කොන්ඩම්_වර්ග

3028140-inline-i-female.jpg


THIS IS A "FEMALE" CONDOM!!!
 

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඉන් පසු කොණ්ඩmaය කඩදාසි කැබැල්ලකින් අල්ලා ගැලවීම කලයුතුය මන්ද එහි ඇති ශ්‍රාවයන් අතේ ස්පර්ශ වන බැවින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    * ඉන් පසු කොණ්ඩය කඩදාසි කැබැල්ලකින් අල්ලා ගැලවීම කලයුතුය මන්ද එහි ඇති ශ්‍රාවයන් අතේ ස්පර්ශ වන බැවින්


    :lol::lol::lol:
    ඒක හදපං බං

    ලිපිය නම් වටිනවා.. මට ගිය අවුරුද්දෙ උපන්දිනේට කොණ්ඩම් පැකට් විස්සක් විතර හම්බවුනා..:rofl: යාළුවන්ගෙන් ලැබුණ තෑගි තමා..:angry: ඒ වුණාට තවම පාවිච්චි කරලා නෑ.. කොණ්ඩම් එකක් දාලා අතේ පාරක් ගහලා බලන්න ඕන දවසක..:sorry:

     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    :lol::lol::lol:
    ඒක හදපං බං

    ලිපිය නම් වටිනවා.. මට ගිය අවුරුද්දෙ උපන්දිනේට කොණ්ඩම් පැකට් විස්සක් විතර හම්බවුනා..:rofl: යාළුවන්ගෙන් ලැබුණ තෑගි තමා..:angry: ඒ වුණාට තවම පාවිච්චි කරලා නෑ.. කොණ්ඩම් එකක් දාලා අතේ පාරක් ගහලා බලන්න ඕන දවසක..:sorry:

    [/CENTER]

    තොට ඔයිට වඩා හොඳ අදහසක් අවේම නැද්ද ?:angry::angry:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    එසේ ගලවාගත් කොන්ඩමය ඉතාමත් පරික්ෂ කාරීව වැළලීම හෝ පුච්චා දැමීම කල යුතුය


    ey ban ehema karanne
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    * පළමුව පැකට්ටුවේ ඇති කල් පැනීමේ දිනය බල්ලන්න .
    * කල් පන ඇත්නම් විසි කරන්න

    විසි කරන්ඩ එපා යකො පාර්මසියට ගිහින් දිපන් කල් පැනලා නම් විකුනන්ඩ බැ කල් පැනපුවා
    :rofl::rofl:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එසේ ගලවාගත් කොන්ඩමය ඉතාමත් පරික්ෂ කාරීව වැළලීම හෝ පුච්චා දැමීම කල යුතුය


    ey ban ehema karanne

    ඇයි යකෝ පොඩි එවුන්ට අහු උනොත් බැලුම් කියල පුන්බයි ... ;););)
     

    Similar threads