කොනරකින සවුදි කත
මේකයි මේ ගෑණියි කියන්නේ. මේ ඉන්නේ සවුදි වල ඉන්න මුස්ලිම් කාන්තාවක්. මුස්ලිම් එවුන්ට සුන්නත් කිරිම ආගමික වශයෙන් වැදගත් දෙයක් නමුත් ඒක අනිවාර්‍ය්ය නෑ යුදෙව්වන්ට වගේ. ඉතින් දැන් මේ ගැන දන්න මුස්ලිම් එවුන් කොන කපන්නේ නෑ වැඩියේ විශේෂයෙන්ම තමන්ගේ ළමයින්ට ආදරය කරන එවුන්. මේ ගෑණි තමන්ගේ ළමයාගේ කොන කපලා නෑ. ඒකට හේතුව හැටියට කියන්නේ අල්ලාහ් කොන කපන්න කියලා නෑ කියලයි මොකද කුරානේ කොන කපන එකක් ගැන කියලා නෑ.

PS: මම මෙතන කියන්නේ පුරුෂ සුන්නත් කිරිම ගැනයි. ස්ත්‍රී සුන්නත් කිරිමත් එක්ක මේක පටලවා ගන්න එපා. නමුත් ඒකත් මොහොමඩ් අතින් දාපු එකක් තමයි.

කොන කපන එක ගැන කියන්නේ හදීත් එකෙයි ඒක හදලා තියෙන්නේ මොහොමඩ්.http://www.quranicpath.com/misconceptions/circumcision.html
"The work of Allah who has 'perfected everything' (He created)." (Qur'an 27:88)
"The One Who has 'perfected everything' He has created and began the creation of human beings from clay" (Qur'an 32:7)
එතකොට මොහොමඩ් අල්ලාහ් කියපු ඒවාත් වෙනස් කරලා.Hadith in religious use is often translated as 'tradition', meaning a report of the deeds and sayings of Muhammad.

Last edited: