මචං minoxidil වල හොද brand එක මොකක්ද ?
මාත් ගන්න ඕන බන් කේශ මූල තරලයක්.. මිනොක්සිඩිල් එක මාත් ගෑව. ඒකෙ ස්ප්‍රේ එක ගත්තෙ.. 1700ක් වුනා. මාස 6ක් ගාලත් වැඩක් වුනේ නෑ බන් ඒක නම්..



kesha muula mamat gewa 6months.. wedak une ne ban...boru wedak...![]()
oka boruwak. engine oil da manda thiyenne.
උම්බත් ඔලුවේ ගාවද එක
na. mata use karapu porak kivve. mala jarawak. kisima effect ekak na lu.
owa market karana eka photoshop karapu photo dala cha wela thibba forum ekaka.
Keshamulatharalaya good results enava. Samahara ayata result enna one year vage ganna vanava. Body heat eka adu ayata nam 6 months valin vage hair grow venna patan gannava. Gahanu ayage nam 3 months valin result ena valaval thiyenava. Kohevath photoshop karala naha. Photo shop karala thibune, WESTERN COUNTRY EKAKA , BUSINESS KARAYO VAGAYAK, KESAMULATHARALAYATA VIRUDDHAVA PHOTO SHOP KARALA THIBUNA. [BORUVATA THATTAYAK HADALA].oka boruwak. engine oil da manda thiyenne.

Keshamulatharalaya good results enava. Samahara ayata result enna one year vage ganna vanava. Body heat eka adu ayata nam 6 months valin vage hair grow venna patan gannava. Gahanu ayage nam 3 months valin result ena valaval thiyenava. Kohevath photoshop karala naha. Photo shop karala thibune, WESTERN COUNTRY EKAKA , BUSINESS KARAYO VAGAYAK, KESAMULATHARALAYATA VIRUDDHAVA PHOTO SHOP KARALA THIBUNA. [BORUVATA THATTAYAK HADALA].


අඩෙ මගෙත් කොන්ඩේ යනවා ගොඩාක් ... උදේට රෑට නානකොට ගොඩක් යනවා..දෙපැත්ත ගිහින් ඉවරයි.මැදින් යන එකනේ අවුල..එක එක ඒවා ගාලා එපා වෙලා තියෙන්නේ..ඩොකෙක් ලගට ගියාම ඒකා අහනවා මානසික ආතතිය තියෙනවද කියලා?
ලංකා හොස්පිටල් එකට වත් ගිහින් බලන්න ඕනි බන්..ඒ ගැන හිතනකොට වැඩියෙන් යනවා බන්.. මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ..24 යි බන් මට.. කොන්ඩේ ඉස්සරහින් යනකොට පිටිපස්සේන් වැවෙනවා බන්..
එවර්මැටීන් මාස 6 ක් පාවිච්චි කරපු බුවෙක් සෙට් උනා.පොර කියනවා සති 2 න් ඉවර වෙනවලු බෝත්ලේ..පොර බර ගානක් වියදම් කරලා තිබ්බ කොන්ඩෙත් නැති වෙලා බන්..
සිංහල බෙහෙත් හොද ඇති ඒ උනාට ප්‍රතිපල සීමීතයි බන්.
මමත් ඩොකෙක් ව චැනල් කරලා බලන්නම්කෝ..
![]()
meget mada konde amabanaka gihilla tibbe. Mama dermatologist kenek gawata gya. Oya minixidil ekai tawa tablet ekakui dunna. Dan masa dekak witara use kara bn. Dannam konde tikak awilla. Tatte gathiya adui. Oka hari gye nattan blood cell wala growth factors aran inject karana seen ekak karamu kiyala tamai doca qwe. Minoxidil wala case eka nawatapuwa aya konde yanwalu.
(මාසේකට පමණි)

මචන් මම අද ගියා ලංකා හොස්පිටල් එකට මේ සම්බන්ධයෙන් බෙහෙත් ගන්න.
ඩොකා හොද බුලට් එකක් කියලා තේරුණා.
මෙහෙම තමා කිව්වේ.!
දැනට යම් කිසි ලෙඩකට බෙහෙත් ගනිමින් සිටිනවද ? එහෙම නැත්තම් මීට කලින් ස්ර්ජරි එකකට මුහුණ දුන්නද?
දැනට ගන්න බෙහෙත් වර්ග.....
කොන්ඩේ යන්න පටන් අරන් කොච්චර කල්ද?..මීට පෙර මේ සදහා බෙහෙත් අරන් තිබේද?
( විටමින් E නිකන් ගත්තා කියලා පලක් නෑලූ )
මේක ලෙඩක් නෙවේ පුතා.මේක වෙන්නේ පිරිමි අයගේ ටෙස්ටො...හෝමෝන ක්‍රියාකාරිතවය වෙනස් වීම මත.
දැනට පවතින ලෙඩ යම් හෙයකින් බලපාන්න පුලුවන්ලු.
තයිරොඩ්යිඩ් ටෙස්ට් එකක් /ලේ ටෙස්ට් එකක්/තව මොකක් දෝ ඕනී කිවා..ඒවා වෙනස් නම් එකිනෙකට ඇත්තටම හේතුව කියන්න පුලුවන් කීවා.
බෙහෙත - MINOXIDIL Tropical solution USP 5%
පාවිචිචි කරන පිලිවෙල-
දවසට දෙවරක්, දැනට කොන්ඩේ ගිහින් තියෙන පැති වලට , හරියටම මිලීලීටර් දෙකක් ස්ප්‍රේ කරලා හොදට මසාජ් කරන්න කීවා! ( පලමු මස බාවිතයේන් සාර්තක ප්‍රතිපල අත්වේ නම් ඉදිරියට නොකඩවා මාස 3 ක් , ඔක්කෝම මාස 4 ක්.
වැදගත්- හරියටම මිලීලීටර් දෙකක් පමණි /පාවිච්චියෙන් පසු අත් සෝද ගන්න./හිස් කබල ආශිතව පමණි.
කොල්ලනේ , බෙහෙත කීයද කියලා දැන ගන්න කොට අපරාදේ ගන්නේ කියලා හිතෙනවා යකෝ....
රුපියල් 4600 /= ක් යකෝ......(මාසේකට පමණි)
![]()
![]()
PRAY FOR ME !




oka sureda?