කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    MATANM OYA AKAK VATH HRY GIYE NA.PASSE BATTARAMULLE PLACE AKENE TRANCEPLANT KARA
    MELOVA RAHAK NA NALALATA IRATU GAHUWA VAGE DN.DHI KIYALA PLACE AKAK THIYANAVA AKATA GIYAMA AVULA HADANNA 450000 ILLUWA
    DANNA PINVATHEK INNAVADA ASIRI AKE HAIRTRANCEPLANT KARANA DOKEK KAVRU HRY

    transplant nam lankawe hariyata karaganna wenne ne dubai wat yanna wei
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    MATANM OYA AKAK VATH HRY GIYE NA.PASSE BATTARAMULLE PLACE AKENE TRANCEPLANT KARA
    MELOVA RAHAK NA NALALATA IRATU GAHUWA VAGE DN.DHI KIYALA PLACE AKAK THIYANAVA AKATA GIYAMA AVULA HADANNA 450000 ILLUWA
    DANNA PINVATHEK INNAVADA ASIRI AKE HAIRTRANCEPLANT KARANA DOKEK KAVRU HRY

    Moko ban une? umbe kondeta kelewwada un?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    41ekoxjR7WL._SY355_.jpg

    menna meka hodai. mama use karanawa.
    Helmat ekata konde tikak yanna gattha.
    meka gannawa dan aulak na wage.
    habai niyapothu ehemath wawenawa ho gaala..
    :rofl::rofl::rofl::rofl:

    tablets tiyenne
    Tablets 30k tiyenawa..
    2700 da koheda meka.
    Dawasata eka gaane maasa 3k beela natara karanna one..

    meka try karala balapalla.
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    මචන් මම අද ගියා ලංකා හොස්පිටල් එකට මේ සම්බන්ධයෙන් බෙහෙත් ගන්න.
    ඩොකා හොද බුලට් එකක් කියලා තේරුණා.

    මෙහෙම තමා කිව්වේ.!

    දැනට යම් කිසි ලෙඩකට බෙහෙත් ගනිමින් සිටිනවද ? එහෙම නැත්තම් මීට කලින් ස්ර්ජරි එකකට මුහුණ දුන්නද?
    දැනට ගන්න බෙහෙත් වර්ග.....
    කොන්ඩේ යන්න පටන් අරන් කොච්චර කල්ද?..මීට පෙර මේ සදහා බෙහෙත් අරන් තිබේද?
    ( විටමින් E නිකන් ගත්තා කියලා පලක් නෑලූ )
    මේක ලෙඩක් නෙවේ පුතා.මේක වෙන්නේ පිරිමි අයගේ ටෙස්ටො...හෝමෝන ක්‍රියාකාරිතවය වෙනස් වීම මත.
    දැනට පවතින ලෙඩ යම් හෙයකින් බලපාන්න පුලුවන්ලු.

    තයිරොඩ්යිඩ් ටෙස්ට් එකක් /ලේ ටෙස්ට් එකක්/තව මොකක් දෝ ඕනී කිවා..ඒවා වෙනස් නම් එකිනෙකට ඇත්තටම හේතුව කියන්න පුලුවන් කීවා.

    බෙහෙත - MINOXIDIL Tropical solution USP 5%

    පාවිචිචි කරන පිලිවෙල-
    දවසට දෙවරක්, දැනට කොන්ඩේ ගිහින් තියෙන පැති වලට , හරියටම මිලීලීටර් දෙකක් ස්ප්‍රේ කරලා හොදට මසාජ් කරන්න කීවා! ( පලමු මස බාවිතයේන් සාර්තක ප්‍රතිපල අත්වේ නම් ඉදිරියට නොකඩවා මාස 3 ක් , ඔක්කෝම මාස 4 ක්.

    වැදගත්- හරියටම මිලීලීටර් දෙකක් පමණි /පාවිච්චියෙන් පසු අත් සෝද ගන්න./හිස් කබල ආශිතව පමණි.

    කොල්ලනේ , බෙහෙත කීයද කියලා දැන ගන්න කොට අපරාදේ ගන්නේ කියලා හිතෙනවා යකෝ....

    රුපියල් 4600 /= ක් යකෝ...... :( (මාසේකට පමණි)

    :baffled: :angry: :eek:

    PRAY FOR ME !

    Machan MINOXIDIL ganna oni brand ekak kiwwada? ookath akke use karanna kiyala shampoo ekak kiwwada?
     
