දැන් උඹ පිලිගන්නෙ නැද්ද ජපන් බස් ඉන්දියන් ඒවට වඩා හැම අතින්ම උසස් කියල.තමන්ම කියන දෙයින් තමන්ම නා ගන්නෙ අැයි බං. වේගෙ වැඩි වෙලා පෙරළුණාලු, හැබැයි structure අවුලක් නෙවෙයිලු.
යකෝ උඹ ජීවිතේට දැකල තියෙනවද ඔහොම නෙවෙයි suspension මඤ්ඤං කරලා මොඩිෆයි කරපු, වංගු ගද්දි පාත් වෙලාම වැඩ දාන Leyland bus එකක්වත් පෙරළෙනවා? රෙද්ද තමයි. Strut coach body එක නියමෙට එ‍් සේරම absorb කරගන්නවා. පාරෙ යද්දි පණුවා වගේ. යට තියෙන ladder chassis එක නිසා center of mass පට්ට පාතයි. එ‍්ක උඩ තියෙන body එකත් පට්ටම flexible සහ හයියයි. පෙරළෙන්නෙත් නෑ, පෙරළුණා කියලා වැදුණා කියල වහලෙ කඩන් යන්නෙත් නෑ. පාලම වගේ තමයි.
ජපන්, කොරියන්, චීන ඔය හැම බම්බුවම monocoque ට සමාන ඕනවට වඩා rigid, engineered curves වලින් forces බෙදා හරින්න try කරන එ‍්වා. අනිත් සේරම නියමයි හැබැයි වහළෙ කිසිම හයියක් නෑ. උඹම කිව්වා වගේ පෙරළෙන්න තියෙන ඉඩත් වැඩියි.
හැබැයි මේ post එක දාපු මී හරකා වගේ ගොන් මොළවලින් හිතන ගොබ්බයොන්ට සර්ව ජන ඡන්ද බලය දීලා, උන්ගෙ මොළවලින් තෝරන නායකයොන්ට රට කරන්ඩ දුන්නම හම්බෙන ප්‍රතිඵල තමයි මේවා. උට්ටො ඔහොම ගියාම ජපන් නෙවෙයි අඟහරු ලෝකෙන් ගෙනාව බස් එකක් වුණත් ප්‍රතිඵලය එකම තමයි. ලෝකෙ කිසිම බස් එකක් පල්ලමකට වැටිලා වහළෙ උඩ පත බෑවුණාම බේරෙන්න තරම් හයියට හදලත් නෑ, හදන්නෙත් නෑ, හදන්නත් බෑ. (හදන්න පුළුවන් විකුණන්න නෙවෙයි කෝටි ගාණකට ප්‍රදර්ශනයට තියන්න නම්)
මෙතන ප්‍රශ්නෙ බස් එක නෙවෙයි ගොනෝ පදින කාලකන්නින්ගෙ රේස් යාමයි, පාරෙ ගොබ්බ design එකයි. මේ වගේ පාරක නැට්ට පාගන් පදින අයිස් ගහපු ඩ්‍රයිවර් හැතිකරෙයි, බස් එකක් වැදුණාම උඩ නතර වෙන්න එ‍්කට ගැළපෙන සවිමත් guard rails දාල පාර design කරල නැති එකෙයි අවුල තියෙන්නෙ.
හැබැයි තොපි වගේ නමට ඉස්කෝලෙ ගිය, සර්ව ජන ඡන්ද බලය තියෙන හරක්ට එ‍්ක තේරෙන් නෑ, බස් එකට බැන බැන හිටපන්. හැබැයි තොපේ හැසිරිමෙන් තේරෙනවා දියුණු රටවල් එහෙම තියෙන්නෙයි, මේ වගේ රටවල් මෙහෙම තියෙන්නයි අැයි කියලා බොහෝම හොඳට. ජපන් බස් එකක් ගෙනල්ලා මේකෙ ඉන්න අයිස් කාපු මී හරක්ට එ‍් විදිහටම පදින්න ඉඩ දීලා, පාරවලුත් මේ වගේ unsafe ගොබ්බ විදිහට හදලා තියල තියපන් සේරම හරි යයි.
ඔව් ඉන්දියන් එකක නැතිව ජපන් එකක මැරිලා යන්න පුළුවන් එතකොට. එ‍්ක අාතල් නම් එච්චරයි.![]()
kdu වේගෙ වැඩිවෙලා තමයි පෙරළුනේ brake failure එකක් නිසා කියල කොහෙ හරි තිබුනා, එහෙම නැත්නම් රියදුරාගෙ දෝෂයක්. ඒක structure failure එකක් නෙමේ.
ඕනම බස් එකක් පෙරළන්න පුලුවන් නොදන්නව වුනාට, ඒක රියදුරාගේ පලපුරුද්ද මතයි තීරණය වෙන්නෙ.
කොහෙද බස්වලට බැනල තියෙන්න? මමත් උඩ කියලා තියනව මේවා රියදුරන්ගේ වැරදි කියල, එහෙම නැත්නම් කාර්මික දෝෂ.
Last edited: