එකනේ කිව්වේ.Loreal is the best..
Mama hair die kela 2 months tibba lesiyen yanne na die eka..
2000/= giya habai die keranna..paadu na machan..
France giya welawe aduwata shampoo conditioner hair color colonge shower gel set una genawa..dannam iwarai.mehe tiyana ewa middle east and southeast welata gahana ewa quality na..
ඔව් ඒක ඇත්ත බං මෙහෙ බඩු වල කොලිටි එකේ වෙනසක් තියෙනවා. සමහර තැන් තියෙනවා europe වලින් import කරන. කොහොමහරි මගේ කොන්ඩ යන එක නැවතුනා ඔය ෂැම්පු එකයි conditioner එකයි පාවිච්චි කරහම.
mageth ehemai... Tika klayak straight hair ekak dala hitiya ethakota tikak use una. Dan workout karana hinda full kota ta yanne.ethkots sahenna use karanna puluwan