    _A_I_I_

    Member
    Feb 22, 2014
    8
    3
    3
    කොන්ඩේ යන එකට ළුණු ප්‍රතිකාරය (Onion Treatment ) එක ගොඩක් හොඳයි. මමත් දැන් මාස තුනක් විතර කරනවා. කොන්ඩේ යන එකනම් ගොඩක් දුරට නැති වෙලා තියෙන්නේ. ඉස්සර මගේ ඇදෙයි පනාවලයි කාමරේ බිමයි හැම තැනම කෙස් ගස්. දැන් නම් එහෙම තත්වයක් නෑ. මේක විද්‍යාත්මකවත් පරීක්ෂණ කරපු ප්‍රතිකර්මයක් (http://www.hairsentinel.com/onion-juice-for-hair-loss.html). දිගටම Treatment එක කරද්දී කොන්ඩේ ගිය තැන් වලින් කොන්ඩේ ආයි වැවෙනවා. අනික මේ treatment එක වියදම අඩු ස්වභාවික ප්‍රතිකර්මයක් නරක අතුරු ප්‍රතිපල මුකුත් නෑ . මේකෙන් හම්බෙන හොඳ අතුරු ප්‍රතිපල තමා

    • ඉස්සොරි නැති වෙනවා.
    • සුදු කොන්ඩේ කළු වෙනවා.
    • හිස් කබල බැක්ටීරියා හා දීලිර අසාදන වලින් බේරෙනවා.
    තව ගොඩක් තියනවා net එකේ , හොයල බලන්න

    කරන්න තියෙන්නේ මෙච්චරයි

    • ළුණු ගෙඩියක් අරන් සුද්ද කරලා පල්පයක් වගේ වෙනකන් blender කරන්න.
    • මේ පල්පේ රෙදි කෑල්ලක් අරගෙන ළුණු යුෂ වෙන් කරගන්න.
    • වෙන් කරගත්ත ළුණු යුෂ වලට මී පැණි තේ හැන්දක් විතර කලවන් කරන්න.
    • දැන් මේ යුෂ හොඳට ඔලුවේ ගාල මසාජ් කරන්න.
    • ඊට පස්සේ පැයක් විතර ඉදල නාන්න.

    පැහැදිලි මදිනම් මේක හදන හැටි ඕන තරම් net එකේ තියනවා හොයල බලන්න. :)

    මේක සතියට අඩුගානේ දෙපාරක්වත් කරන්න ඕනේ . නැවාට පස්සේ ඔලුව වේලාගන්න. වේල ගත්තම ළුණු වල ගඳ එන් නෑ :cool:. ඔලුව තෙත් උනොත් ළුණු ගඳ එන්න ගන්නවා ඒ නිසා එළියට පහලට යන කොට කොන්ඩේ තෙත් නොවී තියාගන්න වග බලා ගන්න:no:.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,616
    1
    32,367
    113
    - උඩරට -
    Machan MINOXIDIL ganna oni brand ekak kiwwada? ookath akke use karanna kiyala shampoo ekak kiwwada?

    එහෙම කිව්වේ නෑ බන්..නුගේගොඩ SPC එකෙන් තමා ඕක දුන්නේ බන්..රු.4600 ක් ඉතින්..තව ලේ රිපෝට්ස් වගයක් ඕනි කිව්වා ඒවා බලලා හරියටම කියන්න පුලුවන් කිව්වා හේතුව..දැනට මිනොක්සිඩිල් එක ගන්න කීවා මාසයක්..ශැම්පූ ගැන නම් කීවේ නෑ බන්..කොන්ඩේ සිනිදු වෙලා ඒක නැති කර ගන්න ඕනී කීවා.

    මේ සතියේ යන්න කියලා ඉන්නේ එටකොට අහන්න ඕනි හරියටම මිනොක්සිඩිල් බැන්ඩ් එකක් තියෙනවද ගන්න කියලා..එක එක එවා එක එක ගනන් බන්..හැම එකක් ම මිනොක්සිඩිල් තමා ඒ උනාට.
     
    Last edited:

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18

    mcn oya doca hairtranceplant karan nadda.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..:) මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..:lol:

    :baffled::baffled::baffled:
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    එහෙම කිව්වේ නෑ බන්..නුගේගොඩ SPC එකෙන් තමා ඕක දුන්නේ බන්..රු.4600 ක් ඉතින්..තව ලේ රිපෝට්ස් වගයක් ඕනි කිව්වා ඒවා බලලා හරියටම කියන්න පුලුවන් කිව්වා හේතුව..දැනට මිනොක්සිඩිල් එක ගන්න කීවා මාසයක්..ශැම්පූ ගැන නම් කීවේ නෑ බන්..කොන්ඩේ සිනිදු වෙලා ඒක නැති කර ගන්න ඕනී කීවා.

