna puluwan uparima speed gannawa.
    10000 parak accident nowi drive karama 10001 weni parath accident wenne nha kiyala pal modayo hithan inne.

    anith de maintenance nathi bus.

    100% waradda mun mehema dangalana rate neethiyak nathi kama hariyta.

    eka karanna ona parliament eke nikamo.
    un parliament eka athule wena baila gahanawa
    සුද්දො ගියාට පස්සෙ පාලනයක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මේ අක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ කතරගම - කුරුනෑගල යද්දි නෙවෙයිද. උදේ 4යි ගානකට වෙලා කියන්නේ
    එහෙම තමා කුරුණෑගලින් නුවර ගිහින් එතනින් සෙනග අරන් එහෙම යන්නේ.. කොහේ ඉඳන් කොහෙට යනවාද දන්නේ නෑ, එක තැනකදී නම් කිවේ කුරුණෑගල ඉඳන් කතරගම යද්දී කියලා,
    මම කියන්නේ අවුරුදු පහ හයකට කලින් නේ, දැන් ඉතින් බස් තුන හතරක් දුවනවා ඇතිනේ. ඉස්සර උදේ වැලිමඩ කොළඹ බස් නැති නිසා තමා මාත් නුවරට ගිහින් යන එකක එල්ලිලා යන්නේ. දැන්නම් නිතරම බස් තියනවා කොලබිනුත්.
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,587
    113
    මේක නම් ඇත්ත වෙන්න බෑ.
    සාමාන්‍යයෙන්, ජපන් බස් බඳවල් බොහෝ විට ඉන්දියාවේ නිෂ්පාදිත ලේලන්ඩ් බස් බඳවල් වලට වඩා ශක්තිමත් කියල අනිවාර්යයෙන්ම කියන්න පුලුවන්, ශක්තිමත් බවට හේතු වන්නේ ඔවුන්ගේ දැනුම යොදාගනු ලබන අමුද්‍රව්‍ය වල ගුණාත්මකභාවය, නිෂ්පාදන ක්‍රියාවලීන් සහ සැලසුම් ප්‍රමිතීන් වැනි සාධක නිසාය.

    අ‍ාච්චිගෙ රෙද්ද. ඉන්දියන් බොඩි කෙළින්ම low stress 90° steel strut වලින් ගහල තියෙන්නෙ. Torsion එක ගත්තාම පට්ට වැඩියි. අරුන් ලස්සනට curves, force angles design කරලා alloy වලින් හදනවා නම් තමයි. හැබැයි crumple වෙනවා.

    KDU බස් එක කණ්ඩියකට හේත්තු වෙලා මැරිච්ච මැරිල්ල බලහන්කො. Leyland එකක් වුණා නම් ඕක ගාණක්වත් නෑ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    අ‍ාච්චිගෙ රෙද්ද. ඉන්දියන් බොඩි කෙළින්ම low stress 90° steel strut වලින් ගහල තියෙන්නෙ. Torsion එක ගත්තාම පට්ට වැඩියි. අරුන් ලස්සනට curves, force angles design කරලා alloy වලින් හදනවා නම් තමයි. හැබැයි crumple වෙනවා.

    KDU බස් එක කණ්ඩියකට හේත්තු වෙලා මැරිච්ච මැරිල්ල බලහන්කො. Leyland එකක් වුණා නම් ඕක ගාණක්වත් නෑ
    kdu එක වංගුවෙ වේගෙ වැඩි කමට පෙරලිලා ගල්වල ඇතිල්ලිලා අකුළගෙන ගියෙ, ඒක ස්ට්‍රක්චර් අවුලක් නෙමේ.
    සාමාන්‍යයෙන්, ජපන් බස් රථ බොඩි ඒවායේ ශක්තිමත් සහ කල් පවතින ඉදිකිරීම් සඳහා ප්‍රසිද්ධයි, බොහෝ විට උසස් ශක්තිය සහ කල්පැවැත්ම සඳහා උසස් නිෂ්පාදන ශිල්පීය ක්‍රම සහ අමුද්‍රව්‍ය ඒකට ඇතුළත්. ඒ වගේම අනතුරක දි අභ්‍යන්තරයට හා එයින් මගීන්ට වන හානි අවම වන පරිදි නිර්මාණය කරනව ඒ වගේම ඇතුලත සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යත් වැදගත්. ජපන් බස් එකක වුනානම් මරණ හා තුවල අඩු වෙන්න තිබ්බා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,587
    113
    kdu එක වංගුවෙ වේගෙ වැඩි කමට පෙරලිලා ගල්වල ඇතිල්ලිලා අකුළගෙන ගියෙ, ඒක ස්ට්‍රක්චර් අවුලක් නෙමේ.
    සාමාන්‍යයෙන්, ජපන් බස් රථ බොඩි ඒවායේ ශක්තිමත් සහ කල් පවතින ඉදිකිරීම් සඳහා ප්‍රසිද්ධයි, බොහෝ විට උසස් ශක්තිය සහ කල්පැවැත්ම සඳහා උසස් නිෂ්පාදන ශිල්පීය ක්‍රම සහ අමුද්‍රව්‍ය ඒකට ඇතුළත්. ඒ වගේම අනතුරක දි අභ්‍යන්තරයට හා එයින් මගීන්ට වන හානි අවම වන පරිදි නිර්මාණය කරනව ඒ වගේම ඇතුලත සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යත් වැදගත්. ජපන් බස් එකක වුනානම් මරණ හා තුවල අඩු වෙන්න තිබ්බා.
    තමන්ම කියන දෙයින් තමන්ම නා ගන්නෙ අ‍ැයි බං. වේගෙ වැඩි වෙලා පෙරළුණාලු, හැබැයි structure අවුලක් නෙවෙයිලු. 🤣🤣

