කොන්ඩම් හුටපටෙ

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    කොන්ඩම් හුටපටෙ

    කොන්ඩම් හුටපටෙ

    මම මෙ නුල දාන්න හෙතුව තම අපෙ JODUBABA ගෙ කොන්ඩම් facts නුල කියවනකොට මගෙ පරන සින් එකක් මතක් උනා. මමයි වයිෆුයි බදින්න කලින් ඉදන් හිතන් හිටියෙ අවුරුද්දක් විතර ළමයි හදන්නෙතුව ඉමු කියල. ඉතින් අපි තිරනෙ කලා උපත් පාලන ක්‍රමෙට ඔය කොන්ඩම් පාවිච්චි කරන්න.

    මන් ජිවිතෙට කොන්ඩම් එකක් අල්ලාවත් නෑ බදිනකම්ම.(ලෑජ්ජවෙ සන්තොසෙ බෑ ඉතින්) කොහොම හරි මන් බදින්න සතියක් විතර තියල කොන්ඩම් පෑකට් 3ක් විතර ගන්න හිතගත්ත. :oo::oo:

    ඉලගට පට්ට සින් එක තමා කොහෙන්ඩ මෙක ගන්නෙ කියල.කොල්ලෙක් ඉන්න ෆාමසියකින් ගත්තාම නොන්ඩි නෑතුව ගන්න පුලුවන් නිසා එහෙම ෆමසියක් බෙලුව ලග පාත. කොහොම හරි office එක ලග වෑඩිය වයස නෑති ඩයල් එකක් ඉන්න තෙනක් බලගත්ත. :nerd::nerd:

    ඔන්න ඉතින් හා හා පුරා කියල first time කොන්ඩම් eකක්
    ගන්න ගියා පස්සෙ දවසක හිතගත්තු පොට් එකට යනකොට තොල කට වෙලිලා තියෙන ලෙජ්ජවට:baffled::baffled:. කරුමෙට එතුලෙ එකෙක්වත් හිටියෙ නෑ කියහන්කො. ටික වෙලවකින් මන් අපු අඩි සද්දෙට ඈතුලෙ එදන් මෙන්න එනව කෙල්ලෙක්.:angry::angry::angry:(මන් කලින් දෙකල නෑති උනට එකි ගොඩක් කල් එදන් එන්නවලු පස්සෙ අරච්චි උනේ:yes::yes:

    මගෙ දනිස්දෙක නිකන් මෑන්ඩ්ලින් ගහනව වගෙ කෙල්ල එනකොටම මුන බලගෙන අවෙ මට කරකියාගන්න දෙයක් නෑ නිකන් පිස්සු වගෙ.:rolleyes::rolleyes: මොනා කරන්නඩ හෑරිල යන්නත් බෑනෙ ආපු වෙඩෙ කරගන්න ඔනෙ නිසා. මට කොන්ඩම් පෑකට් එකක් දෙන්න කියුව මෙකිට ඈහුන්නෑ (එතරම් සද්ද්න් මන් කියල හිතගනින්කෝ කොහොම හරි ආයි පාරක් කියුව කෙල්ලට වෙඩෙ තෙරුනා. හොදම වෑඩෙ කියන්නෙ යකො මෙකි මට කියපි ඔයාට ඔනෙ brand එකෙන් එල්ලන්න කියල( Eki etharam advace). මගෙ කනෙන් දුන් පිටවෙනව වගෙ දෙනුන එතකොට නම්. කොහොම හරි එකි අතතිලය එහුව මෙකෙන් දෙන්නද කියල මන් ඔලුව වනල හ කිව්ව. එකි paper bag එකක දල ඩුන්නම සල්ලි දිල අව.

    ඉට පස්සෙ මන් සිද්දිය වඉෆ්ටත් කිව්ව එයාටත් හිනා. මන් පස්සෙ හිතාගත්ත ලෙජ්ජ වෙලා බෑ මට කොහොමත් දිගටම ගන්නත් වෙන නිසා ලෙජ්ජව ඈරගන්න ඔනෙ කියල. මන් වෙඩින් අකෙන් පස්සෙත් ගියා එ ෆමසියටම ගිහින් කලින් ගත්ත බ්‍රන්ඩ් එකම කියල ගන්නව. ඩවස් දෙක තුනක් එ කෙල්ලම සෙට් උනා එකිට හොදට මතකයි මව හොද හිනාවකුත් දනව එතුල් වෙනකොටම.:yes::yes:
     
    • Like
    Reactions: Rajitha dilshan

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    okata monada ban occhara lajja wenne. man nan one tharm ganu ayagen aran thiyei. samahra welawata wena brand ekak denda ahuwama man eka epa eke rubber ganda enawa ehemath kiyanawa. :P pharmacy wala wada karana ayata owa normal ban.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    okata monada ban occhara lajja wenne. man nan one tharm ganu ayagen aran thiyei. samahra welawata wena brand ekak denda ahuwama man eka epa eke rubber ganda enawa ehemath kiyanawa. :P pharmacy wala wada karana ayata owa normal ban.

    mage yaluwek hitiya bun badapu alutha muta condom ganna one unama mawa ekkan yanawa bun
    mata mala wadayak una oka
    buwa car eke innawa mama gihin condom aran enna one pharmaciyen.. habai muta condom aran dunnama mu mata hodata kanna bonna ehema aran dila tamai gedara gihi danne :P
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mage yaluwek hitiya bun badapu alutha muta condom ganna one unama mawa ekkan yanawa bun
    mata mala wadayak una oka
    buwa car eke innawa mama gihin condom aran enna one pharmaciyen.. habai muta condom aran dunnama mu mata hodata kanna bonna ehema aran dila tamai gedara gihi danne :P

    samahara unta ohoma lajjawa thiyei ban. anith okkoma karaki a unata condom eka ganda lajjai :lol: ape rate unta sex kiyanne ithin maha amuthu deyakne. condom kiwama pharmacye inna samahra ganu nikan amuthu widihata balanne nattheth na :P man nan ane one huke kiyala owa ganan ganne na.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සමහර පාමසි වල ගැනු ඉන්නව කොන්ඩම් ඉල්ලුවම බලන්නේ නිකන් උන්ට හුකන්න කොන්ඩම් ඉල්ලනව වගේ බැල්මක් ..
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ubala ganwa namm mokada ganney ??
    Mama namm durex pleasure me thama hoyanne.. eka nath namm durex thin nath namm playboy
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,735
    7,932
    113
    මෙන්න මෙතන...
    Strawberry.png


    Banana.png


     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    සමහර පාමසි වල ගැනු ඉන්නව කොන්ඩම් ඉල්ලුවම බලන්නේ නිකන් උන්ට හුකන්න කොන්ඩම් ඉල්ලනව වගේ බැල්මක් ..

    :lol::lol: eka nam aththa..oka matath wela thiyenawa.food city eke