කොන්ඩමේ වැරැද්ද??

kingdewi

Well-known member
  • කොන්ඩමේ වැරැද්ද??

    ඔන්න එක දවසක් උපත් පාලනය ගැන දැනගන්න හිතුන තරුණ ගොවියෙකුගෙ ගෙදරට උපදේශකයෙක් ගියාලු.
    ඉතින් මනුස්සය පොතක් පෙන්නල කොන්ඩම් පාවෙච්චිකරන හැටි අර ගොවියට කියල දුන්නලු.
    ඒත් අපේ ගොවි මහත්තයට මේක තේරුනේ බොහොම අඩුවෙන් බව දැනගත්තු උපදේශක තුමා තීරණය කළාලු ආදර්ශණයක් කරලම මේක පෙන්නන්න.
    වෙලාව කියන්නෙ මෙයා අතේ අර ආදර්ශනයට ගන්න කෘත්‍රිම අවයවය තිබුනෙත් නැහැලු. ඔය වෙලාවෙ ටිකිරි මොලේ පාවෙච්චිකරපු උපදේශක තුමා, ගෙදර තිබුන කොහු මිට ගෙන්නල ඔන්න ඕකට කොන්ඩම් එක දාල ක්‍රමේ කියල දුන්නලු.
    අපේ ගොවි මහත්තයටත් හරිම සතුටුයිලු..
    උපදේශක මහත්තය ටික කාලෙකට පස්සෙ ආපහු මේ ගමට ආවලු තමන්ගෙ රාජකාරි වල ප්‍රතිඵල බලන්න
    ඉතිං ඕන්න උපත් පාලනේ ඉගැනගත්තු අපේ ගොවි මහත්තයගෙ ගෙදරටත් ගොඩ වැදුනයි කියමුකෝ.
    මෙන්න බොලේ මේ මනුස්සය රවාගෙන පැලෙනුත් දොට්ට බැහැල ගියානොවැ. මේ මොකද වෙච්චි වින්නැහිය කියල උපදේශක තුමා හිත හිත ඉන්නකොට මෙන්න බොලේ ගොවියගෙ නෝන, ඒකිවුවෙ ගෙවිළිය තඩි බඩකුත් උස්සගෙන ආපි!!
    ඇයි කියල දුන්න උපත් පාලන ක්‍රමේ පාවෙච්චිකලේ නැද්ද? ඒ උපදේශක තුමා..
    අනේ මන්දන්නෙ නෑ සෑර්, සෑර් ගෙ කොරමේ හින්ද මිදුල අතුගාගන්ටවත් හැටියක් නෑ .. නෝන කියපි
    මොකක්ද මේ හුටපටේ කියල බලපුවාම දැක්කෙ මොකක්ද දන්නවද?
    ගොවි මහත්තය හැමදාම අහුවල් කාරිය කොරන්ට කළින් කොසු මිටට කොන්ඩම් එක දාල , පුරුදු විදියටම වැඩ අල්ලනවලු..
    කොහු මිටේ කොන්ඩම් හින්ද ඉතින් ඕක එළියට ඇරන් අතුගාන්න පුලුවනෑ..ඔන්න ඕකයි කතාව..
    අපේ ඇයොත් ඉතින් නොදන්න කෙනෙකුට යමක් කියාදෙද්දි "ගමරාලට උපත් පාළනේ කියා දුන්නැහෙ" කියනවා හෙම නොවෙයි ඕං..
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ගොවි මහත්තය හැමදාම අහුවල් කාරිය කොරන්ට කළින් කොසු මිටට කොන්ඩම් එක දාල , පුරුදු විදියටම වැඩ අල්ලනවලු..

    හූ.................... ෆට්ට මචන්.... මාර ගමයා තමා ඌ...
    +රෙප්+:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kingdewi