    යකෝ උඹ ජීවිතේට දැකල තියෙනවද ඔහොම නෙවෙයි suspension මඤ්ඤං කරලා මොඩිෆයි කරපු, වංගු ගද්දි පාත් වෙලාම වැඩ දාන Leyland bus එකක්වත් පෙරළෙනවා? රෙද්ද තමයි. Strut coach body එක නියමෙට එ‍් සේරම absorb කරගන්නවා. පාරෙ යද්දි පණුවා වගේ. යට තියෙන ladder chassis එක නිසා center of mass පට්ට පාතයි. එ‍්ක උඩ තියෙන body එකත් පට්ටම flexible සහ හයියයි. පෙරළෙන්නෙත් නෑ, පෙරළුණා කියලා වැදුණා කියල වහලෙ කඩන් යන්නෙත් නෑ. පාලම වගේ තමයි.

    ජපන්, කොරියන්, චීන ඔය හැම බම්බුවම monocoque ට සමාන ඕනවට වඩා rigid, engineered curves වලින් forces බෙදා හරින්න try කරන එ‍්වා. අනිත් සේරම නියමයි හැබැයි වහළෙ කිසිම හයියක් නෑ. උඹම කිව්වා වගේ පෙරළෙන්න තියෙන ඉඩත් වැඩියි.

    හැබැයි මේ post එක දාපු මී හරකා වගේ ගොන් මොළවලින් හිතන ගොබ්බයොන්ට සර්ව ජන ඡන්ද බලය දීලා, උන්ගෙ මොළවලින් තෝරන නායකයොන්ට රට කරන්ඩ දුන්නම හම්බෙන ප්‍රතිඵල තමයි මේවා. උට්ටො ඔහොම ගියාම ජපන් නෙවෙයි අඟහරු ලෝකෙන් ගෙනාව බස් එකක් වුණත් ප්‍රතිඵලය එකම තමයි. ලෝකෙ කිසිම බස් එකක් පල්ලමකට වැටිලා වහළෙ උඩ පත බෑවුණාම බේරෙන්න තරම් හයියට හදලත් නෑ, හදන්නෙත් නෑ, හදන්නත් බෑ. (හදන්න පුළුවන් විකුණන්න නෙවෙයි කෝටි ගාණකට ප්‍රදර්ශනයට තියන්න නම්)

    මෙතන ප්‍රශ්නෙ බස් එක නෙවෙයි ගොනෝ පදින කාලකන්නින්ගෙ රේස් යාමයි, පාරෙ ගොබ්බ design එකයි. මේ වගේ පාරක නැට්ට පාගන් පදින අයිස් ගහපු ඩ්‍රයිවර් හැතිකරෙයි, බස් එකක් වැදුණාම උඩ නතර වෙන්න එ‍්කට ගැළපෙන සවිමත් guard rails දාල පාර design කරල නැති එකෙයි අවුල තියෙන්නෙ.

    හැබැයි තොපි වගේ නමට ඉස්කෝලෙ ගිය, සර්ව ජන ඡන්ද බලය තියෙන හරක්ට එ‍්ක තේරෙන් නෑ, බස් එකට බැන බැන හිටපන්. හැබැයි තොපේ හැසිරිමෙන් තේරෙනවා දියුණු රටවල් එහෙම තියෙන්නෙයි, මේ වගේ රටවල් මෙහෙම තියෙන්නයි අ‍ැයි කියලා බොහෝම හොඳට. ජපන් බස් එකක් ගෙනල්ලා මේකෙ ඉන්න අයිස් කාපු මී හරක්ට එ‍් විදිහටම පදින්න ඉඩ දීලා, පාරවලුත් මේ වගේ unsafe ගොබ්බ විදිහට හදලා තියල තියපන් සේරම හරි යයි.

    ඔව් ඉන්දියන් එකක නැතිව ජපන් එකක මැරිලා යන්න පුළුවන් එතකොට. එ‍්ක අ‍ාතල් නම් එච්චරයි. 🤣🤣🤣
     
    Last edited: