කොන්ඩෙට හොද පාටක් කියන්න ලමයි

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන්ලා මට ආසාවක් ආවා කොන්ඩෙ ෆුල් පාටක් ගාන්න..මම තලෙලු එකෙක්..
    මට ගැලපෙන පාටක් කියන් යන්නකෝ....
    මන් ආසයි ඩාර්ක් රෙඩ් ඒ කියන්නේ..කලු රතු පාටක් ගාන්න..
    ගැලපෙයිද ලංකාවේ තලෙලු අයට මේ පාට?
    පොන්න පාටක් එයිද කියල බයයි ගෑවට පස්සෙ..


    20210228_204438.jpg
     
    Last edited:

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන් ඔයා ගොඩාක්ම කලු හරි ගොඩාක් සුදු හරි නෙමෙයි නම් කලර් කරන එක හරි නෑ කියන එකයි මගේ අදහස !
    ඇයි මචන් එහෙම කියන්නෙ?
    අතිගරු ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහනට උබලගේ ගමට ආවම මේ ගැන අහලා බලපන් මචෝ.
    අපෝ බෑ බන් කඩ්ඩෙ ඇහුවොත්?
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    සුදු වෙන්න ඕන
    එහෙම නෑත්තන් රැව්ල තියෙන්න ඕන
    එහෙම නැති උන් කලර් කලාම පොන්නපාටයි
    ඒක තමයි බය..
    ෆුල් කොන්ඩෙම කලර් කරාම අවුලක් නෑ නේද මම රැවුල් කපන කෙනෙක් වවන්නෙ නෑ..
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක තමයි බය..
    ෆුල් කොන්ඩෙම කලර් කරාම අවුලක් නෑ නේද මම රැවුල් කපන කෙනෙක් වවන්නෙ නෑ..
    ඕක ඉතින් උබෙ මූන පෙන්නලා කාගෙන් හරි අහපන්
    නොදැක කියන්න බෑ බං
     
    • Haha
    Reactions: Solo Rider

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට.

    ඕක ඉතින් උබෙ මූන පෙන්නලා කාගෙන් හරි අහපන්
    නොදැක කියන්න බෑ බං
    සබ්ජට් සීන් එකේ ඉන්න එකක්ගෙ පෙනුම ආවොත් තම කේස් එක..පොඩක් බලපන්කො 6-75 chocolate ddark blonde පාට ඓහෙම සබ්ජට් පාටක් නෑ නෙද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    සමහරුන්ට විතරයි ඕවා සෙට් වෙන්නේ...කන්ස්ට්‍රක්ශන් සයිට්වලට වැඩට ඉන්න කොල්ලෝ ඉන්න තැනකට ගිහින් බලපන් සජීවී සාම්පල් ගන්න පුලුවන්