කොන්ඩෙ යනවට

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    තෑන්ක්ස් බන් හැමෝටම..එයාගෙ කොන්ඩෙ කලින් ගනට තිබුනා.මෙයා කාලයක්ම සන්සිල්ක් ෂැම්පු, කන්ඩිෂනර් එහෙම දැම්මා.පස්සෙ කොන්ඩෙ සිනිදු වුනා..ඝනකම ගතිය නැති වුනා..කොන්ඩෙ තඹ වෙන්නත් ගත්තා ඊට පස්සෙ..දැන් හොදටම කොන්ඩෙ යනවා.. චුට්ටයි තියෙන්නෙ..මෙයා එක එක ඒවා කරාද කොහේද ඒත් හරි ගියේ නෑ බං..මට මතකයි අර හාල් වතුරෙ දාලා ගෑවා කියුවා..ඔන්න ඔහොම එක එක ඒවා...

    මෙයා හැබැයි තයිරොයිඩ් වලට බෙහෙත් බොනවා..මම හිතන්නෙ අවුරුදු එකහමාරක වගේ ඉදන්..හැබැයි ඊට කලිනුත් මෙහෙමම තමයි...2018වගේ කොන්ඩෙ රීබෝන් කරා..දැන් නම් ඔක්කොම ගිහින් සාමාන්‍ය කොන්ඩෙ තියෙන්නෙ..අගින් චුට්ටක් තියෙනවා ඒ විදියට ..
    🥴🥴🥴
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    මචං කෙල්ලගෙ කොන්ඩෙ යනවා ගොඩක්..මේකට ගන්න හොද shampoo එකක් හරි මොකක් හරි දන්නව නම් කියහන්කො අරන් දෙන්න.. 🥴

    use ගනේෂා hair oil.
    trust 90%
    Original ekama hoyala ganna, 1500+ original eka. duplicates are there.
     
    • Love
    Reactions: Commex

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    පිළිකාවට කොන්ඩෙ ්් යන්නෙ නෙ
    ඒවට දෙන බෙහෙත්වල සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට කොන්ඩෙ යන්නෙ. කැන්සර් එකක් හැදිලා බෙහෙත් නොගෙන මැරෙනකන් හිටියත් කොන්ඩෙ යන්නෙ නෑ.
    පිළිකා වලට කොණ්ඩෙ යන්නේ නෑ බං කව්ද උබ ට ඔය ගොන් කතාව කිව්වේ
    ඒ බෙහෙත් වලට මචෝ
    පිලිකාවට ගන්න බෙහෙත් නිසා නෙමෙයිද කොන්ඩ යන්නේ?
    ඔව් උබලා හරි...බෙහෙත් නිසයි කොන්ඩේ යන්නේ තෑන්ක්ස් දැනුවත් කිරීමට :yes:
     
    • Like
    Reactions: Commex

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
    ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
    පිස්සුද ඕයී පිලිකාවලට දෙන බෙහෙත් වල සැරට කොන්ඩෙ යන්නෙ😂
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    තෑන්ක්ස් බන් හැමෝටම..එයාගෙ කොන්ඩෙ කලින් ගනට තිබුනා.මෙයා කාලයක්ම සන්සිල්ක් ෂැම්පු, කන්ඩිෂනර් එහෙම දැම්මා.පස්සෙ කොන්ඩෙ සිනිදු වුනා..ඝනකම ගතිය නැති වුනා..කොන්ඩෙ තඹ වෙන්නත් ගත්තා ඊට පස්සෙ..දැන් හොදටම කොන්ඩෙ යනවා.. චුට්ටයි තියෙන්නෙ..මෙයා එක එක ඒවා කරාද කොහේද ඒත් හරි ගියේ නෑ බං..මට මතකයි අර හාල් වතුරෙ දාලා ගෑවා කියුවා..ඔන්න ඔහොම එක එක ඒවා...

    මෙයා හැබැයි තයිරොයිඩ් වලට බෙහෙත් බොනවා..මම හිතන්නෙ අවුරුදු එකහමාරක වගේ ඉදන්..හැබැයි ඊට කලිනුත් මෙහෙමම තමයි...2018වගේ කොන්ඩෙ රීබෝන් කරා..දැන් නම් ඔක්කොම ගිහින් සාමාන්‍ය කොන්ඩෙ තියෙන්නෙ..අගින් චුට්ටක් තියෙනවා ඒ විදියට ..
    🥴🥴🥴

    Mchn තයිරොයිඩ් case ekata th කොන්ඩෙ යනව. Man දන්න කෙල්ලෙක් gaawa හෙන ගඳ තෙල් එකක්. අන්න ඒකට නම් කොන්ඩෙ aawa නියමෙටම. Dandruff වලට පීනසේ ට, stress එකට, උණු වතුර, කිවුල් වතුර.... ඕවට කොන්ඩෙ යනව බං.
    අර ගඳ තෙල් එක කේෂ මූල තරලය ද දන්නේ නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    Mchn තයිරොයිඩ් case ekata th කොන්ඩෙ යනව. Man දන්න කෙල්ලෙක් gaawa හෙන ගඳ තෙල් එකක්. අන්න ඒකට නම් කොන්ඩෙ aawa නියමෙටම. Dandruff වලට පීනසේ ට, stress එකට, උණු වතුර, කිවුල් වතුර.... ඕවට කොන්ඩෙ යනව බං.
    අර ගඳ තෙල් එක කේෂ මූල තරලය ද දන්නේ නෑ.
    අහල කියපන්කො මගෙත් කොන්ඩේ යනවා .
     
    • Like
    Reactions: Commex

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අහල කියපන්කො මගෙත් කොන්ඩේ යනවා .

    Dn a kello කොහෙද දන්නෙ wath නෑ නෑ බං. University eke htye. අපි wihiluwata ahuwa වලස් තෙල් gaala ද කියලා, එතකොට කිව්වේ බං.

    කොල්ලොන්ට නම් finasteride daily 1mg ගන්න එක th effective මචං, eth Doctor knk ge advice නැතුව oowa ganna eka recommend krnna ba.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    Mchn තයිරොයිඩ් case ekata th කොන්ඩෙ යනව. Man දන්න කෙල්ලෙක් gaawa හෙන ගඳ තෙල් එකක්. අන්න ඒකට නම් කොන්ඩෙ aawa නියමෙටම. Dandruff වලට පීනසේ ට, stress එකට, උණු වතුර, කිවුල් වතුර.... ඕවට කොන්ඩෙ යනව බං.
    අර ගඳ තෙල් එක කේෂ මූල තරලය ද දන්නේ නෑ.
    Nilyadi bn
     
    • Like
    Reactions: Commex

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
    ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
    දන්නේ නැති නිසා කියලා දෙන්නම්. පිළිකාවක් කියන්නේ කෙටියෙන් අපේ ඇගේ විකෘති උන සෛල වලින් හැදුණු කොටසක් පිළිකා සෛල අනිත් සෛල වගේ නෙමේ ඉතා වේගෙන් බෙදෙනවා පැතිරෙනවා. ඉතින් පිළිකා වලට දැනට පවතින treatments තුනෙන් දෙකක්ම ප්‍රතිකාර කරන්න පාවිච්චි කරන්නේ මේ තියරිය. ඒ කියන්නේ වේගෙන් බෙදෙන සෛල මරණ එක chemo therapy, radio therapy කියන්නේ මේ ක්‍රියාවලියට. මේ විදියට වේගයෙන් බෙදෙන සෛල මරණ කොට පිළිකා නොවන අනිත් සෛල වලටත් හානි වෙනවා ඒ අතරින් වැඩිම හානිය වෙන්නේ අපේ hair follicle වලට මොකද ඒ සෛලත් වේගයෙන් බෙදෙන සෛල ප්‍රභේදයක් මේකේ ප්‍රතිඵලයක් නිසා තමා පිළිකා රෝගීන්ගේ කොණ්ඩෙ නැති වෙන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඩෙංගු හැදුනා හෝ හැදිලා තිබ්බොත් කොන්ඩේ යනවා ගොඩක්
    පිලිකාවක් නම් ඒත් කොන්ඩේ යනවා
    උණු වතුර ස්නානය නම් ඒත් කොන්ඩේ යනවා
    එකී මෙකී නොකී හේතු ගොඩක් තියෙනවා

    ශැම්පූ - බාහිර ආලේපනයට පමනි

    දැනුවත් ව දෙපාරක් ඩෙංගු හැදුනා. කෝ කොන්ඩේ ගියේ නෑ..... හැබැයි මහත් වුණා, සෙම අඩු වුණා.
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    mchn hair loss walata hoda doctors la dennek innawa cosmetic dermatologist la
    1.Sarah Fazy(Durdans hospital)
    2.Shanika Arsakularathne(Christell Skin Clinic)
    meh denna gen ekkenek channel karanna.PRP treatment ekak karanna mamat 1k kara full sessions 3k karanna ona hoda result ekak enna.Dan mage konde yana eka natarawela thiyenne ai wawaganna tamai behet dunne.