කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

tery123

Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    2ptcqgy.jpg


    math patan gatta wadee...

    Ammo mara gadak tiyenne, ganda gihin bima haluna tikak geth akka gadai :baffled:

    photo akak damma bottle aka balanda onai kiyapu ayata :D

    මචන් කොහෙන්ද බන් ගත්තේ...අර ඕකත් එක්ක එනවා නේද ඕක ගන්න පුළුවන් තැන ලියපු කොලයක්...එකේ pic එකක් දාපන්කෝ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Scino 5 scalp එකට කොණ්ඩෙ යන එක නවතින්නෙ නැහැ.. කොණ්ඩෙ ගියපු තැන් වලින් ආයෙම වැවෙන්න ගන්නවා.. කොන්ඩෙ යන එක නවත්තන්න නම් වෙනම බෙහෙත් ගන්න ඕන.. මං ඕක පාවිච්චි කරනවා.. අතේ ගාගන්න හොඳ නැහැ.. මූණට වැත්කෙරෙන්න ගාන්න හොඳ නැහැ.. සර්ජිකල් ග්ලවුස් දෙකක් දාගෙන තමා ගාන්න ඕනි.. ඕකට පොඩි ගැජට් එකක් හම්බෙනවා.. හරියට අර පොඩි උන්ට ළමා පැනඩෝල් පොවනව වගේ එකක්.. ඒකෙන් බිංදුව බිංදුව වත්කරන්න තියෙන්නෙ කොණ්ඩෙ ගියපු තැන් වලට..:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    math patan gatta wadee...

    Ammo mara gadak tiyenne, ganda gihin bima haluna tikak geth akka gadai :baffled:

    photo akak damma bottle aka balanda onai kiyapu ayata :D
    ඕක ගානවා නම් නිදි මරන්න එපා, රෑට නාන්න එපා.. ප්‍රතිපල ගන්න බැහැ..
    මං කොණ්ඩෙට හෙන විකාරයක් කරනව බං මේ දවස්වල..
    Scino 5 Scalp එකකුත් ගත්තා..:rofl:
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    ඕක ගානවා නම් නිදි මරන්න එපා, රෑට නාන්න එපා.. ප්‍රතිපල ගන්න බැහැ..
    මං කොණ්ඩෙට හෙන විකාරයක් කරනව බං මේ දවස්වල..
    Scino 5 Scalp එකකුත් ගත්තා..:rofl:

    man udeta gala 2-3 withara nanawa

    Ahemada ela ela.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man udeta gala 2-3 withara nanawa

    Ahemada ela ela.
    උදේට ගාලා උදේම නාලා වැඩක් තියෙද බං.. රෑට ගලා උදේට නාපන්.. තේරුමක් නෑ ඔහොම ගාලා.. බොරු නම් කෝල් කරල අහල බලපං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Machoo meke gana kohomada
    ඕක සතියෙන් ඉවර වෙනෝ බං.. ස්ප්‍රේ එක ගන්නෙපා.. අනික ඕක මිලත් වැඩියි..
    ඔයින් විස්සක්වත් ගාන්න වෙනවා උඹට..:rofl:
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ඕක පට්ට ගණන් නේද ?
    ඕක තමයි සීන් එක මමත් දන්න විදිහට
    හැබැයි ඔය ක්‍රමයට පැනඩෝල් බිව්වත් ඕක වෙන්න ඕනා එත් කොණ්ඩෙට බලපැම ගැන දන්නේ නෑ.
    පැටර්න් එකට කොන්ඩේ යනවා නම් (නළල දෙපැත්තේ සහ හිස් මුදුනේ) ඕකට හේතුව DHT කියන හෝමෝන. DHT බ්ලොක් කරන බෙහෙත් වලින් කොන්ඩේ යන එක නවත්තන්න පුළුවන්. dht කියන්නේ ටෙස්ටෙස්ටරෝන් වල අතුරු පලයක්. ඕක නිසයි ගෑනුන්ගේ ඔය වගේ කොන්ඩේ යන්නේ නැට්ටේ.

    මචන් ඔය සීන් එකට docek මට දුන්න finesteride කියල tablet එකක්.
    මාස 3ක් පාවිච්චි කරන්න කියලා දුන්නේ .දැනටනම් කොන්ඩේ යන එක අඩු උනා ;);)
    නවත්තුවම අපහු කොන්ඩේ යයිද දන්නේනම් නැ :confused::confused:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    habai mchn la mamath ekak gaanawa ekath Scino 5 scalp, Minoxidil topical solution usp 5% kiyala thamai tiyenne,meka mata doctor kenek liyala deepu ekak Rs.1600i habai
    anee manda bn mama dan oka 5-6months wage gaanawa mata loku wenasak nam terenne na bng,anee manda,KESHA MUULA THARALAYA EKENMA HODADA BNG,matath me konde yana eka patta waathayak bng,kellek wath daaaganna ba,thaama awurudu 20i bn :'(

    http://www.mediafire.com/convkey/9692/5l6izn86sgcxcwczg.jpg
     
    Last edited:

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මචන් ඔය සීන් එකට docek මට දුන්න finesteride කියල tablet එකක්.
    මාස 3ක් පාවිච්චි කරන්න කියලා දුන්නේ .දැනටනම් කොන්ඩේ යන එක අඩු උනා ;);)
    නවත්තුවම අපහු කොන්ඩේ යයිද දන්නේනම් නැ :confused::confused:

    machoo finasteride gahanna epooo... oken passe kaledi Prostate Cancer enna puluwan awadanama wedi wenawa.. math gaththa oka.. net eke hoyaddi dena gaththe... nawaththala demma....
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    Math English beheth kala.. karanakam witharai.. :angry::angry:permanent solution nehe. :no::no:
    mage yaluwek kiwwa sema wedi unama ohoma wenawa kiyala.. porageth konde gihin godak,, adurana ayurweda doc kenek lagata gihin nasnayak karala sema arandala.. ita passe yaluwage konde hodata awilla.. den unath kisi ginnak nehe, hodata konde thiyenawa..:yes::yes:
    Math ae doc gawatama giya, mata nam nasnayak karanna behe kiwwa sema wedi nisa, ewa adu wenna patta beheth course ekak dunna.. complete karaganna beriuna bans wedath ekka,, aye lagadima yanna one ethanata.
    ae athare thama mekath dekke, math mae thel eka araganna balanna one

    TFS:yes::yes::yes:
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    machoo finasteride gahanna epooo... oken passe kaledi Prostate Cancer enna puluwan awadanama wedi wenawa.. math gaththa oka.. net eke hoyaddi dena gaththe... nawaththala demma....

    Ehema seen ekak mat dakka,koi behetha unath wadipura use kalot cancer enna puluwan mata hitena wodihata.doca qwa masa 3k bonna kiyala
    dan masa 2.5k witara biwwa,ithuru sathi 2th bilama nawattanawa:yes::yes:
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    Ehema seen ekak mat dakka,koi behetha unath wadipura use kalot cancer enna puluwan mata hitena wodihata.doca qwa masa 3k bonna kiyala
    dan masa 2.5k witara biwwa,ithuru sathi 2th bilama nawattanawa:yes::yes:

    ela. mama nam oitath wada kal biwwa banz.. hariyata results enna auruddakata wada bonna one, eka ekkenage situation eka matha.. :yes: