Gel,wax,pomade වලින් එදිනෙදා පාවිච්චියට හොද මොනාද? මේවයෙ වෙනස්කම් මොනාද? ජෙල් නන් ගෑවට පස්සෙ කොන්ඩෙ පීරන්න බෑනෙ...ඒක හින්ද ඒක හරියන් නෑ...pomade ගෑවම හොදටම shine වෙනව කියල අහල තියේ?? ඒමනන් එදිනෙදා use කරන්න අවුල්නෙ..උබලගෙ අත්දැකීම් වලින් කියල දියන්

owa gala hawasata naala thayi mage kolu konden bagayak sudu wela thiyenne dan
hair oil ekakata purudu weyan ban
මොන ලබ්බක්වත් ගාන්නෑ බං..
රීබෝන් සිලිකන් ඔයිල් විතරයි ගාන්නෙ..





මොන ලබ්බක්වත් ගාන්නෑ බං..
රීබෝන් සිලිකන් ඔයිල් විතරයි ගාන්නෙ..