මචං කෙල්ලගෙ කොන්ඩෙ යනවා ගොඩක්..මේකට ගන්න හොද shampoo එකක් හරි මොකක් හරි දන්නව නම් කියහන්කො අරන් දෙන්න..![]()
පිළිකාවට කොන්ඩෙ ්් යන්නෙ නෙ
ඒවට දෙන බෙහෙත්වල සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට කොන්ඩෙ යන්නෙ. කැන්සර් එකක් හැදිලා බෙහෙත් නොගෙන මැරෙනකන් හිටියත් කොන්ඩෙ යන්නෙ නෑ.
පිළිකා වලට කොණ්ඩෙ යන්නේ නෑ බං කව්ද උබ ට ඔය ගොන් කතාව කිව්වේ
ඒ බෙහෙත් වලට මචෝ
ඔව් උබලා හරි...බෙහෙත් නිසයි කොන්ඩේ යන්නේ තෑන්ක්ස් දැනුවත් කිරීමටපිලිකාවට ගන්න බෙහෙත් නිසා නෙමෙයිද කොන්ඩ යන්නේ?

පිස්සුද ඕයී පිලිකාවලට දෙන බෙහෙත් වල සැරට කොන්ඩෙ යන්නෙමොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
ඔව් උබලා හරි...බෙහෙත් නිසයි කොන්ඩේ යන්නේ තෑන්ක්ස් දැනුවත් කිරීමට![]()
chemotherapy hinda.. treatments nawaththuwama aye wawenawa තෑන්ක්ස් බන් හැමෝටම..එයාගෙ කොන්ඩෙ කලින් ගනට තිබුනා.මෙයා කාලයක්ම සන්සිල්ක් ෂැම්පු, කන්ඩිෂනර් එහෙම දැම්මා.පස්සෙ කොන්ඩෙ සිනිදු වුනා..ඝනකම ගතිය නැති වුනා..කොන්ඩෙ තඹ වෙන්නත් ගත්තා ඊට පස්සෙ..දැන් හොදටම කොන්ඩෙ යනවා.. චුට්ටයි තියෙන්නෙ..මෙයා එක එක ඒවා කරාද කොහේද ඒත් හරි ගියේ නෑ බං..මට මතකයි අර හාල් වතුරෙ දාලා ගෑවා කියුවා..ඔන්න ඔහොම එක එක ඒවා...
මෙයා හැබැයි තයිරොයිඩ් වලට බෙහෙත් බොනවා..මම හිතන්නෙ අවුරුදු එකහමාරක වගේ ඉදන්..හැබැයි ඊට කලිනුත් මෙහෙමම තමයි...2018වගේ කොන්ඩෙ රීබෝන් කරා..දැන් නම් ඔක්කොම ගිහින් සාමාන්‍ය කොන්ඩෙ තියෙන්නෙ..අගින් චුට්ටක් තියෙනවා ඒ විදියට ..
![]()
අහල කියපන්කො මගෙත් කොන්ඩේ යනවා .Mchn තයිරොයිඩ් case ekata th කොන්ඩෙ යනව. Man දන්න කෙල්ලෙක් gaawa හෙන ගඳ තෙල් එකක්. අන්න ඒකට නම් කොන්ඩෙ aawa නියමෙටම. Dandruff වලට පීනසේ ට, stress එකට, උණු වතුර, කිවුල් වතුර.... ඕවට කොන්ඩෙ යනව බං.
අර ගඳ තෙල් එක කේෂ මූල තරලය ද දන්නේ නෑ.
අහල කියපන්කො මගෙත් කොන්ඩේ යනවා .
Nilyadi bnMchn තයිරොයිඩ් case ekata th කොන්ඩෙ යනව. Man දන්න කෙල්ලෙක් gaawa හෙන ගඳ තෙල් එකක්. අන්න ඒකට නම් කොන්ඩෙ aawa නියමෙටම. Dandruff වලට පීනසේ ට, stress එකට, උණු වතුර, කිවුල් වතුර.... ඕවට කොන්ඩෙ යනව බං.
අර ගඳ තෙල් එක කේෂ මූල තරලය ද දන්නේ නෑ.
දන්නේ නැති නිසා කියලා දෙන්නම්. පිළිකාවක් කියන්නේ කෙටියෙන් අපේ ඇගේ විකෘති උන සෛල වලින් හැදුණු කොටසක් පිළිකා සෛල අනිත් සෛල වගේ නෙමේ ඉතා වේගෙන් බෙදෙනවා පැතිරෙනවා. ඉතින් පිළිකා වලට දැනට පවතින treatments තුනෙන් දෙකක්ම ප්‍රතිකාර කරන්න පාවිච්චි කරන්නේ මේ තියරිය. ඒ කියන්නේ වේගෙන් බෙදෙන සෛල මරණ එක chemo therapy, radio therapy කියන්නේ මේ ක්‍රියාවලියට. මේ විදියට වේගයෙන් බෙදෙන සෛල මරණ කොට පිළිකා නොවන අනිත් සෛල වලටත් හානි වෙනවා ඒ අතරින් වැඩිම හානිය වෙන්නේ අපේ hair follicle වලට මොකද ඒ සෛලත් වේගයෙන් බෙදෙන සෛල ප්‍රභේදයක් මේකේ ප්‍රතිඵලයක් නිසා තමා පිළිකා රෝගීන්ගේ කොණ්ඩෙ නැති වෙන්නේ.මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
ඩෙංගු හැදුනා හෝ හැදිලා තිබ්බොත් කොන්ඩේ යනවා ගොඩක්
පිලිකාවක් නම් ඒත් කොන්ඩේ යනවා
උණු වතුර ස්නානය නම් ඒත් කොන්ඩේ යනවා
එකී මෙකී නොකී හේතු ගොඩක් තියෙනවා
ශැම්පූ - බාහිර ආලේපනයට පමනි