කොන්ඩෙ යනවට

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Loreal is the best..
    Mama hair die kela 2 months tibba lesiyen yanne na die eka..
    2000/= giya habai die keranna..paadu na machan..
    France giya welawe aduwata shampoo conditioner hair color colonge shower gel set una genawa..dannam iwarai.mehe tiyana ewa middle east and southeast welata gahana ewa quality na..
    එකනේ කිව්වේ. :love: ඔව් ඒක ඇත්ත බං මෙහෙ බඩු වල කොලිටි එකේ වෙනසක් තියෙනවා. සමහර තැන් තියෙනවා europe වලින් import කරන. කොහොමහරි මගේ කොන්ඩ යන එක නැවතුනා ඔය ෂැම්පු එකයි conditioner එකයි පාවිච්චි කරහම.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    එකනේ කිව්වේ. :love: ඔව් ඒක ඇත්ත බං මෙහෙ බඩු වල කොලිටි එකේ වෙනසක් තියෙනවා. සමහර තැන් තියෙනවා europe වලින් import කරන. කොහොමහරි මගේ කොන්ඩ යන එක නැවතුනා ඔය ෂැම්පු එකයි conditioner එකයි පාවිච්චි කරහම.
    shampoo ekanam thama tiyanawa auruddak witara ganna puluwan api wage kota konda tiyana ayata. loku shampoo ekak.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    මචං කෙල්ලගෙ කොන්ඩෙ යනවා ගොඩක්..මේකට ගන්න හොද shampoo එකක් හරි මොකක් හරි දන්නව නම් කියහන්කො අරන් දෙන්න.. 🥴
    Perfectil use karanna
     
    • Like
    Reactions: Commex

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mage wifetanam Dermatologist kenek mae shampoo, serum, and gel apply karanna dunna machan.
    puluwannam honda Dermatologist kenekta pennapan..

    Capiderma-Energizing-Shampoo-200ml.jpeg
    ByKm7G4EfInv75ucT8N316qVs2I8iu3mPZWQF1iGEqzrIOQnf8pJN6Ml7ddTyMZUAGMmcq4k7Vz6U4jRc6zmCakh0NMxwdoW53aOZAVihsgZdCAyBmyJrrBuqWs
    daivobet-gel.jpg
    1604405470098.jpeg
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නියගලා අලයක් පොල් තෙලෙන් උරච්චි කර හිස් කබලේ හොදින් ආලේපනය කර පැයක් අවුවේ සිට (අව්ව තැප ) සබන් නොගා නාන්න - දිනක් හැර දිනක් බැගින් මාසයක් නොකඩවා කරන්න