කොන්ඩම් පැකට් එක (කෙටි කථාව)

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    සමීර ඔය කොන්ඩම් පැකට් එක තමන්ගෙ දුවට දෙනවා කියලා ලියන්න බැරි තරමට අපි සමාජෙට බයයි ඒකයි සමීරට දුවෙක් නැතුව පුතෙක් ඉන්නේ.

    :yes:

    ප්‍රස්න ප්‍රස්න :love2:
    කොන්ඩම් දෙන්නෙ දූට පුතාට ඔයතරම් ආදරේටලුනෙ..ඉතින් දූ පුතාට කොන්ඩම් දෙනවනම් ඒ අය ඒව යූස් කරාටත් කමක් නෑනෙ..ඉතින් තවටිකක් දූට පුතාට ආදරේ වැඩිකරල හිතාගත්තොත් ඇයි උන්ට ජෙල් ටියුබ් එකක් දෙනව කිව්වෙ නැත්තෙ බැරි වෙලාවත් ඒ කොන්ඩම් දැම්මට යෝනි හෝ ගුද මාර්ග රලු උනොත් හරි පිරිමියගෙ ශිශ්නෙ ලොකු වැඩිනම් හරි ඒ මාර්ග සීරෙන එක පව් නැද්ද? ඒ දරුවො ගැන වැඩියෙන් ආදරේ හිතල එක එක රස තියෙන හොදම දේ තියෙන කොන්ඩමුයි ජෙල් ටියුබුයි දෙන්නකොසමීර ..හොදමදේනෙ දරුවන්ට දෙන්න ඕන.නිකන්ම බාල කොන්ඩම් පැක් එකක් දෙන එක අඩුවක් අසම්පුර්න බවක් පේන්නෙ නැද්ද

    ඒ කතාවටත් වරදක් කියන්න බෑ කාටවත්. ඒකත් ඇත්ත 🤭
    ------ Post added on May 14, 2022 at 6:21 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    උගත්, ඒත් සම්ප්‍රදාය කියන රෙද්දෙන් ඇස්, කන්, කට වහගෙන ඉන්න මිනිස්සු ජීවත්වෙන රටක ජීවත් වෙන්න හරි අමාරුයි.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    උගත්, ඒත් සම්ප්‍රදාය කියන රෙද්දෙන් ඇස්, කන්, කට වහගෙන ඉන්න මිනිස්සු ජීවත්වෙන රටක ජීවත් වෙන්න හරි අමාරුයි.(2)