බැන්දත් නැතත් අනිවා උඹට ප්‍රශ්න එනවා. බැන්දම එන්නේ වෙන ප්‍රශ්න සෙට් එකක් single හිටියම එන්නේ වෙන ප්‍රශ්න සෙට් එකක්. ඒ දෙකෙන් වඩා කැමති සෙට් එක තෝරාගෙන එක කරපන්. මොනවා උනත් බඳින්න අකමැති නම් නොබැඳ ඉන්න එක තමා හොඳම වැඩේ. නැත්තම් partnertට උඹ කරුමයක් වෙනවා. long term commitment වලට කැමති නැත්තම් living together හිටපං