    මේ සතියේ යන්න කියලා ඉන්නේ එටකොට අහන්න ඕනි හරියටම මිනොක්සිඩිල් බැන්ඩ් එකක් තියෙනවද ගන්න කියලා..එක එක එවා එක එක ගනන් බන්..හැම එකක් ම මිනොක්සිඩිල් තමා ඒ උනාට.

    thanks machan :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙම කිව්වේ නෑ බන්..නුගේගොඩ SPC එකෙන් තමා ඕක දුන්නේ බන්..රු.4600 ක් ඉතින්..තව ලේ රිපෝට්ස් වගයක් ඕනි කිව්වා ඒවා බලලා හරියටම කියන්න පුලුවන් කිව්වා හේතුව..දැනට මිනොක්සිඩිල් එක ගන්න කීවා මාසයක්..ශැම්පූ ගැන නම් කීවේ නෑ බන්..කොන්ඩේ සිනිදු වෙලා ඒක නැති කර ගන්න ඕනී කීවා.

    මේ සතියේ යන්න කියලා ඉන්නේ එටකොට අහන්න ඕනි හරියටම මිනොක්සිඩිල් බැන්ඩ් එකක් තියෙනවද ගන්න කියලා..එක එක එවා එක එක ගනන් බන්..හැම එකක් ම මිනොක්සිඩිල් තමා ඒ උනාට.

    mokakda ban SPC eka kiwwe
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ehema ekak na mchn..hoda shampoo ekak gana eka effective..konde yanawanam loreal da mokadda shampoo ekak thynawa eka use karapan minoxidil eka..mn heta photo ekak dannam..mn use krnawa niyamai(doca thama recommend kare..mamath nikn ganna patan gaththe na :) )
    habai shampoo ekath 2500i..masa 3k use karanna puluwan shampoo eka.

    bottles 6 mehen gattat wedi wenasak ne munge price ekka baladdi :lol:

    fc6e625705d43dbb86453cae6fd1942f.png
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,616
    1
    32,367
    113
    - උඩරට -
    Machan MINOXIDIL ganna oni brand ekak kiwwada? ookath akke use karanna kiyala shampoo ekak kiwwada?

    දෙවැනි පාරත් ගියා ඩොකා මීට් වෙන්න. රිපෝට්ස් බලලත් අවුලක් නෑ කීවා..
    ටැබ්ලට් , ශැම්පූ , මොකුත් ඕනි නෑ ඔයා මාස 4 ක් නොකඩවා " මිනොක්සිඩිල් " ගන්න කීවා..

    ඒ වෙලාවේ මිනොක්සිඩිල් බ්‍රෑන්ඩ් ගැනත් අහලා බැලුවා..මම කිවා එක එක එවා එක එක ගනන් ඇයි කියලා..පොර කීවා ...>> මොන බ්‍රෑන්ඩ් එකෙන් ආවත් එන්නේ එකම බෙහෙත , හැබැයි මිනොක්සින් සොලුශන් කියලා එන එක මිලෙන් වැඩී වගේම ඉක්මන් ක්‍රියාකාරීලු.ප්‍රතිපලත් ඉක්මන්ලු... ඒ නිසා අනිත් එවා එක්ක බලනකොට මිල වෙනස් ලු.. ( මිල වැඩීලූ)

    මිනොක්සින් ප්ලස් සොලුශන් ( මිනොක්සිඩින් 5%) - රු.4600/=

    :eek: :yes: ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ehema ekak na mchn..hoda shampoo ekak gana eka effective..konde yanawanam loreal da mokadda shampoo ekak thynawa eka use karapan minoxidil eka..mn heta photo ekak dannam..mn use krnawa niyamai(doca thama recommend kare..mamath nikn ganna patan gaththe na :) )
    habai shampoo ekath 2500i..masa 3k use karanna puluwan shampoo eka.

    dapanko :angry:
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    bump
    දැන් වැඩේ ගොඩ දාගන්න සාර්ථක ක්‍රමයක් හම්බ වුනු පින්වතෙක් ප්‍රතිපල කියනවද ?

    මගෙත් කොන්ඩේ යන්ට පටන් අරන් වගේ බන්. තාම මුල් අවධිය. දැන්ම මොකක් හරි වෙදකමක් කර ගන්ට ඕනේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    bump
    දැන් වැඩේ ගොඩ දාගන්න සාර්ථක ක්‍රමයක් හම්බ වුනු පින්වතෙක් ප්‍රතිපල කියනවද ?

    මගෙත් කොන්ඩේ යන්ට පටන් අරන් වගේ බන්. තාම මුල් අවධිය. දැන්ම මොකක් හරි වෙදකමක් කර ගන්ට ඕනේ.

    minoxidil tama itin ekama beheta
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Minixidil Batahira Behetha success nam, England Raja pauley [Prince Charles, Prince william, Prince hari] Thattayo une kohomadha ?? Kisima western medicine ekak success naha kiyala nedha eken kiyavenne ??
     
    Last edited:

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    Minixidol Batahira Behetha success nam, England Raja pauley [Prince Charles, Prince william, Prince hari] Thattayo une kohomadha ?? Kisima western medicine ekak success naha kiyala nedha eken kiyavenne ??

    dan wena mokakda uba apita karanna kiyanne, elakiriya pura ube product promotion spam da da hitpn