ඕක කලින් කීවා කියමුකෝ ඒත් යයිද අපේ එවුන් ජීවීත බේරගන්න ගෙවල් දාලා


සුනාමියට මුහුදු ආපස්සට යනකොට වෙරළේ බිම් කොටස් අල්ලගන්න මරාගත්ත පිරිසක් නේ හිටියේ
මයිනා හිටියා නම් ඒත් ඔය වගේම මැරිලා යනවා මිනිස්සු..සජියා ප්රමුඛ විප්ක්ශේ හරක් වගේ බැණ බැණ ඉදී ආණ්ඩුවට

එච්චරයි වෙන්නේ.. ඊට පස්සේ මයිනා එයි අඩාගෙන නයි ටී එන් එකත් දක්කන්.. ඊට පස්සේ මිනිස්සුත් අඩයි මයිනත් අඩයි
