කොන්ඩම් එකක් පාවිච්චි කරන හැටි දැනගනිමු (18+)

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28

    ඔව්... මම කිව්වා වගෙ කොන්ඩම් එක රෝල් කරන්න ඔනේ අර රෙසොවයර් එක මිරිකගෙන​.... එහෙම කරන්න බැහනෙ බන් අනිත් පැත්තට රෝල් කලොත්...

    තැන්ක්ස් කොල්ලා එනිවේ...
    oh i see :) my bad! Thanks brother!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල තෑන්ක්ස් මචං.. ගොඩක් එවුන්ට වටිනවා.. කොන්ඩම් එක ඇතුළෙ ලියලා තියෙනවනේ දාන්න ඕන විදිය.. ඒත් ගොඩක් එවුන් බලන්නෑ හදිසියට..:rofl:

    ඒඩ්ස් මාරාන්තිකයි.. මැකුවොත් හිරේ..:yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    air bubble ekak hitinne nethiwenna daganna, mokada ehema unoth pipirenawa... ekai kiyanne danna kalin uda thiyena ul kotasa hodin angili 2n allagena uda kelawarin thiyala pahalata ganna kiyala...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඔය වෙනුවට රුපියල් 5 සිලිං බැග් එකක් පාවිච්චි කරන්න බැරිද :P:P:P