මචන්ලා මට ආසාවක් ආවා කොන්ඩෙ ෆුල් පාටක් ගාන්න..මම තලෙලු එකෙක්..
මට ගැලපෙන පාටක් කියන් යන්නකෝ....
මන් ආසයි ඩාර්ක් රෙඩ් ඒ කියන්නේ..කලු රතු පාටක් ගාන්න..
ගැලපෙයිද ලංකාවේ තලෙලු අයට මේ පාට?
පොන්න පාටක් එයිද කියල බයයි ගෑවට පස්සෙ..
මට ගැලපෙන පාටක් කියන් යන්නකෝ....
මන් ආසයි ඩාර්ක් රෙඩ් ඒ කියන්නේ..කලු රතු පාටක් ගාන්න..
ගැලපෙයිද ලංකාවේ තලෙලු අයට මේ පාට?
පොන්න පාටක් එයිද කියල බයයි ගෑවට පස්සෙ..
Last edited: