සලීම් චීස් කාලා තියද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මේක හොද ද බ්‍රෝ .
    කොත්මලේ එකට වඩා රස වෙනසක් තියද.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    955
    113
    සලීම් එක ලන්කාවෙ චීස් එක්ක සසදලා වැඩක් නෑ. ලංකාවේ ඒවට වඩා හොදයි. නමුත් අල්මරායි තරම් කිරි රසක් නෑ.. මටනම් අරාබි චිස් නම් අල්මරායිම තමයි
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    සලීම් එක ලන්කාවෙ චීස් එක්ක සසදලා වැඩක් නෑ. ලංකාවේ ඒවට වඩා හොදයි. නමුත් අල්මරායි තරම් කිරි රසක් නෑ.. මටනම් අරාබි චිස් නම් අල්මරායිම තමයි
    Try කරලා බලන්න ඕනෙ 👀😊