කොන්ඩෙට gel,wax,pomade

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    Gel,wax,pomade වලින් එදිනෙදා පාවිච්චියට හොද මොනාද? මේවයෙ වෙනස්කම් මොනාද? ජෙල් නන් ගෑවට පස්සෙ කොන්ඩෙ පීරන්න බෑනෙ...ඒක හින්ද ඒක හරියන් නෑ...pomade ගෑවම හොදටම shine වෙනව කියල අහල තියේ?? ඒමනන් එදිනෙදා use කරන්න අවුල්නෙ..උබලගෙ අත්දැකීම් වලින් කියල දියන්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    all these are short term looks bun, in long term you will get either white hai or fallin hair or both.

    thel tikak gaapan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    owa gala hawasata naala thayi mage kolu konden bagayak sudu wela thiyenne dan :(
    hair oil ekakata purudu weyan ban

    Danata edineda ganne thel thama bn...e unat litarayak withara ganna epayi bn hiykt peraganna...ethakota dilisenawa wadi
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    No Gel,Wax

    ඔිය ජරාව ගාන්න එපා බං.ඔිවා විස.ඔලුවට කෙස් වලට සරිරයට හොද නැහැ.ටික ටික කොන්ඩෙ යනවා.තටිටෙත් පැදෙනවා.තෙල් ටිකක් ගාපං.:no:
    අර ස්භාවික හෙයාර් ජෙල් හදන හැටි කිරියේ කෙනෙක් තෙරේඩි දෙක තුනක් දාලා තිබුනා කවුහරි හොයලා දෙන්නකෝ.:yes:
     
    Last edited: