කොත්මලේ බස් එකේ

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113

    අඩෝ මේ photo එකේ තියෙන විදියට බස් එකේ වහලත් කඩාගෙන ජනෙල් වල පහල ඉදල ෆ්ලෝබෝඩ් එක වෙනකම් තියෙන ටිකත් කඩාගෙන ගිහින් නේද. මේ මිනිස්සු හිර වෙලා ඉන්නෙ ෆ්ලෝබෝඩ් එකටයි පොලොවට අතර 😱😱 කිසිම චාන්ස් එකක් නෑ බේරෙන්න.. 😥

    අර පරන වාහන තලන මැෂින් එකක මැද්දට දාල තද කරා වගේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    අනික අද ලෝක මව්වරුන්ගේ දිනය

    6Iy18Fn.jpeg
     
    • Haha
    Reactions: Bitter Truth

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,135
    6,566
    113
    East Blue (Goa Kingdom)
    oya parawal wala route eke yana bahuthataya bus drivers la amu modayo,
    para purudu nisa speed yanawa wangu ganna puluwan uparima speed gannawa.
    10000 parak accident nowi drive karama 10001 weni parath accident wenne nha kiyala pal modayo hithan inne.

    anith de maintenance nathi bus.

    100% waradda mun mehema dangalana rate neethiyak nathi kama hariyta.

    eka karanna ona parliament eke nikamo.
    un parliament eka athule wena baila gahanawa
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,611
    8,345
    113
    සක්කිලියෝ අඩුම ගානේ බස්ටිකවත් ජපන් වලින් ගෙන්නපන්. ව්8 ටික නම් මොන පොන්නයෝ ආවත් කල්තියාම රෙඩ්. කිසිම
    පාලකයෙක් නැහැ බන් සිස්ටම් චෙන්ච් කිව්වට තූ නෙදකින්
     
    • Sad
    • Like
    Reactions: AEG and War Fighter

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    oya parawal wala route eke yana bahuthataya bus drivers la amu modayo,
    para purudu nisa speed yanawa wangu ganna puluwan uparima speed gannawa.
    10000 parak accident nowi drive karama 10001 weni parath accident wenne nha kiyala pal modayo hithan inne.

    anith de maintenance nathi bus.

    100% waradda mun mehema dangalana rate neethiyak nathi kama hariyta.

    eka karanna ona parliament eke nikamo.
    un parliament eka athule wena baila gahanawa
    Neethi kiyala hemin yanna bane time wasting mitto.
     
    • Like
    Reactions: AEG