කොන්ඩෙ ස්ට්රට් Prob?
වයිෆ්ට කොන්ඩෙ ස්ට්රට් කරන්න ඔනලු, ඒත් බාබාට තාම වයස අවු 1 හමාරක්, තාම කිරි දෙනව,
මෙහෙම තියෙද්දි කොන්ඩෙ ස්ට්රට් කරන්න හොදනැලු නෙද බන්,
එකට කොන්ඩෙට ගාන කෙමිකල්ස් බබාට හොද නැ කියනව,
දන්න මචන්ස්ලා මෙකෙ ආදිනව කියල ඩෙන්න පුලුවන්ද.
ජය වෙන්ට කාටත්...